මං ගෙදරින් යනවා බං .....

Emios

Well-known member
  • Dec 10, 2009
    75,144
    67,475
    113
    Gedara wife ge kattiya iddidi sale meda wife ge adan inna eka galawapan.etakota aye ena ekak ne
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඉන්නවා නම් කටයි පුකයි වහන් ඉන්න කියපන්.නැත්තම් ගෙදරින් යන්න කියපන්.උබේ ගෙදරින් උබ යන්නේ තො පොන්නයෙක් ද.පිරිමියෙක් නෙද.කොන්ද කෙලින් තියන් කතා කරපන්.ලොකු සින් දාන් ආවොත් පොල්ල්ක් අරන් දියන් උන්ට.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම වයිෆ්ගෙ මහ ගෙදර බැදලා පදිංචි වුනේ. මාසෙන් පාලනේ ගත්තා මගෙ අතට. නැන්දම්මා පාලනේ කරපු කුස්සිය වයිෆ්ට පැවරුවා. දැන් මම ගෘහ මූලිකයා හරිය. සොරි!! පිගන් දෙකයි බිදුනේ සම්පූර්ණ මිෂන් එකට. දැන් අවුරුදු 14ක් ෆුල් සාමෙන් පවුල් කනවා.
     

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    ඕක උඹට විතරක් වෙලා තියෙන දෙයක් නෙමෙයි බං..ලංකාවෙ ගොඩක් උන්ට ඔහොම තමා..මම අර ඵක ත්‍රෙඩ් ඵකකත් කිව්ව මේක..ලංකාවෙ ගොඩක්ම දික්කසාද වලට මුල ඵක්කො ගෑණිගෙ අම්ම තාත්ත නැත්නම්‍ ඒ පවුලෙ උන් නැත්නම් මිනිහගෙ අම්ම තාත්ත නැත්නම් ඒ පවුලෙ උන්.
    100% true , wife ge yalluwoth athuluva....
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    බොරු කියන්න ඕනේ නැනේ !
    සතියකට වතාවක් ගෙදර ගියොත් නම් ගැනි ලොවෙත් පිට ගිහින් ඉදියි !


    උබට බැරිද පොඩ්ඩක් තග දාල කෑ ගහල උන්ටික ගෙදරින එළව ගන්න. උබයි ගෑනිගෙයි මැද්දට කාටවත්ම එන්න දෙන්න එපා. උබල දැන් වෙනම පවුලක්නෙ. වයිෆ් එයාගෙ දෙමවුපියො කියන දේ නෙමෙයි උබ කියන දේ අහන් ජීවත් වෙන්න පුරුදු කරපන්. මොකද උන් නෙමෙයිනේ උබේ වයිෆ්ට කන්න දෙන්නෙ. බැන්ද බන් උබලගෙ privency එක තියා ගනින්. මුලින්ම මළ පැනල ඉන්නෙ කියල උන්ට අඟවපන්. කියන තරම් ලේසි නෑ. උබ හිතල උබට කැමති දේ කරපන්.

    ඔව් බන් ! උන්ට උබ නටවන්න දෙන්න එපා ! මොන මගුලක්ද ! ගේ කුත් හදලානේ !
     

    kingdewi

    Well-known member
  • මචන් වයිෆ්ව නිදහසේ කතාකරන්න පුළුවන් තැනකට ගිහින් කරුණු පැහැදිලි කරලා දියන් . මෙතෙන්දි ගෝල්ඩන් රූල් එක තමා උඹ තරහ ගන්නම බැහැ පොඩ්ඩක්වත් . බොහොම සැහැල්ලුවෙන් පැහැදිලි කරලා දියන් පවුලක් තනිවම තීරණ ගන්න එකේ වටිනාකම ,
    මතක තියාගනින් පාවෙච්චි කරන්න ඕන සිස්ටම් එක තමා එයාගේ අවශ්‍යතාවය බිඳින්නේ නැතුව ඒක තුලින් උඹ කියන දේ ඇතුල් කරන එක .(තේරුනාද මන්ද )
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,774
    113
    Mother Earth
    අදහස හොඳයි මචං , මම ඔ්ක කරා කාලෙකට කලින්... අන්තිමේ ඒකත් මගෙ පිටින් ගියේ
    මගේ පිටින් ගියේ මගේ පිටින් ගියේ කියල උබ සේරම ඉවසන්න දරාගන්න
    මම වයිෆ්ගෙ මහ ගෙදර බැදලා පදිංචි වුනේ. මාසෙන් පාලනේ ගත්තා මගෙ අතට. නැන්දම්මා පාලනේ කරපු කුස්සිය වයිෆ්ට පැවරුවා. දැන් මම ගෘහ මූලිකයා හරිය. සොරි!! පිගන් දෙකයි බිදුනේ සම්පූර්ණ මිෂන් එකට. දැන් අවුරුදු 14ක් ෆුල් සාමෙන් පවුල් කනවා.
    brother in laws ල නැද්ද ?
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1590393626594.jpg
     
    • Wow
    Reactions: Johnnie_Walker

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    town eken podi room ekak rent ekata ganin, eeta pass
    උබට බැරිද පොඩ්ඩක් තග දාල කෑ ගහල උන්ටික ගෙදරින එළව ගන්න. උබයි ගෑනිගෙයි
    මචං පලවෙනි දේ තමයි උඹ කොන්ද කෙලින් තියාගන ඉන්න ඕන කියන එක.

    (BTW මමත් Work from home, - Developerකෙනෙක්)

    me tike thama advice tika... podda konda kelin tiyagena weda krapanko ban ganiwa control1 tiyaganin.. idama ubeda ge hadapu ?

