මං නංගිට ඊයෙ මතක් කෙරුව බල්ල හපල ඊයෙට සති දෙකයි කියල

AnuradhaRa

Well-known member
  • ඊයෙ කිව්ව MOH එකේ කියල
    අද කියනව Clinic කියල

    ඇත්තටම අපේ නංගිට මොළයක් කියල එකක් නැද්ද බං

    බල්ල හපල සතියකිනුත් මතක් කෙරුව. එවෙලෙනං ගිහින් බලල තිබුණ. බල්ල හොදට හිටියලු

    ඒ හින්ද දැං බලන්න ඕනෙ නෑ කියල හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ :dull:

    මං මේ දිනේ ලියල තියාගෙන එයාලට මතක් කරනව
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බල්ලට අවුලක් නැතුව ඇති නේද බන්. 😔
    මාත් ඒක තමා බැලුවෙ. මූ හපල තියෙන්නෙත් හොරිකඩ බැල්ලියෙක් නෙහ්. කවුරුවත් ඌව ඉස්පිරිතාලෙට ගෙනිහිල්ල නැද්ද දන්නෑ ?
     
    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    ඊයෙ කිව්ව MOH එකේ කියල
    අද කියනව Clinic කියල

    ඇත්තටම අපේ නංගිට මොළයක් කියල එකක් නැද්ද බං

    බල්ල හපල සතියකිනුත් මතක් කෙරුව. එවෙලෙනං ගිහින් බලල තිබුණ. බල්ල හොදට හිටියලු

    ඒ හින්ද දැං බලන්න ඕනෙ නෑ කියල හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ :dull:

    මං මේ දිනේ ලියල තියාගෙන එයාලට මතක් කරනව
    Baya wenna epa Ballata beth widala athi uta awulak wena ekak na.
     
    • Haha
    Reactions: Kalegana and Axeoil

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,939
    2,314
    113
    Norway
    මාත් ඒක තමා බැලුවෙ. මූ හපල තියෙන්නෙත් හොරිකඩ බැල්ලියෙක් නෙහ්. කවුරුවත් ඌව ඉස්පිරිතාලෙට ගෙනිහිල්ල නැද්ද දන්නෑ ?
    පිස්සුනම් අමුතුවෙන් හැදෙන එකක් නෑ දත් සෙට් එක හැලුනොත් මිසක්. 😬
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    ඊයෙ කිව්ව MOH එකේ කියල
    අද කියනව Clinic කියල

    ඇත්තටම අපේ නංගිට මොළයක් කියල එකක් නැද්ද බං

    බල්ල හපල සතියකිනුත් මතක් කෙරුව. එවෙලෙනං ගිහින් බලල තිබුණ. බල්ල හොදට හිටියලු

    ඒ හින්ද දැං බලන්න ඕනෙ නෑ කියල හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ :dull:

    මං මේ දිනේ ලියල තියාගෙන එයාලට මතක් කරනව
    හුත්තෝ අයිතිකාරයො ඉන්නවනම් කියන්න කියපන් දැන්වත් ගිහින් බල්ලට බේත් විදින්න කියල. පව් යකෝ අසරන සතා.
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    ඊයෙ කිව්ව MOH එකේ කියල
    අද කියනව Clinic කියල

    ඇත්තටම අපේ නංගිට මොළයක් කියල එකක් නැද්ද බං

    බල්ල හපල සතියකිනුත් මතක් කෙරුව. එවෙලෙනං ගිහින් බලල තිබුණ. බල්ල හොදට හිටියලු

    ඒ හින්ද දැං බලන්න ඕනෙ නෑ කියල හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ :dull:

    මං මේ දිනේ ලියල තියාගෙන එයාලට මතක් කරනව
    නංගිට අවුලක් නෑනෙ? එහෙනම් බල්ලට මොකුත් වෙන එකක් නෑ. 🙂
     
    AnuradhaRa

    Well-known member
  • බල්ලටත් මතක් කරහන් වෙට් ගාවට යන්න

    උබම කියන විදියට නන්ගිටත් පිස්සුනෙ :eek:
    පොල්ලක් අරන් ගිහින් බව්වට ගහන්න ඕනෙ
    පාරෙ යන මිනිස්සු හපනවට
    කිසිම චාරයක් නෑ
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,939
    2,314
    113
    Norway
    පොල්ලක් අරන් ගිහින් බව්වට ගහන්න ඕනෙ
    පාරෙ යන මිනිස්සු හපනවට
    කිසිම චාරයක් නෑ
    පොල්ලක් අරන් නංගිට ගහපන් කොහෙවත් ඉන්න සතෙක් අමාරුවෙ දැම්මට.
     
    AnuradhaRa

    Well-known member
  • ජලභීතිකාව හැදුන බල්ලො නිකරුණේ පැනල හපනවලු කිසිම හේතුවක් නැතුව
    ඊට අමතරව
    නිකරුණේ හපන මොලේ ලූස් කට්ටියත් ඇති
     
    • Like
    Reactions: Solo Rider

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,939
    2,314
    113
    Norway
    ජලභීතිකාව හැදුන බල්ලො නිකරුණේ පැනල හපනවලු කිසිම හේතුවක් නැතුව
    ඊට අමතරව
    නිකරුණේ හපන මොලේ ලූස් කට්ටියත් ඇති
    නංගිට ලූස්ද එතකොට 😂😂
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඊයෙ කිව්ව MOH එකේ කියල
    අද කියනව Clinic කියල

    ඇත්තටම අපේ නංගිට මොළයක් කියල එකක් නැද්ද බං

    බල්ල හපල සතියකිනුත් මතක් කෙරුව. එවෙලෙනං ගිහින් බලල තිබුණ. බල්ල හොදට හිටියලු

    ඒ හින්ද දැං බලන්න ඕනෙ නෑ කියල හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ :dull:

    මං මේ දිනේ ලියල තියාගෙන එයාලට මතක් කරනව
    Nangita beth widala nadda itin. 😮
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    ජලභීතිකාව හැදුන බල්ලො නිකරුණේ පැනල හපනවලු කිසිම හේතුවක් නැතුව
    ඊට අමතරව
    නිකරුණේ හපන මොලේ ලූස් කට්ටියත් ඇති
    උබලගේ පැත්තේ අවුරුද්දකට සැරයක් ඇවිත් බල්ලොන්ට බෙහෙත් විදින්නෙ නැද්ද? බෙහෙත් විදින්නසල්ලි නැති අයටත් විදගන්න පුලුවන්. ඒවගේම පාරේ ඉන්න බල්ලොන්ටත් විදිනවා.
     
    AnuradhaRa

    Well-known member
  • උබලගේ පැත්තේ අවුරුද්දකට සැරයක් ඇවිත් බල්ලොන්ට බෙහෙත් විදින්නෙ නැද්ද? බෙහෙත් විදින්නසල්ලි නැති අයටත් විදගන්න පුලුවන්. ඒවගේම පාරේ ඉන්න බල්ලොන්ටත් විදිනවා.

    මෙහෙ නෙමේ බං නංගි ඉන්නෙ
    නංගි ඉන්නෙ පිලියන්දල