මං ගෙදරින් යනවා බං .....

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මාමණ්ඩි කියන පකයා අපේ ලව් එකට කැමති වුණේ මේ ගේ හදන කොන්දේසියට
    මට ඒ කාලේ ඔ්වා තේරුණේ නෑ... අම්මලත් දාලා එන්න වුණා මට...
    මේවා බඳින්න ඉන්න එවුන්ට හොඳ පාඩම්.

    කවුරුත් කියන්නෙ එකම දේ නෙ බන්, උඹ කෙලින් ඉදපන්. උඹ ගෑනිගෙ ගදර මිනිස්සුන්ට බැන්නත් උඹේ ගෑනි ඕන්නං දවස් දෙකක් උඹත් එක්ක තරහා වෙලා ඉඳීවි හැබැයි ඊට පස්සෙ වැඩිය උඹගෙ ගෙදර අස්සෙ ඉන්න එන එකක් නැහැ
    මාත් ගේ හදලා තියන්නෙ ගෑනිගෙ ඉඩමක, ගෑනිගෙ ගෙදරටත් ටිකක් ලගයි ඒත් ඒ ගෙදර එවුන් වැඩිය එන්නෙ නැහැ ආවත් ඉක්මනට යනවා. දවසක් ඒ ගෙදර කට්ටිය පොඩි එකා ලෙඩ වුනු වෙලාවක තෙල් මතුරන්න හරි මොකක් හරි කියලා(මම කේන්දර, දේවාල, තෙල් මැතිරිලි ඕවට සහමුලින් විරුද්ධයි) පොඩි කේස් එකක් ගිහින් කන් වල ඇගිලි ගහගන්න කිවුවා. එදයින් පස්සෙ මට මොනවත් කියන්නෙ නැහැ.
    මගෙන් උදවුවක් ඕන උනාම කියන්නෙ අනේ බුදු පුතේ පුලුවන් නම් මට මේක කරලා දීපන් කියලා, වඳින්නෙ නැති ටිකට විතරයි දැන්
    වයිෆ් ගෙ අක්කා බැඳපු එකා ඉන්නවා වයිෆ්ගෙ මහගෙදර උගෙන් නොගන්න වැඩක් නැහැ.

    මාත් ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකක් කරන්න අයිඩියා එකක් තියනවා ඒකටත් ඔය වගේම තමයි ගෑනිගෙ හෙන බයිලා, පොඩි එකාට තාත්තා බිස්නස් කරනවා කියන්න බැහැ , ඌට ලැජ්ජයි.අනම් මනම්. ඕකටත් මේ ලගදි කන් දෙකේ ඇගිලි ගහගන්න කිවුවා දැන් ගෑනි ඕක ගැන කතා කරන්නෙත් නැහැ.

    උඹ ෆ්‍රීලාන්ස් කරන්නෙ මැරි කරන්න කලින් ඉඳල නම් අහපන් උන්ට ලැජ්ජ නම් දුව උඹට දුන්නෙ අහවල් එකකටද කියලා. ගෑනිටත් ඒකම කියපන් ෆ්‍රීලානස් කරන එක ලැජ්ජ නම් උඹත් එක්ක ආවෙ මොකද කියලා
     
    • Like
    Reactions: chinmak and HSW

    aloka.eas

    Junior member
  • Aug 21, 2008
    114
    7
    18
    ගෙයක් හැදුවා බං නිදහසේ ඉන්න හිතාගෙන ගෑණිගෙ ගෙදරත් අපේ ගෙවල් ලගමයි, ගෑණිගේ තාත්තයි,අම්මයි ආච්චි, නංගි එහෙම හැම වෙලේම අපේ ගෙදර,
    ඒක කමක් නැහැයි කියමුකෝ, මම කරන්නෙ ෆ‍්‍රී ලාන්සින් ඩිසයින් වැඩනේ, උන්ට ඒක ලැජ්ජාවක්ලු. හරි හමන් රස්සාවක් හොයාගන්නලු. ගැණිගෙ ඔලුවටත් ඒක දාලා. මොන හුත්තක්ද බං මුන්ට වෙලා තියෙන්නෙ. ගෙදර ඉඳන් වැඩ කරන්න බෑ. අර ඉන්දියන් කතා වල ගෙවල් වල වගේ. සැනසීමෙන් වැඩක් කරන්න බෑ.. මම ගෑණිටත් බොරු කරලා යනවා බං පොඩි ඇනෙක්සියක් අරන්. මාස ගානක් හිතලා තීරණේට ආවෙ. ගිහින් සතියකට වතාවක් ගෑණි බලන්න එනවා. එහෙම වැඩ කරන එක සැපයි බං.. සාප වෙන්න ඔ්න මේ වගේ හොඳට ඉන්න පවුල් වලට ගල් ගහන කාලකන්නින්ට....
    :sleep::sleep::sleep::sleep::sleep:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,968
    113
    TrapHouse
    sirawata ban.. mamath oya duka widinawa..
    tama ammalage gedara inna nisa mukuth karanna ba..
    aiyage paula hena wasai dawasama ke gahanawa ban kanak ahila inna na :(
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,030
    4,584
    113
    බැන්දට පස්සේ මගේ තාත්තා මට කිව්වා දෙයක් තමයි දැන් මොන දේ උනත් අම්මයි තාත්තයි දෙක. වයිෆ් තමයි අංක එක වෙන්න ඕනේ කියලා. එයා සාමාන්යෙන් එහෙම එමොෂනල් දේවල් කියන්නේ නැ.

