මං දැරිය පැහැරගෙන ගියේ ලොකු වුණාම කසාද බඳ
,මං දැරිය පැහැරගෙන
ගියේ ලොකු වුණාම
කසාද බඳින්න,
හතර (4) හැවිරිදි බබා පැහැරගත් 31 හැවිරිදි නරුමයා කියයි
කිසිම ගැහැනියක් කැමති නෑ මාව කසාද බැඳලා එකට ජීවත් වෙන්න. මම මේ ළමයාව අරගෙන ගියේ ලොකු මහත් කරලා එයාව කසාද බඳින්නල යෑයි වැල්ලව සිව් හැවිරිදි කේෂානි දැරිය පැහැරගෙන යැමේ සිද්ධියට සම්බන්ධ 31 හැවිරිදි ප්රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර ඇත. නිමල් වික්රමසිංහ නමැති තිස් එක් හැවිරිදි සැකකරු විකෘති ආශාවන්ගෙන් පෙළෙන ඉතා පහත් මානසිකත්වයක් ඇති පුද්ගලයකු බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
SOURCE

ඔව් මචාන් පහුගිය අවුරුදු 2ක් විතරම එළකිරි එකට එන්න වුනේ නෑ.
ලඟදි ආවෙ මාසයක් විතර ඇති. කොහොමද වාස දේසේ..