    මට නම් හිතෙන්නේ උබව ගෙදරින් පන්නා ගන්න කරන වැඩක් බන්. උබ නම් ගේ හැදුවේ ඕවා දාල යන්න එපා. ටික දවසක් ගිහින් උබව කොහොමත් දොට්ට දායි. කාගෙන ඉදපන්....
    [/QUOTE]
    oops
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගෑනිගෙ නංගිට කුප්ප කතාවක් කියාන් ආයි එන්නෙ නැතිවෙන්න
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උබ කියන්නෙ first impression එක ගැනද ? first impression එක කෙළ වෙලා කාඩ් කුඩු කරන් නෝන්ජල් මූඩ් එකෙන් ඉඳලා ආයෙ උඩට එන්න(පොර වෙන්න) බැරිද බන් ලේසියෙන් ? එතකොට කැපිල්ල වැඩි වෙනවද ? මේක අරූ කියපු එකට සම්භන්ධ නෑ. මට අහන්න හිතුනා. sociology(සමාජ විද්‍යාව) එක්ක සම්භන්ධයෙන්.
    First impression එකම නෙමේ බං ඉන්න විදිහ. ඔය සමහර උන් ඉන්නෙ දැක්කාම වැඩිය මුකුත් කියන්න හිතෙන්නෙ නැති (හැම තැනම වලි දාගන්න, වලියට බර කියන එක නෙමෙයි). තනිකර තමන්ගෙ ඇටිටියුඩ් එක. තමන්ට තමන් ගැන තියන කන්ෆිඩන්ස් එක. (Over confidence එක නෙමේ) . උඹ අකමැති දෙයක් වෙනවනම් හේතු සහිතව ඇඹරෙන්නෙ නැතිව තමන්ගෙ අකමැත්ත ප්‍රකාශ කරන්න ඕන.

    මම මචං බැඳපු ගමන් වයිෆ්ට කිව්ව එක කතාවක් තියනවා. ඒක තමයි.. “දැන් ඔයාගෙ මහගෙදරයි අපියි කියන්නෙ පවුල් දෙකක්. අපේ ප්‍රශ්න එයාලගෙ වෙන්නත් බෑ.. එයාලගෙ ප්‍රශ්න අපේ වෙන්නත් බෑ. ප්‍රශ්නයක් තියනවා නම් දෙන්න කතාකරලා විසඳාගන්නවා මිසක් මහගෙදර අය එක්ක කතාකරලා ඊට පස්සෙ ආයෙ මාත් එක්ක කතාකරන්න ලෑස්තිවෙන්න එපා“

    මුලින් චව් වෙලා තියනවා නම් ඒක වෙනස් කරගන්න හදද්දි එන ප්‍රතිරෝධය වැඩියි. ඒකට කරන්න තියන එකම දේ තමයි ඊශ්‍රායල් අරාබිත් එක්ක ඉන්න විදිහ. ඇක්ෂන් එකක් ගන්න ඕන Eliminating current threats and future threats කියන විදිහට. එක පාරක් ඒ විදිහට හිටපුවාම ආයෙ කිසි ගින්නක් නෑ.
     
    • Love
    Reactions: Candid-B

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mona modayada ganinge gewal langin geyak hadanne manam e patha balagana bath wath kanne na ganiwa hada ganna onenam e pathen puluwan tharam ath wenan one umbata dan karanna dyek na ganith ekak kuliyata palayan oya karana wade monawa hari kiyala

    e pathe thiyana weak ekak hoyapan power cut wena eka net connection eka down wena eka wage natham umbe wada walata kuru hari hambenna one kiyala denama kuliyata yanan balapan

    e karala ara gedara ekko wikunapan natham long term kuliyata depan umbata oya illan kamen balawenan thiyana ekama karme thamai oka.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,691
    113
    සේදවත්ත
    පලවෙනි එක දුක් වෙන්න එපා උබ පොන්නයෙක්. උබේ ගෙදර උබයි ලොක්කා .

    දෙක රැවුලයි කැදයි දෙකක් බැ එක්කෝ ගැනිට කියන්න දෙන දෙයක් කාල වැටිල ඉන්න බැරිනම් මහ ගෙදර පල

    තුන වෙන උන් උබට කන්න අදින්න දෙන්නේ නැත්තම්, උබ හම්බ කරන එකෙන් කාල ඇදලා ඉන්න බැරි අයට අන්න දොර කියලා පෙන්නපන් .

    සරලයි ඔය ටෙස්ටෙස්ටෙස්තරෝන් වැස්සෙන්නේ නිකමට නෙමෙයි බන් පිරිමි කමට එකත අර්ථයක් දියන්
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    පලවෙනි එක දුක් වෙන්න එපා උබ පොන්නයෙක්. උබේ ගෙදර උබයි ලොක්කා .

    දෙක රැවුලයි කැදයි දෙකක් බැ එක්කෝ ගැනිට කියන්න දෙන දෙයක් කාල වැටිල ඉන්න බැරිනම් මහ ගෙදර පල

    තුන වෙන උන් උබට කන්න අදින්න දෙන්නේ නැත්තම්, උබ හම්බ කරන එකෙන් කාල ඇදලා ඉන්න බැරි අයට අන්න දොර කියලා පෙන්නපන් .

    සරලයි ඔය ටෙස්ටෙස්ටෙස්තරෝන් වැස්සෙන්නේ නිකමට නෙමෙයි බන් පිරිමි කමට එකත අර්ථයක් දියන්

    පට්ට !