මං දැරිය පැහැරගෙන ගියේ ලොකු වුණාම කසාද බඳ&#3

wdishan

Active member
  • Mar 28, 2008
    431
    45
    28
    මං දැරිය පැහැරගෙන ගියේ ලොකු වුණාම කසාද බඳ&#3

    ,මං දැරිය පැහැරගෙන
    ගියේ ලොකු වුණාම
    කසාද බඳින්න,

    හතර (4) හැවිරිදි බබා පැහැරගත් 31 හැවිරිදි නරුමයා කියයි

    කිසිම ගැහැනියක්‌ කැමති නෑ මාව කසාද බැඳලා එකට ජීවත් වෙන්න. මම මේ ළමයාව අරගෙන ගියේ ලොකු මහත් කරලා එයාව කසාද බඳින්නල යෑයි වැල්ලව සිව් හැවිරිදි කේෂානි දැරිය පැහැරගෙන යැමේ සිද්ධියට සම්බන්ධ 31 හැවිරිදි ප්‍රධාන සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර ඇත. නිමල් වික්‍රමසිංහ නමැති තිස්‌ එක්‌ හැවිරිදි සැකකරු විකෘති ආශාවන්ගෙන් පෙළෙන ඉතා පහත් මානසිකත්වයක්‌ ඇති පුද්ගලයකු බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

    SOURCE





    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පරික්ෂණ නොමග යවන්නද කොහෙද බං මේ. හැබැයි ඉතින් මේ වගේ මේනියා කාරයෙක්ගෙන් අර අහිංසක ලමයා කිසිදු කරදරයකින් තොරව බේරිච්ච ඒකට අපි සතුටුවෙන්න ඔනා.
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    oka boruwak kiynne bn..oya lamaya loku wela kasda badinna oka jeewat weid??dantma 31 nm..othna wena sseeen ekak tynne
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේකා දැන් හදන්නෙ මානසික ලෙඩෙක්ගෙ චරිතෙ රඟපාන්න. ඉන් පස්සෙ පිස්සෙක් කියලා බේරෙන්න පුළුවන් නෙ. :angry: ඉඳකිං යකෝ අවුරුදු 4ක පොඩි දරුවෙක්ව අරන් ගිහින් ලොකු මහත් කරලා කසාද බඳින්න. :angry: මේ වගේ සක්කිලි අදහසුත් මිනිස්සුන්ට එනවනෙ.
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    http://gossip.hirufm.lk/1909/2014/0...ct-child-abduction-case-in-ganewatte-arrested

    Me thiyenne.... Muuta hondata salakala game un grees gamini kiyalalu kiyanne me sare nam grees puken yanna hamba welaa....

    Yako awrudu 4ka daruwekta loku mahath karala kasada badinna moota pissuda ban....
    Moo me Kuwenigala thiyenawa kiyana nidhaane ganna wenna athi billata ganna me lamayawa aran yanna aththe....

    Kohoma hari wasanawata e daruwa beruna....
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ශුවර් එකට ඕකා හමබ්යෙක් වෙන්න ඕන.. මහ එකාගේ පාරේ යන තිරිසන් කුපාඩි සක්කිලි අවලමෙක්.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මම අහල තියෙනව තවත් අපතයෙක් ඔය වගේ වැඩක් කොලා , ගල් විතරලු කැපුවේ ලොකු වෙනකන්. බලපල්ලකො මට නම මතක නැනේ බුවාගේ
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මම අහල තියෙනව තවත් අපතයෙක් ඔය වගේ වැඩක් කොලා , ගල් විතරලු කැපුවේ ලොකු වෙනකන්. බලපල්ලකො මට නම මතක නැනේ බුවාගේ
    මට නිකන් ලාවට වගේ මතක් වෙනවා... න...නා..නා..නා.......න..නබෙ...නබු....නබො... ඔන්න ඔය වගේ නමක්..