මාමණ්ඩි කියන පකයා අපේ ලව් එකට කැමති වුණේ මේ ගේ හදන කොන්දේසියට
මට ඒ කාලේ ඔ්වා තේරුණේ නෑ... අම්මලත් දාලා එන්න වුණා මට...
මේවා බඳින්න ඉන්න එවුන්ට හොඳ පාඩම්.
කවුරුත් කියන්නෙ එකම දේ නෙ බන්, උඹ කෙලින් ඉදපන්. උඹ ගෑනිගෙ ගදර මිනිස්සුන්ට බැන්නත් උඹේ ගෑනි ඕන්නං දවස් දෙකක් උඹත් එක්ක තරහා වෙලා ඉඳීවි හැබැයි ඊට පස්සෙ වැඩිය උඹගෙ ගෙදර අස්සෙ ඉන්න එන එකක් නැහැ
මාත් ගේ හදලා තියන්නෙ ගෑනිගෙ ඉඩමක, ගෑනිගෙ ගෙදරටත් ටිකක් ලගයි ඒත් ඒ ගෙදර එවුන් වැඩිය එන්නෙ නැහැ ආවත් ඉක්මනට යනවා. දවසක් ඒ ගෙදර කට්ටිය පොඩි එකා ලෙඩ වුනු වෙලාවක තෙල් මතුරන්න හරි මොකක් හරි කියලා(මම කේන්දර, දේවාල, තෙල් මැතිරිලි ඕවට සහමුලින් විරුද්ධයි) පොඩි කේස් එකක් ගිහින් කන් වල ඇගිලි ගහගන්න කිවුවා. එදයින් පස්සෙ මට මොනවත් කියන්නෙ නැහැ.
මගෙන් උදවුවක් ඕන උනාම කියන්නෙ අනේ බුදු පුතේ පුලුවන් නම් මට මේක කරලා දීපන් කියලා, වඳින්නෙ නැති ටිකට විතරයි දැන්
වයිෆ් ගෙ අක්කා බැඳපු එකා ඉන්නවා වයිෆ්ගෙ මහගෙදර උගෙන් නොගන්න වැඩක් නැහැ.
මාත් ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකක් කරන්න අයිඩියා එකක් තියනවා ඒකටත් ඔය වගේම තමයි ගෑනිගෙ හෙන බයිලා, පොඩි එකාට තාත්තා බිස්නස් කරනවා කියන්න බැහැ , ඌට ලැජ්ජයි.අනම් මනම්. ඕකටත් මේ ලගදි කන් දෙකේ ඇගිලි ගහගන්න කිවුවා දැන් ගෑනි ඕක ගැන කතා කරන්නෙත් නැහැ.
උඹ ෆ්‍රීලාන්ස් කරන්නෙ මැරි කරන්න කලින් ඉඳල නම් අහපන් උන්ට ලැජ්ජ නම් දුව උඹට දුන්නෙ අහවල් එකකටද කියලා. ගෑනිටත් ඒකම කියපන් ෆ්‍රීලානස් කරන එක ලැජ්ජ නම් උඹත් එක්ක ආවෙ මොකද කියලා

