ගෙයක් හැදුවා බං නිදහසේ ඉන්න හිතාගෙන ගෑණිගෙ ගෙදරත් අපේ ගෙවල් ලගමයි, ගෑණිගේ තාත්තයි,අම්මයි ආච්චි, නංගි එහෙම හැම වෙලේම අපේ ගෙදර,
ඒක කමක් නැහැයි කියමුකෝ, මම කරන්නෙ ෆ‍්‍රී ලාන්සින් ඩිසයින් වැඩනේ, උන්ට ඒක ලැජ්ජාවක්ලු. හරි හමන් රස්සාවක් හොයාගන්නලු. ගැණිගෙ ඔලුවටත් ඒක දාලා. මොන හුත්තක්ද බං මුන්ට වෙලා තියෙන්නෙ. ගෙදර ඉඳන් වැඩ කරන්න බෑ. අර ඉන්දියන් කතා වල ගෙවල් වල වගේ. සැනසීමෙන් වැඩක් කරන්න බෑ.. මම ගෑණිටත් බොරු කරලා යනවා බං පොඩි ඇනෙක්සියක් අරන්. මාස ගානක් හිතලා තීරණේට ආවෙ. ගිහින් සතියකට වතාවක් ගෑණි බලන්න එනවා. එහෙම වැඩ කරන එක සැපයි බං.. සාප වෙන්න ඔ්න මේ වගේ හොඳට ඉන්න පවුල් වලට ගල් ගහන කාලකන්නින්ට....

