මං තොට ඒඩ්ස් බෝ කරනවා

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
මං තොට ඒඩ්ස් බෝ කරනවා

අනුරගේ මරණයෙන් පසුව චාන්දනී කසිප්පු පෙරීම සහ විකිණීම, ගංජා බාබුල් විකිණීම තනියම කරගෙන යන්නට නොහැකිව අත් හරින අතර පළමු කසාදයේ පළමු දරුවාගේ ව්‍යාපාර කටයුතු වලට උදව් දී ජීවත් වන්නීය.

චාන්දනී ඒඩ්ස් කතාව කියන්නේ ඒ අතරේ දීය. ඇය මිනිසුන් හා ගැහැණුන් හා රණ්ඩු වෙද්දී ‘‘මං තොට ඒඩ්ස් බෝ කරනවා‘‘ යැයි තර්ජනය කරන නමුත් ඇයට වාසි අවස්ථාවේදී ඇයට ඒඩ්ස් නැතැයි කියන්නීය. වරෙක ඇය තමා සමග ඒ ගමේ 18 දෙනෙකු නිදි වැද ඇතැයිද ඔවුන් සියළු දෙනාටම තමන් ඒඩ්ස් බෝ කර ඇතැයි ද පවසන්නීය.

මේ දරුවා හැදී වැඩෙන්නේ මෙවැනි පවුල් පසුබිමක් යටතේ ය. දරුවා පාසැලට ඇතුලත් කිරීමට යෑමට පෙර ගමේ මොන්ටිසෝරියකට ගියේය. එහිදී දරුවාගේ හැසිරීම ප්‍රචණ්ඩ විය. ඔහු අනෙකුත් දරුවන් හූරන්නේය. සපා කන්නේය. මේ හේතුව නිසා මොන්ටිසෝරි ගුරුවරියට දරුවා වෙන්කර ඉගැන්වීමට සිදුවූවා ය.

http://www.lankaenews.com/news/3647/si
 
Last edited:

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
LankaENews:lol::lol::lol:

ලංකා ඊ නිව්ස් ගල්පොල ග්‍රාම සේවක අසංක මහතා සමග කළ සාකච්ඡාවකින් පටිගත කර ගත් කොටස් කිහිපයක් පහත දැක්වේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලංකා ඊ නිව්ස් ගල්පොල ග්‍රාම සේවක අසංක මහතා සමග කළ සාකච්ඡාවකින් පටිගත කර ගත් කොටස් කිහිපයක් පහත දැක්වේ

    වොයිස් කට් ද බන් මමත් දෙන්නන්කෝ . මේ වොයිස් කට් බයිලා වලට අහු වෙන්න එපා බන්.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    වොයිස් කට් ද බන් මමත් දෙන්නන්කෝ . මේ වොයිස් කට් බයිලා වලට අහු වෙන්න එපා බන්.

    Mama meka demme hema ekama e game minissunta banina nisa. Kawuruth kemathi na ne thamange lamayekwa amaruw danna.

    Umba hithanawada me boru voice cut ekak dala kiyala? Ehenan Gramasewakata puluwan adu tharame police complain ekakwath karanna
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රැල්ලට හුරේ දාන එක පැත්තකින් තියලා සිද්දිය ගැන බැලුවොත් විශ්වාස කරන්න පුළුවන් මට්ටමක කරුනුත් තියනවා. හැම ප්‍රශ්නෙකම දෙපැත්තක් තියනවනේ. වැඩියෙන්ම ඉලිප්පුනේ දරුවාගේ පැත්ත. මාධ්‍ය වලත් සම්පුර්ණ විස්තරයක් ගියේ නැහැ. රැල්ලට හුරේ දැමිල්ලක් වගේ උනේ. මොකද රැල්ලට විරුද්ධ මතයක් දරන එක දැන් මාරාන්තික නිසා. :lol:

    හැබැයි ප්‍රශ්නේ තමා විස්තරේ දාලා තියෙන්නේ Lanka e news එකේ. අන්න එතන පොඩි පරහක් තියනවා. මේකෙන් කරන හදන්නේ අර අකිල කියන බූරුවාගේ මඩ හෙදිල්ලක් නම් වැඩේ එච්චර සාර්ථක නැහැ. මොකද ඌ කිවුව බූරු කතාව මිනිස්සුන්ට කාලයක් යනකම් අමතක වෙන එකක් නැහැ. :lol:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    :yes::yes::yes:

    මේ ආටිකල් එක කියෙව්වම ඕන එකෙක්ට තේරෙන්න ඕන මේක ද්වේශසහගත ලෙස මවට අපහාස කිරීමේ මූලික අරමුනෙන් කාගේ හෝ මඩක් සේදීම සදහා ලියපු එකක් කියල.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රැල්ලට හුරේ දාන එක පැත්තකින් තියලා සිද්දිය ගැන බැලුවොත් විශ්වාස කරන්න පුළුවන් මට්ටමක කරුනුත් තියනවා. හැම ප්‍රශ්නෙකම දෙපැත්තක් තියනවනේ. වැඩියෙන්ම ඉලිප්පුනේ දරුවාගේ පැත්ත. මාධ්‍ය වලත් සම්පුර්ණ විස්තරයක් ගියේ නැහැ. රැල්ලට හුරේ දැමිල්ලක් වගේ උනේ. මොකද රැල්ලට විරුද්ධ මතයක් දරන එක දැන් මාරාන්තික නිසා. :lol:

    හැබැයි ප්‍රශ්නේ තමා විස්තරේ දාලා තියෙන්නේ Lanka e news එකේ. අන්න එතන පොඩි පරහක් තියනවා. මේකෙන් කරන හදන්නේ අර අකිල කියන බූරුවාගේ මඩ හෙදිල්ලක් නම් වැඩේ එච්චර සාර්ථක නැහැ. මොකද ඌ කිවුව බූරු කතාව මිනිස්සුන්ට කාලයක් යනකම් අමතක වෙන එකක් නැහැ. :lol:

    ලන්කා ඊ නිව්ස් සහ ලන්කා සී නිව්ස් මේදක ලියන්නේ මාධ්‍ය ලෝකයේ අවජාතකයෝ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කතා එකක්වත් අදාල නොවේ මීහකෙක් අධ්යාපන ඇමති කියන එක ඔප්පු උනානෙ, ලමයෙක්ට අනිවර්යෙන්ම පාසලක් ලැබිය යුතුමයි,ලමයෙගෙ අම්ම අරක්කු පෙරල හරි කරන්නෙ ලමයට කන්ඩ අදින්ඩ දෙන එක ඒකෙ වරදක් පේන් නැ මට නම්. කුනුගොඩේ ලමයි දාල යන සමාජයක ඔය අම්ම ගරු කලයුතු චරිතයක් ඔක ඇත්තනම්,
     
    Last edited: