stand your fucking ground bro! it's your house. Keep your shit together and let them know you are no ones bitch.
Doesn't matter bro. People say shit to each other all the time. It's up to us to take a stand.I guess it's not his land
100% true , wife ge yalluwoth athuluva....ඕක උඹට විතරක් වෙලා තියෙන දෙයක් නෙමෙයි බං..ලංකාවෙ ගොඩක් උන්ට ඔහොම තමා..මම අර ඵක ත්‍රෙඩ් ඵකකත් කිව්ව මේක..ලංකාවෙ ගොඩක්ම දික්කසාද වලට මුල ඵක්කො ගෑණිගෙ අම්ම තාත්ත නැත්නම් ඒ පවුලෙ උන් නැත්නම් මිනිහගෙ අම්ම තාත්ත නැත්නම් ඒ පවුලෙ උන්.
උබට බැරිද පොඩ්ඩක් තග දාල කෑ ගහල උන්ටික ගෙදරින එළව ගන්න. උබයි ගෑනිගෙයි මැද්දට කාටවත්ම එන්න දෙන්න එපා. උබල දැන් වෙනම පවුලක්නෙ. වයිෆ් එයාගෙ දෙමවුපියො කියන දේ නෙමෙයි උබ කියන දේ අහන් ජීවත් වෙන්න පුරුදු කරපන්. මොකද උන් නෙමෙයිනේ උබේ වයිෆ්ට කන්න දෙන්නෙ. බැන්ද බන් උබලගෙ privency එක තියා ගනින්. මුලින්ම මළ පැනල ඉන්නෙ කියල උන්ට අඟවපන්. කියන තරම් ලේසි නෑ. උබ හිතල උබට කැමති දේ කරපන්.
මගේ පිටින් ගියේ මගේ පිටින් ගියේ කියල උබ සේරම ඉවසන්න දරාගන්නඅදහස හොඳයි මචං , මම ඔ්ක කරා කාලෙකට කලින්... අන්තිමේ ඒකත් මගෙ පිටින් ගියේ
brother in laws ල නැද්ද ?මම වයිෆ්ගෙ මහ ගෙදර බැදලා පදිංචි වුනේ. මාසෙන් පාලනේ ගත්තා මගෙ අතට. නැන්දම්මා පාලනේ කරපු කුස්සිය වයිෆ්ට පැවරුවා. දැන් මම ගෘහ මූලිකයා හරිය. සොරි!! පිගන් දෙකයි බිදුනේ සම්පූර්ණ මිෂන් එකට. දැන් අවුරුදු 14ක් ෆුල් සාමෙන් පවුල් කනවා.
town eken podi room ekak rent ekata ganin, eeta pass
උබට බැරිද පොඩ්ඩක් තග දාල කෑ ගහල උන්ටික ගෙදරින එළව ගන්න. උබයි ගෑනිගෙයි
මචං පලවෙනි දේ තමයි උඹ කොන්ද කෙලින් තියාගන ඉන්න ඕන කියන එක.
(BTW මමත් Work from home, - Developerකෙනෙක්)
මට නම් හිතෙන්නේ උබව ගෙදරින් පන්නා ගන්න කරන වැඩක් බන්. උබ නම් ගේ හැදුවේ ඕවා දාල යන්න එපා. ටික දවසක් ගිහින් උබව කොහොමත් දොට්ට දායි. කාගෙන ඉදපන්....
[/QUOTE]
oops
First impression එකම නෙමේ බං ඉන්න විදිහ. ඔය සමහර උන් ඉන්නෙ දැක්කාම වැඩිය මුකුත් කියන්න හිතෙන්නෙ නැති (හැම තැනම වලි දාගන්න, වලියට බර කියන එක නෙමෙයි). තනිකර තමන්ගෙ ඇටිටියුඩ් එක. තමන්ට තමන් ගැන තියන කන්ෆිඩන්ස් එක. (Over confidence එක නෙමේ) . උඹ අකමැති දෙයක් වෙනවනම් හේතු සහිතව ඇඹරෙන්නෙ නැතිව තමන්ගෙ අකමැත්ත ප්‍රකාශ කරන්න ඕන.උබ කියන්නෙ first impression එක ගැනද ? first impression එක කෙළ වෙලා කාඩ් කුඩු කරන් නෝන්ජල් මූඩ් එකෙන් ඉඳලා ආයෙ උඩට එන්න(පොර වෙන්න) බැරිද බන් ලේසියෙන් ? එතකොට කැපිල්ල වැඩි වෙනවද ? මේක අරූ කියපු එකට සම්භන්ධ නෑ. මට අහන්න හිතුනා. sociology(සමාජ විද්‍යාව) එක්ක සම්භන්ධයෙන්.
පලවෙනි එක දුක් වෙන්න එපා උබ පොන්නයෙක්. උබේ ගෙදර උබයි ලොක්කා .
දෙක රැවුලයි කැදයි දෙකක් බැ එක්කෝ ගැනිට කියන්න දෙන දෙයක් කාල වැටිල ඉන්න බැරිනම් මහ ගෙදර පල
තුන වෙන උන් උබට කන්න අදින්න දෙන්නේ නැත්තම්, උබ හම්බ කරන එකෙන් කාල ඇදලා ඉන්න බැරි අයට අන්න දොර කියලා පෙන්නපන් .
සරලයි ඔය ටෙස්ටෙස්ටෙස්තරෝන් වැස්සෙන්නේ නිකමට නෙමෙයි බන් පිරිමි කමට එකත අර්ථයක් දියන්