මං ජනාධිපති නම්

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    රට රස්සාවකට යන්න ඉන්න සියලු දෙනා රජයේ සම්පූර්ණ වියදමින් රට යවනව.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    රජයේ සේවයෙ අයිටී බේස්ඩ් ජොබ් තියෙන උන්ට වර්ක් ‍ෆ්රොම් හෝම් නීතියෙන් අයිතියක් කරලා චම්පික ඇමතිතුමාට ජනාධිපතිකම කරගන්න දීලා බැහැලා යනවා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    බලය තියනවනම් ජෝ බයිඩන්ට කෝල් කරලා රට ඇමරිකාවට බාරගන්න කියනවා
    අපේ ණය ටික බේරලා අපේ රටේ මිනිස්සුන්ට ඇමරිකන් පුරවැසිබාවය දෙන්න කියනවා
    අපේ රට වෙනම state එකක් විදියට නම් කරලා එක්කෙනෙක් senator විදියට පත් කරන්නයි එකට කීපදෙනෙක් congressයන විදියට ඡන්දය වෙනස් කරන්න කියනවා
     
    • Like
    Reactions: Master malli

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    රට රස්සාවකට යන්න ඉන්න සියලු දෙනා රජයේ සම්පූර්ණ වියදමින් රට යවනව.
    You aren't the president and probably will never be one (like Sajiya). So don't waste your time and others time dreaming about nonsense ban.
     
    • Haha
    Reactions: Master malli