යාළුවා;15912605 said:මම මොකුත් නොකිය හිටියේ සෑහෙන වෙලා ඉඳන්. උඹත් කට පියාන හිටපන් බං. එක එකා එක එක විදිය. පස්සෙන් පන්නන්න එපා. පව්. ආගමක් අදහනවනන් හොඳ ප්‍රතිපත්තියක් තියෙනවනං අතෑරලා දාල නිකන් ඉදපන්![]()
උඹ කියන එක ඇත්ත මචං.. ඒත් බලහන් මිනිහෙක්ට කතාකරන්න දන්නවද කියලා මූ.. මේ ත්‍රෙඩ් එකේ මුල බලපන් මචං තරහා නැතුව.. මිනිහෙක්ට කතාකරන්න ඕනේ විදිහක් තියෙනවා.. මුගේ මන්ද බුද්ධියක් තියෙන ඔලුවක් තියෙන්නේ.. මහ උන් උගන්නලා නෑ කෙනෙක්ට කතා කරන විදිහ..




Gayesha and munge waliya nagala yanawa 




