මුලින්ම මල්ලි ඔයාට ඇති උන මානසික පීඩනය හමුවේ ඉගෙන ගත්තු එකට මගේ උපහාරය. මට නම් පුද්ගලිකව ඒ වගේ තත්වයක් දරාගන ඉගෙන ගන්න බැරි වෙයි.
දෙවනුව ඔයා අඩු පඩියකින් ජිවිතේ ගැට ගහ ගන්න ගහපු ප්ලෑන් එකට මගේ උපහාරය. මොකද ඒ වගේ දෙයක් කරන්න තරම් මම දක්ෂ, වගේම ඉවසිලිවන්ත නෑ.
තෙවනුව මේ කතාව අපිත් එක්ක බෙදාගන ජීවිතේ ගැන වෙන විදිහකට හිතන්න පෙළඹවපු එකට මගේ ස්තූතිය.
සිව්වනුව මහත ටිකක් අඩු කරන්න හිතේ උත්තේජනයක් ඇති කරවපු එකට ස්තූතිය.
පොඩි පොඩි දේවල් වලට හඩා වැලපෙන කොල්ලන්ට උඹ නියම ආදර්ශයක්. ඒ වගේම පිරිමි කම කියන්නේ මොකද්ද කියලා පෙන්නන්න පුලුවන් සංඛේතයක්.
උඹ වගේ කොල්ලන්ට ජීවිතේ කවදාවත් වරදින්නෙ නෑ මල්ලි. අනිවාර්යෙන් ඔක්කොම නෑදෑයන්ට පෙන්න ලස්සට, වගේම අත මිට සල්ලි ඇතුව ජීවත් වෙන්න පුලුවන් අනාගතයක් උඹට ලැබෙයි. එහෙම අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.


ube mahatha 4to eka pen na bn
bump

අඩෝ උබද මේ. දැක්ක කල්![]()
මහත ෆොටෝ එක ඕනෙ![]()
හැමදාමත් වගේ වටින කතාවක් මම නම් තව කෙට්ටු වුනොත් හොයා ගන්න බැරි වෙනව....ඉවරයි කිව්වට ඉවරම නෑ වගෙ
උඹ වගේම තමයි තව ටික කාලෙකින් පේන්නෙ නැතිව යනවාමම නම් තව කෙට්ටු වුනොත් හොයා ගන්න බැරි වෙනව
මහත් වෙන්න කෙට්ටු වෙන්න ඇත්තම හෙතුව කැම තමයි මගෙ සති 2ට 8kg වෙනස් වෙලා තියනවා දවසට 1kg වගෙ අඩු කරගෙනත් තියෙන්වා සමහරක් ඇගවල් තියනවා මගෙ වගෙ කැමත් එක්ක හරිම සම්බන්දයක් තියෙන්නෙ කන බත් පිගානෙ size එකට ඇග වෙනස් වෙන්නෙ
pics penne nane.
අඩ්ඩඩ්ඩා මේ අරූනේ.. ...........

මුලින්ම මල්ලි ඔයාට ඇති උන මානසික පීඩනය හමුවේ ඉගෙන ගත්තු එකට මගේ උපහාරය...........
අම්මටසිරි මේ උඹනේ.
හිටපන්කෝ උඹව අල්ලගන්න
bump
Ema. I couldn't have said better..
ඒ මේ අර අරූ නෙපෙරේදා බස් එකකදී සීන් කෝන් එකක් වෙලා ගුටිකෑවේ මෙයා තමා
අඩෝ..... මේ උබනේ.![]()
bump
ado me lagadi sudu,kalu,kettu,mahatha kellekta jackak gahanna gihilla english walin banum ahuwe uba neda![]()
කඩ්ඩ බැරි එකා;21784800 said:අවුලක් නැත්නම් කියපන් දැන් උබේ පඩිය කීයද? මට නම් එපා වෙලා බන් 28ක් වගේ සෙට් වෙන්නේ.![]()
අඩ්ඩඩ්ඩා මේ අරූනේ.. ...........


අඩෝ මේ උබනේ බන්. දැක්කෙත් නැහැ බන් ගොඩක් කාලෙකින්.![]()



මාත් ඇතුළුව මේකේ උන් 80% කටම වැදගත් මේ පොස්ට් එක.. අම්මපා..ඉතුරු ටිකත් වෙලාව තියෙන විදියට ඉකමනට දාමු..
You must spread some Reputation around before giving it to a2mdb again.![]()


රෙප් නං ඉතිං කවද ගන්ට බැරිද 
bump
valuable thread

හරියටම කියලා තියනවා... මොකක්දෝ වාසනාවකට උබේ උනන්දුවයි කෑපවීමයි නිසා උබ ගොඩ ගිහින්.. සමහර විට වෙන කෙනෙකුට උනා නම් මෙලාකට.... ජය වේවා ෆෝ ෆුයුචර් ඈඩ්වෙන්චෙර්ස්
![]()
Elama![]()




අඩ්ඩඩ්ඩා මේ අරූනේ









TFS! Season 2 release wenne kawadada?


මේ මොන මගුලක්ද
කොහෙද උබේ කෙට්ටු
අනික මේකේ මොනාද බන් වැඩකට ඇති කිසි දෙටක් නැනේ







. හැබැයි නිකමට මුල ඉඳං රිප්ලයි බලපං.. අනිත් උන්ට නං ගන්න දෙයක් තියනවා වගේ.. anyway thanks for the reply ado patta widihata kettu welane..ela bro..
admire your hard work




කඩ්ඩ බැරි එකා;21786110 said:මේ යකෝ උබ දැනුත් මහතයිනේ. උබ මේ රබර් වත්තක ඉදන් ෆොටෝ වගයක් ගහල තියෙන්නේ.ආපහු කෙට්ටු වෙය.
![]()




