මං කෙට්ටු වෙච්චි හැටි

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ටැංකු..ටැංකු..ඒත් ඉතින් මටනන් ඔය විදිහට කෙට්ටු වෙන්න බැරිවෙයි..මගේ බලාපොරොත්තු ඔක්කොම ටික හුලඟේ ගහන් ගියා..:(:( btw rep added
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටැංකු..ටැංකු..ඒත් ඉතින් මටනන් ඔය විදිහට කෙට්ටු වෙන්න බැරිවෙයි..මගේ බලාපොරොත්තු ඔක්කොම ටික හුලඟේ ගහන් ගියා..:(:( btw rep added

    අක්කේ මේ මල්ලි කියලා තියන්නේ මිනිස්සු කෙට්ටු කරන ක්‍රමයක්. ඒ ක්‍රමේ කොහොමත් අලි පැටව්න්ට හරියන්නෙ නෑ :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කේ මේ මල්ලි කියලා තියන්නේ මිනිස්සු කෙට්ටු කරන ක්‍රමයක්. ඒ ක්‍රමේ කොහොමත් අලි පැටව්න්ට හරියන්නෙ නෑ :P

    :rofl::rofl:අලි පැටියා?? කව්ද බොල අලි පැටියා?:angry::angry::angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    :rofl::rofl::rofl:පව්නේ අදට චාන්ස් එකක් දෙමු නේද..:love:

    චාන්ස් දෙන්න වටින්නේ නැහැ මේ සද්දන්ත ඇතින්නක් වගේ ඉන්න අපෙ ආස්මි නැන්දට අලි පැටිය කියල අගව්රව කරනවට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl::rofl:අලි පැටියා?? කව්ද බොල අලි පැටියා?:angry::angry::angry:

    :sorry::sorry: මම හිතුවා ඇතින්න කියන්නෙ නැතුව පැටියා කිව්වම සතුටු වෙයි කියලා. ඕකට ඉතිං තරහා ගන්ට ඕනද. අම්මපා මේ කාන්තා පර්ශවයේ හිත හදන තියරිය මට තාම හොයාගන්න බැරි උනානේ :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    චාන්ස් දෙන්න වටින්නේ නැහැ මේ සද්දන්ත ඇතින්නක් වගේ ඉන්න අපෙ ආස්මි නැන්දට අලි පැටිය කියල අගව්රව කරනවට

    දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ. ඔව් :dull:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    :sorry::sorry: මම හිතුවා ඇතින්න කියන්නෙ නැතුව පැටියා කිව්වම සතුටු වෙයි කියලා. ඕකට ඉතිං තරහා ගන්ට ඕනද. අම්මපා මේ කාන්තා පර්ශවයේ හිත හදන තියරිය මට තාම හොයාගන්න බැරි උනානේ :dull:

    අන්න ඒකය් හරි දේ කිව්වා නම් අව්ලක් නැහැ
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    maru machan
    man nam kettu wena gihin bade gaas haduna dan aphu kannawa. muna tamai mata wadiyen kettu karagana ona
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    maru machan
    man nam kettu wena gihin bade gaas haduna dan aphu kannawa. muna tamai mata wadiyen kettu karagana ona

    කනනෙ නැතිව කෙට්ටු වෙන්න ගියාම ඔය de වෙනවා
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mamath bara adu karagaththa me wage kettu une nam nehe aga lassanata hadaa gaththa 86 kg wala idala 75 kg walata bassa gaththa ISO cut kiyala capsule eka use kale mage nutritionist thamai recommend kale kaata hari awashya nam mamakrame kiyannam PM me
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    mamath bara adu karagaththa me wage kettu une nam nehe aga lassanata hadaa gaththa 86 kg wala idala 75 kg walata bassa gaththa ISO cut kiyala capsule eka use kale mage nutritionist thamai recommend kale kaata hari awashya nam mamakrame kiyannam PM me

    අතුරු ආබාධ මුකුත් නැද්ද ?