    කතාව ඇත්ත තමයි
    anith patten ohoma kiyanne naa...thats the problem
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    යකෝ කරගෙන ඉන්න රස්සාව කරන්න දෙන්නේ නැති හැටි... කියල දිපාන් අද කාලේ හැමෝටම බස් එකේ පොර කකා ජොබ් වලට යන්න ඕනේ නෑ සල්ලි හොයන්න කියල. කොටින්ම කිව්වොත් නුගත් කම තමයි උන්ගේ ඔය කෑගල පෙන්නන්නේ
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    mamat job eken ain unama ohoma kan kediri gawa
    job ekata wada wadiyen hamba karanwa dakakam dan mukut kiyanne na shape

    mata thama job eken ain venna confident naa.. Salary vage x2 kata vada hoyanava.. but thama ain venna idea enne naa.. 2 kama balance yanava.. ain una nam full time gemak gahanna thibuna.. but risk ganna hithen naa job ekata purudu vela.. 8 Years experience
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    මාමණ්ඩි කියන පකයා අපේ ලව් එකට කැමති වුණේ මේ ගේ හදන කොන්දේසියට
    මට ඒ කාලේ ඔ්වා තේරුණේ නෑ... අම්මලත් දාලා එන්න වුණා මට...
    මේවා බඳින්න ඉන්න එවුන්ට හොඳ පාඩම්.


    මචන් උඹ කියන කතාව ඇත්ත, ඒත් මම වලි ඇදලා උන් දැන් මාව වැරදි කාරයා කරලා තියෙන්නෙ

    හරි මචන් උබ වැරදි කාරය උනා කියමුකෝ. ඒ උනාට උබ ඉන්නේ උන්ගේ ගෙදර නෙවේනේ. උබ ඉන්නේ උබේ මහන්සියෙන් හදාගත්තු උබෙම ගෙදර. ඉතින් මොකටද උබ උබේ ගෙදර දාල යන්නේ ? උබ වැරදි කියනවනං උබේ වැරද්දක් නැතුව කනට දෙකක් ගහල එලොපන් ඕකුන්ව. wife ට තේරුම් කරලා දීපන්. මොන රෙද්දක්ද උබට ඔහොම බලු වැඩක් කරන උන්ට උබේ ගේ දීල උබ ගෙදරින් යන්නේ?
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    mata thama job eken ain venna confident naa.. Salary vage x2 kata vada hoyanava.. but thama ain venna idea enne naa.. 2 kama balance yanava.. ain una nam full time gemak gahanna thibuna.. but risk ganna hithen naa job ekata purudu vela.. 8 Years experience
    Monada freelance karanne
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    mata thama job eken ain venna confident naa.. Salary vage x2 kata vada hoyanava.. but thama ain venna idea enne naa.. 2 kama balance yanava.. ain una nam full time gemak gahanna thibuna.. but risk ganna hithen naa job ekata purudu vela.. 8 Years experience
    Mamat ohoma tamai kale bun .. risk eka nisa nikan hitiya.. eth mara widihata time iturui dan wada kara ganna .. risk ekak tiyenawa itin freelance wada karanakota .. hiti gaman clientsla missing wenawane
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    Ow ban eth mata retath gedara yanna behei kiyala hithila thiyenne...
    Pissu nathuwa ehema karanna epa ban..awasane umbey gey assata wena un ringai.. ara kiyanawa wage.. gedarin paya bageka wage durakin.. thanak set kara gena communication ekak dala..thamunge wadath kara gena yanna thiyenne..wada wadi dawasata..kadey ma nawathiyann..ethakota wadey hari ne
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Mamat ohoma tamai kale bun .. risk eka nisa nikan hitiya.. eth mara widihata time iturui dan wada kara ganna .. risk ekak tiyenawa itin freelance wada karanakota .. hiti gaman clientsla missing wenawane

    Oya Fivver da karanne.. Job eken ain vena kota salary eka vage kigunayak hewwada ? Man hithan inne salary eka vage 4 k hoyana kota ain venna
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Oya Fivver da karanne.. Job eken ain vena kota salary eka vage kigunayak hewwada ? Man hithan inne salary eka vage 4 k hoyana kota ain venna

    sallery eka wage 2x hewwa kohomat job eka karnakotat machan
    job eken ayin wela masa 2 atule sallery eka wage x12 hewwa machan
    wada tiyenawa eth wada nati welawalut enawa
     
    • Like
    Reactions: D_Mad

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    උබට බැරිද පොඩ්ඩක් තග දාල කෑ ගහල උන්ටික ගෙදරින එළව ගන්න. උබයි ගෑනිගෙයි මැද්දට කාටවත්ම එන්න දෙන්න එපා. උබල දැන් වෙනම පවුලක්නෙ. වයිෆ් එයාගෙ දෙමවුපියො කියන දේ නෙමෙයි උබ කියන දේ අහන් ජීවත් වෙන්න පුරුදු කරපන්. මොකද උන් නෙමෙයිනේ උබේ වයිෆ්ට කන්න දෙන්නෙ. බැන්ද බන් උබලගෙ privency එක තියා ගනින්. මුලින්ම මළ පැනල ඉන්නෙ කියල උන්ට අඟවපන්. කියන තරම් ලේසි නෑ. උබ හිතල උබට කැමති දේ කරපන්.

    meka tama hari system eka,
    mage gedara mamai lokka seen eke inna oone .
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Godak aya kiyanne wife naththan husbandge demavpiyo ekka attack ekata yanna kiyalada? Thava avrudu 20, 30 giyama egollanva Mahalu madamaka gihin daanneth ehema kiyana ayama thamai kiyala mathakathiyaganna! :(