ඊයෙ කිව්ව MOH එකේ කියල
අද කියනව Clinic කියල
ඇත්තටම අපේ නංගිට මොළයක් කියල එකක් නැද්ද බං
බල්ල හපල සතියකිනුත් මතක් කෙරුව. එවෙලෙනං ගිහින් බලල තිබුණ. බල්ල හොදට හිටියලු
ඒ හින්ද දැං බලන්න ඕනෙ නෑ කියල හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ
මං මේ දිනේ ලියල තියාගෙන එයාලට මතක් කරනව

Last edited: