මං ගොඩ ගිය හැටි (ඔෆිස් එකේ කෙල්ල)

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    home-bg.png

    office එකේ කෙල්ලෙක් ඉන්නවා එකී මායි TV series, movies share කරගන්නව.. එකී දවසක් games of thrones මගෙන් තියනවද කියල ඇහුව.. මම කිව්වා එක ඔයාට ටිකක් බලන්න අමාරුවෙයි අනන් මනං seen තියනවා කියලා... එකී කිව්වා මම ඔයිට වැඩිය තියන ඒවා බලල තියනවා කියල... පස්සේ එකී මට සෙට් වෙලා porn හිටන් share කර ගත්තා... ඔය අතරේ මම මට තියන sex interests/fetishes කිව්වා... panty/ bra fetish එක ගැන තමයි... එකී කිව්වා හොද යාලුවෙක් නිසා ඒකිගේ ඒවා දෙන්න බෑ.. කොහොම හරි මගේ ඉල්ලීමට එයා එක දවසක් දෙන්න කැමැති උනා... අම්මෝ කිලං කරවල හදයි බං... ඔය එක එකා කියන විදිහට ගෑණු සුවදක් නම් නැහැ... මට උණ ගැනුනා ඒ ගදට දවස් දෙකක් ඔෆිස් ගියෙත් නෑ... එදායින් පස්සේ මට ගෑණු සංහතියම එපා උනා... අර කෙල්ල එදායින් පස්සේ මට බලෙන්ම panties දෙන්න පටන් ගත්තා... මාත් එයාව අපහසු තාවයට පත් කරන්න බැරි නිසා අරං ගෙදර එනවා... එක දවසක් ගෙදරට ගොඩ වෙද්දි අම්ම ඇහුවා මොකක්ද ඒ ගද බලු ජරාවක් වත් පාගන් ආවද කියලා... මං කිව්වා නැ යාලුවෙක් බොම්බෙලි කරවල ටිකක් දුන්නා ලංච් එකට කියලා ...

    කොහොම හරි නිතරම මේ කෙල්ල මට යට ඇදුම් දෙන්න පටන් ගත්තා... දවස් ගානකින් bra එකත් දෙන්න පටන් ගත්තා... මාත් ඉතිං ගෙදර ගෙනිච්චා... ආයේ නිකං ගෙනත් දෙන්න බැරි නිසා හෝදන්නත් උනා...

    පස්සේ පස්සේ මෙයා මට ගෙදරට අදින ගවුම් / නයිටි / සාරි පාවා ගෙනත් දෙන්න පටන් ගත්තා...

    මං කිව්වා මේවා මට එපා ඔයාගේ panties bra ත් ඔයාම තියා ගන්න කියලා... ඒ කෙල්ල කිව්වා ඔයා මගේ ඇදුම් හොදට හෝදනවා අද ඉඳන් මං ඇදුම් ඔයාට දෙන්නම් හෝදලා ගෙනත් දෙන්න කියලා...

    මට මල පැනලා බැනන්නා මට තමුසේගේ රෙදි හෝදන්න තරම් අත පල්ලෙන් වැටිලා නැ කියලා...

    ඊට පස්සේ මේ කෙල්ල මං එයාගේ panties bra ඉල්ලලා කරදර කරනවා කියලා ඔෆිස් ඒකේ බොරු ප්‍රචාර කරනවා කියලා තර්ජනය කලා...

    මටත් කරන්න දෙයක් නැති නිසා රෙදි ටික අරන් ආවා...දැන් මාස දෙකක ඉඳන් මං වැඩ ඇරිලා එද්දී ඇදුම් බෑග් එකකුත් අරන් එන්නේ... හවසට එයාගේ ඇදුම් හෝදලා වෙලලා උදේට ගිහිං දෙනවා...

    මට මේක මාර මානසික වදයක්... කාටවත් කියන්නත් බයයි... මට ඔෆිස් එකෙන් අස් වෙන තරමට මේ කෙල්ල වදයක් වෙලා තියෙන්නේ...

    රෙදි පොට්ටනියක් ගෙදර ගෙද්දී අම්මත් අහනවා මොකද කියලා...මං කිව්වා කොල්ලෙක් බයික් එකෙන් වැටිලා අත කැඩිලා ඒ නිසා රෙදි ටික මං හෝදලා දෙනවා කියලා...

    ඔහොම යනකොට ඔෆිස් එකේ කෙල්ලො මං දිහා අමුතු විදිහට බලලා හිනා වෙන්න පටන් ගත්තා...

    එක දවසක් පියන් මට බ්‍රවුන් පේපර් බෑග් එකක් ගෙනත් දුන්නා...

    මං ඒක කඩලා බැලුවා... ඇතුලේ කාන්තා යට ඇදුම් ගොඩක් තිබ්බා... ඒකේ තිබ්බ කොලයක් මං අතට අරන් කියෙව්වා...

    "අපි දන්නවා ඔයා නිමේශි ගේ අන්ඩර්වෙයාර් හෝදලා දෙනවා කියලා...අපේ ඒවත් හෝදලා දෙන්න..."

    මං කොලේ පැත්තක තියලා මේසේ ඔලුව ගහ ගත්තා...

    නිමේෂි එයාගේ යාළුවො ටිකටත් අපේ රහස කියලා බව මට තේරුණා...

    මාත් කරන්න දෙයක් නැති නිසා එයාලගේ රෙදිත් හෝදන්න පටන් ගත්තා...

    ඔහොම ඔහොම මං ඔෆිස් ඒකේ කෙල්ලො 10ක් ගේ විතර රෙදි හෝදන්න පටන් ගත්තා...

    රෙදි ලෝඩ් එක වැඩි වෙද්දි මට බයික් ඒකේ යන්න බැරි වුනා... ඒ නිසා මං රෙදි හෝදලා දෙනවාට පොඩි ගානක් අය කරන්න පටන් ගත්තා...

    සබන් කෑල්ලයි / මගේ කාලෙටයි ඔක්කොම ගනන් හදලා මං එක රෙදි ලෝඩ් එකකට රැ 1000ක් අය කරන්න පටන් ගත්තා..

    ඇදුම් අයන් කරලා පවා දෙන නිසා කෙල්ලො ටිකත් කැමැති උනා...

    කොහොම හරි මම මසෙට රෙදි හෝදලා 20 000ක විතර ආදායමක් ලබන්න පටන් ගත්තා...

    මේ වෙනකොට ඔෆිස් එකේ කෙල්ලො ඔක්කොම වගේ මට රෙදි දෙන්න පටන් ගත්තා... අපිට ලොන්ඩරි එකක් තියෙනවා කියලා තමා ඒ අයට කිව්වේ...

    මාස පහක් යද්දී මං මුළු ඔෆිස් එකේ ගෑණු පිරිමි ඔක්කොගෙම රෙදි අපුල්ලන්න පටන් ගත්තා...

    ඔය අතරේ මං රස්සවෙන් අස් වෙලා හම්බ කරපු සල්ලි වලින් ටවුන් එකෙන් පොඩි කඩ කෑල්ලක් අරන් ලෝන්ඩරි එකක් දැම්මා... ඔෆිස් එකේ රෙදියි, ගමේ රෙදියි එහෙන් මෙහෙන් සෙට් වෙලා හොඳ ආදායමක් ලබන තරමට ව්‍යාපාරේ නැගලා ආවා...

    දැං මගේ ව්‍යාපාරෙට රෙදි ඩිලිවර් කරන්න වැන් 2ක් තියෙනවා... වොෂින් මැෂීන් 10ක් විතර තියෙනවා...

    මේ ඔක්කොම ලැබුණේ නීමේශි නිසා එයාව මගේ සේකට්‍රි විදිහට පත් කර ගත්තා...අම්මා නම් එයාට කැමැති ඒත් panty එකෙන් ආපු කිලන් කරවල ගද මතක් වෙද්දි මැරී කරන්න බෑ කියලා හිතෙනවා...

    ඉතින් ඕකයි මගේ කතාව ... මේ දවස් වල සබන්/ කරන්ට්/ ඩීසල් ප්‍රශ්නේ නිසා පොඩ්ඩක් ආදායම අඩු වෙලා... ඒත් වෙන රටකට යන්න තරම් සල්ලියක් තියෙනවා... Croatia යන්න තමා මං ආස... ඉස්සරහට වෙන දෙයක් බලලා තීරණයක් ගන්නවා...100% ඇත්ත මේ කතාව... ඔයාලව දිරි ගන්නන මට ඕනේ... මගේ බලාපොරොත්තුව ලෝකෙ පුරාම මගේ ලොන්ඩරි ශාඛා පිහිට වීම...

    ජය...!!!🙏
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රෙදි පොට්ටනියක් ගෙදර ගෙද්දී අම්මත් අහනවා මොකද කියලා...මං කිව්වා කොල්ලෙක් බයික් එකෙන් වැටිලා අත කැඩිලා ඒ නිසා රෙදි ටික මං හෝදලා දෙනවා කියලා...
    ithin amma ahuwe nadda ube office eke inne Jangi adina kolloda kiyala.
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,958
    2,146
    113
    colombo
    office එකේ කෙල්ලෙක් ඉන්නවා එකී මායි TV series, movies share කරගන්නව.. එකී දවසක් games of thrones මගෙන් තියනවද කියල ඇහුව.. මම කිව්වා එක ඔයාට ටිකක් බලන්න අමාරුවෙයි අනන් මනං seen තියනවා කියලා... එකී කිව්වා මම ඔයිට වැඩිය තියන ඒවා බලල තියනවා කියල... පස්සේ එකී මට සෙට් වෙලා porn හිටන් share කර ගත්තා... ඔය අතරේ මම මට තියන sex interests/fetishes කිව්වා... panty/ bra fetish එක ගැන තමයි... එකී කිව්වා හොද යාලුවෙක් නිසා ඒකිගේ ඒවා දෙන්න බෑ.. කොහොම හරි මගේ ඉල්ලීමට එයා එක දවසක් දෙන්න කැමැති උනා... අම්මෝ කිලං කරවල හදයි බං... ඔය එක එකා කියන විදිහට ගෑණු සුවදක් නම් නැහැ... මට උනා ගැනුනා ඒ ගදට දවස් දෙකක් ඔෆිස් ගියෙත් නෑ... එදායින් පස්සේ මට ගෑණු සංහතියම එපා උනා... අර කෙල්ල එදායින් පස්සේ මට බලෙන්ම panties දෙන්න පටන් ගත්තා... මාත් එයාව අපහසු තවයට පත් කරන්න බැරි නිසා අරං ගෙදර එනවා... එක දවසක් ගෙදරට ගොඩ වෙද්දි අම්ම ඇහුවා මොකක්ද ඒ ගද බලු ජරාවක් වත් පාගන් අවද කියලා... මං කිව්වා නැ යාලුවෙක් බොම්බෙලි කරවල ටිකක් දුන්නා ලංච් එකට කියලා ...

    කොහොම හරි නිතරම මේ කෙල්ල මට යට ඇදුම් දෙන්න පටන් ගත්තා... දවස් ගානකින් bra එකත් දෙන්න පටන් ගත්තා... මාත් ඉතිං ගෙදර ගෙනිච්චා... ආයේ නිකං ගෙනත් දෙන්න බැරි නිසා හෝදන්නත් උනා...

    පස්සේ පස්සේ මෙයා මට ගෙදරට අදින ගවුම් / නයිටි පාවා ගෙනත් දෙන්න පටන් ගත්තා...

    මං කිව්වා මේවා මට එපා ඔයාගේ panties bra ත් ඔයාම තියා ගන්න කියලා... ඒ කෙල්ල කිව්වා ඔයා මගේ ඇදුම් හොදට හෝදනවා අද ඉඳන් මං ඇදුම් ඔයාට දෙන්නම් හෝදලා ගෙනත් දෙන්න කියලා...

    මට මල පැනලා බැනන්නා මට තමුසේගේ රෙදි හෝදන්න තරම් අත පල්ලෙන් වැටිලා නැ කියලා...

    ඊට පස්සේ මේ කෙල්ල මං එයාගේ panties bra ඉල්ලලා කරදර කරනවා කියලා ඔෆිස් ඒකේ බොරු ප්‍රචාර කරනවා කියලා තර්ජනය කලා...

    මටත් කරන්න දෙයක් නැති නිසා රෙදි ටික අරන් ආවා...දැන් මාස දෙකක ඉඳන් මං වැඩ ඇරිලා එද්දී ඇදුම් බෑග් එකකුත් අරන් එන්නේ... හවසට එයාගේ ඇදුම් හෝදලා වෙළලා උදේට ගිහිං දෙනවා...

    මට මේක මාර මානසික වදයක්... කාටවත් කියන්නත් බයයි... මට ඔෆිස් එකෙන් අස් වෙන තරමට මේ කෙල්ල වදයක් වෙලා තියෙන්නේ...

    රෙදි පොට්ටනියක් ගෙදර ගෙද්දී අම්මත් අහනවා මොකද කියලා...මං කිව්වා කොල්ලෙක් බයික් එකෙන් වැටිලා අත කැඩිලා ඒ නිසා රෙදි ටික මං හෝදලා දෙනවා කියලා...

    ඔහොම යනකොට ඔෆිස් එකේ කෙල්ලො මං දිහා අමුතු විදිහට බලලා හිනා වෙන්න පටන් ගත්තා...

    එක දවසක් පියන් මට බ්‍රවුන් පේපර් බෑග් එකක් ගෙනත් දුන්නා...

    මං ඒක කඩලා බැලුවා... ඇතුලේ කාන්තා යට ඇදුම් ගොඩක් තිබ්බා... ඒකේ තිබ්බ කොලයක් මං අතට අරන් කියෙව්වා...

    "අපි දන්නවා ඔයා නිමේශි ගේ අන්ඩර්වෙයාර් හෝදලා දෙනවා කියලා...අපේ ඒවත් හෝදලා දෙන්න..."

    මං කොලේ පැත්තක තියලා මේසේ ඔලුව ගහ ගත්තා...

    නිමේෂි එයාගේ යාළුවොටිකටත් අපේ රහස කියලා බව මට තේරුණා...

    මාත් කරන්න දෙයක් නැති නිසා එයාලගේ රෙදිත් හෝදන්න පටන් ගත්තා...

    ඔහොම ඔහොම මං ඔෆිස් ඒකේ කෙල්ලො 10ක් ගේ විතර රෙදි හෝදන්න පටන් ගත්තා...

    රෙදි ලෝඩ් එක වැඩි වෙද්දි මට බයික් ඒකේ යන්න බැරි වුනා... ඒ නිසා මං රෙදි හෝදලා දෙනවාට පොඩි ගානක් අය කරන්න පටන් ගත්තා...

    සබන් මගේ කාලේ ඔක්කොම ගනන් හදලා මං එක රෙදි ලෝඩ් එකකට රැ 1000ක් අය කරන්න පටන් ගත්තා..

    ඇදුම් අයන් කරලා පවා දෙන නිසා කෙල්ලො ටිකත් කැමැති උනා...

    කොහොම හරි මම මසෙට රෙදි හෝදලා 20 000ක විතර ආදායමක් ලබන්න පටන් ගත්තා...

    මේ වෙනකොට ඔෆිස් එකේ කෙල්ලො ඔක්කොම වගේ මට රෙදි දෙන්න පටන් ගත්තා... අපිට ලොන්ඩරි එකක් තියෙනවා කියලා තමා ඒ අයට කිව්වේ...

    මාස පහක් යද්දී මං මුළු ඔෆිස් එකේ ගෑණු පිරිමි ඔක්කොගෙම රෙදි අපුල්ලන්න පටන් ගත්තා...

    ඔය අතරේ මං රස්සවෙන් අස් වෙලා ටවුන් එකෙන් පොඩි කඩ කෑල්ලක් අරන් ලෝන්ඩරි එකක් දැම්මා... ඔෆිස් එකෙයි එහෙන් මෙහෙන් රෙදි සෙට් වෙලා හොඳ ආදායමක් ලබන තරමට ව්‍යාපාරේ නැගලා ආවා...

    දැං මගේ ව්‍යාපාරෙට රෙදි ඩිලිවර් කරන්න වැන් 2ක් තියෙනවා... වොෂින් මැසින් 10ක් විතර තියෙනවා...

    මේ ඔක්කොම ලැබුණේ නීමේශි නිසා එයාව මගේ සේකට්‍රි විදිහට පත් කර ගත්තා...අම්මා නම් එයාට කැමැති ඒත් panty එකෙන් ආපු කිලන් කරවල ගද මතක් වෙද්දි මැරී කරන්න බෑ කියලා හිතෙනවා...

    ඉතින් ඕකයි මගේ කතාව ... මේ දවස් වල සබන් කරන්ට ඩීසල් ප්‍රශ්නේ නිසා පොඩ්ඩක් ආදායම අඩු වෙලා... ඒත් වෙන රටකට යන්න තරම් සල්ලියක් තියෙනවා... Croatia යන්න තමා මං ආස... ඉස්සරහට වෙන දෙයක් බලලා තීරණයක් ගන්නවා...100% ඇත්ත මේ කතාව... ඔයාලව දිරි ගන්නන මට ඕනේ... මගේ බලාපොරොතතුව ලෝකෙම මගේ ලොන්දරි ශාඛා පිහිට වීම...
    Motivation Appachchi neda me?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    අඩේ මන් හිතුවෙ උබ හෙන ඩීසන් එකෙක් කියලනෙ.රහස දැන ගත්තාම වැලලෙන්න හිතුන්නැද්ද