මං ගමේ කොල්ලා..

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹලා බලනවා නේද..A/Lඉවරයි පට්ට කතාව බන්..කොහොමද ඒකේ චාලියා කියන සිංදුව
    අනික A/L ඉවරයි කියන්නේ නියමම කතාවක්..අර I.T.N එකේ යන පච නාට්‍යය:angry::angry: වලට වඩානම් දාහකින් හොදයි..






    ITN විතරක් නෙමේ සිරසේ ස්වර්ණවාහිනියේ යන්නෙත් පච නාට්‍ය තමා.:yes: