මං තොට ඒඩ්ස් බෝ කරනවා
අනුරගේ මරණයෙන් පසුව චාන්දනී කසිප්පු පෙරීම සහ විකිණීම, ගංජා බාබුල් විකිණීම තනියම කරගෙන යන්නට නොහැකිව අත් හරින අතර පළමු කසාදයේ පළමු දරුවාගේ ව්‍යාපාර කටයුතු වලට උදව් දී ජීවත් වන්නීය.
චාන්දනී ඒඩ්ස් කතාව කියන්නේ ඒ අතරේ දීය. ඇය මිනිසුන් හා ගැහැණුන් හා රණ්ඩු වෙද්දී ‘‘මං තොට ඒඩ්ස් බෝ කරනවා‘‘ යැයි තර්ජනය කරන නමුත් ඇයට වාසි අවස්ථාවේදී ඇයට ඒඩ්ස් නැතැයි කියන්නීය. වරෙක ඇය තමා සමග ඒ ගමේ 18 දෙනෙකු නිදි වැද ඇතැයිද ඔවුන් සියළු දෙනාටම තමන් ඒඩ්ස් බෝ කර ඇතැයි ද පවසන්නීය.
මේ දරුවා හැදී වැඩෙන්නේ මෙවැනි පවුල් පසුබිමක් යටතේ ය. දරුවා පාසැලට ඇතුලත් කිරීමට යෑමට පෙර ගමේ මොන්ටිසෝරියකට ගියේය. එහිදී දරුවාගේ හැසිරීම ප්රචණ්ඩ විය. ඔහු අනෙකුත් දරුවන් හූරන්නේය. සපා කන්නේය. මේ හේතුව නිසා මොන්ටිසෝරි ගුරුවරියට දරුවා වෙන්කර ඉගැන්වීමට සිදුවූවා ය.
http://www.lankaenews.com/news/3647/si

Last edited: