මං පොඩි කාලේ

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කට්ටියත් එක්ක ඇලට පැන නාන්න ලැබීම.
    කඩාගෙන යන සරුංගල් පස්සේ ගොස් එය නැවත රැගෙන ඒම.
    යාලුවෝ ටිකත් එක්ක ගම පුරා ඇවිදිමින් ගඩා ගෙඩි කෑමට ලැබීම.
    යාලුවෝ ටිකත් එක්ක කැරම් ගැසීමට සෙට් වීම.
    වෙසක් එකට කැරකෙන කුඩුවක් හැදීම.
    ගම පුරා ඇවිදලා මල් කඩාගෙන මල් දන්සලක් දීම.
    ෆුට් බයිසිකල් වල ගොස් ගඟේ නාන්න සෙට් වීම.:love::love::love::love::love:

    :yes::yes::yes:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    චොකලට් ස්ටිකර් වල අංක ගැලපීම
    චුවින්ගම් පච්චයක් සාර්ථකව අතේ ඇලවීම
    බස් එකේ ඩ්‍රයිවර් ලග හිටගෙන යෑම


    පලි: මං නම් මොන්ටිසෝරි යන කාලේ බක්කි කරත්තෙන් තමා ආවේ ගියේ .

    :P i like to sit on the battery box :yes:
     

    blue_in_rio

    Well-known member
  • උබට කියන්න බන්, මට මෙච්චර ලොකු වෙලත්, තාමත් ගෙදර මිනිස්සු ඩබල් කෙසෙල් ගෙඩි කන්න දෙන්නේ නෑ කියහන්කෝ.ඒවා කෑවම දෙබිඩි ළමයි හම්බවෙනවලු.මනස්ගාත බ්‍රෝ. :sorry::sorry:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කඩේ අර මල් biscuit එක තිබීම :P:P:love::love: මේක ඔව් :cool:
    5118495667.jpg

    mekata nam thaama asai. lagadi ekak hamba wela aran giya gedara. koheda gedara hitapu eka winadi 5ta kaala damma.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඉස්කෝලේ ඇරුනම මුලින්ම ගේට්ටුවෙන් එලියට එන්න ලැබීම...:):)

    අපිට ඉස්කූල් බස් එකේ සීට් අල්ලන්න නම් දුවන්න ඕනි. ඉස්කෝල ඇරෙන්න ගාතා කියද්දි දොර ගාව තමා ඉන්නෙ. කිලෝමීටරයක් විතර දුවනවා.....:yes:
     
    • Like
    Reactions: DangerMan119

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උබට කියන්න බන්, මට මෙච්චර ලොකු වෙලත්, තාමත් ගෙදර මිනිස්සු ඩබල් කෙසෙල් ගෙඩි කන්න දෙන්නේ නෑ කියහන්කෝ.ඒවා කෑවම දෙබිඩි ළමයි හම්බවෙනවලු.මනස්ගාත බ්‍රෝ. :sorry::sorry:

    lol
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක කියවනගෙන එනකොට ආයෙ පුංචිකාලෙට ගියා වගේ හැඟීමක් එන්නේ.... :sorry:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    තුත්තිරි ගහක් අරන් අග ඉදන් මුලට හූරපුවම පුංචි වතුර බිංදුවක් එනව. ඒක දිමියෙක්ගෙ හරි කඩියෙක්ගෙ හරි කට මුල්[න් තිබ්බම උන් ඒකට මත් වෙලා වැටි වැටී යනව:D
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    තුත්තිරි ගහක් අරන් අග ඉදන් මුලට හූරපුවම පුංචි වතුර බිංදුවක් එනව. ඒක දිමියෙක්ගෙ හරි කඩියෙම්ගෙ හරි දලෙ මුලුන් තිබ්බම උන් ඊඅකට මත් වෙලා වැටි වැටී යනව.:yes:

    patta athal eka :D :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අපිට ඉස්කූල් බස් එකේ සීට් අල්ලන්න නම් දුවන්න ඕනි. ඉස්කෝල ඇරෙන්න ගාතා කියද්දි දොර ගාව තමා ඉන්නෙ. කිලෝමීටරයක් විතර දුවනවා.....:yes:

    අපිටත් එම..ඉස්කෝලේ ඇරෙන්නේ 2ට..2.10 වෙද්දී බස් එක යනවා..ඒක අල්ලන්න ඉතින් දුවනවා...:D:yes:
     

    blue_in_rio

    Well-known member
  • තුත්තිරි ගහක් අරන් අග ඉදන් මුලට හූරපුවම පුංචි වතුර බිංදුවක් එනව. ඒක දිමියෙක්ගෙ හරි කඩියෙක්ගෙ හරි කට මුල්[න් තිබ්බම උන් ඒකට මත් වෙලා වැටි වැටී යනව:D

    වැටි වැටී යන එක නෙමෙයි යකෝ වැඩේ.උන් දෙන්නෙක්ට එහෙම පොවලා, පොඩි බෝතලයක් වගේ එකකට දාලා බලලා නැද්ද උබලා.උන් මරාගන්නව බොල.දැන් තමයි තේරෙන්නේ ඒවා මහ පව්කාර වැඩ කියලා. :(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    කලින් දවසේ දුන්න ලොකු ගෙදර වැඩක් කරගෙන ඒමට බැරිවීම..එම වැඩ දුන්න ටීචර් එදා දවසේ නොපැමිණීම...:D:D
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    බයිසිකලේ එකේ ලයිට් වතුර බෝතල් අනන් මනං ගැජමැටික් සෙට් කරන් වෙසක් බලන්න යෑම

    වැඩකෑලි තියන පැන්සල් පෙට්ටිය

    මයිලෝ එකෙන් සෙට් වෙන තෑග්ග ගන්න මල්ලි එක්ක මරා ගැනීම

    වෙලේ මාළු අල්ලන් ගෙදර පොන්ඩ් එකට ගෙනත් දැමීම

    තාත්තා ගෙනත් දුන්නා කොම්පිඋතරයක්, ඕක එනවා කියලා ආරංචිය උදේම ඇවිත් තිබ්බේ ගෙදරට වෙලා ඉන්න බැරුව අපේ හන්දියේ ඉන්නවා යාලුවෙක් උගේ ගෙදර උඩ ස්ලැබ් එකේ නැගලා තාත්තා එනකන් හිටිය කියහන්කෝ, තාත්තා වාහනේ කඩාගෙන ගියා අරුන්ගේ ගෙවල් ගාවින්, යාලුවෝ සෙට් එකම අපේ ගෙදරට යනකන් පස්සේන් දිව්වා,

    දැන්නං මතක් වෙද්දීත් හිනා යනවා..............
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    :P i like to sit on the battery box :yes:

    ඩ්‍රයිවර් ගේ සීට් එක පිටිපස්සෙ තමා අපි ගියේ.

    දං කොළ වලින් නලා හදලා පිබීම.
    දුම දාගෙන සද්දේ දාගෙන බට තුවක්කු වලින් උණ්ඩ පිට වීම
    කූරිය නොගහා සරුංගල් උඩ යැවීම
    බත් කොළ පැරෂුට් උඩ යැවීම
    ජෑම් බෝතල් වල මාළු ඇති කිරීම


    අද කාලේ පොඩි උන් මොනවද බන් දන්නේ ......
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    TV ගේම් තියෙන ගේකට හැමෝම හවසට් සෙට් වීම(අයිතිකාරයා ගහනවා, අනිත් උන් කැගගහ අරුට උපදෙස් දෙනවා)