mekata nam thaama asai. lagadi ekak hamba wela aran giya gedara. koheda gedara hitapu eka winadi 5ta kaala damma.
ඔව් තාම ආසයි
වැඩිය නෑනේ හොයාගන්න දැන් 
mekata nam thaama asai. lagadi ekak hamba wela aran giya gedara. koheda gedara hitapu eka winadi 5ta kaala damma.
වැඩිය නෑනේ හොයාගන්න දැන් 
වැටි වැටී යන එක නෙමෙයි යකෝ වැඩේ.උන් දෙන්නෙක්ට එහෙම පොවලා, පොඩි බෝතලයක් වගේ එකකට දාලා බලලා නැද්ද උබලා.උන් මරාගන්නව බොල.දැන් තමයි තේරෙන්නේ ඒවා මහ පව්කාර වැඩ කියලා.![]()

ow ow un beepuwama mara gannawa. 
ඩ්රයිවර් ගේ සීට් එක පිටිපස්සෙ තමා අපි ගියේ.
දං කොළ වලින් නලා හදලා පිබීම.
දුම දාගෙන සද්දේ දාගෙන බට තුවක්කු වලින් උණ්ඩ පිට වීම
කූරිය නොගහා සරුංගල් උඩ යැවීම
බත් කොළ පැරෂුට් උඩ යැවීම
ජෑම් බෝතල් වල මාළු ඇති කිරීම
අද කාලේ පොඩි උන් මොනවද බන් දන්නේ ......

ඇයි ඉස්කෝලේ ගිහින් ආපු ගමන් බෝලෙයි බැට් එකයි අරන් සෙල්ලන් කරන එක. දැන් බෙහෙතකට දකින්න නැහැ පොඩි උන් සෙට් එකක් එහෙම සෙල්ලන් කරනව. උන්ට හැමදාම class.

ඉස්සර bicycle එක පදිද්දී ඉස්සරහ Tyre එකයි break එකයි අස්සට වේලිච්ච කොස් කොලයක් තියාගෙන පැදීමඑතකොට මරු සද්දයක් එනවා නෙහ් ෆුල් ආතල්
![]()
මම එල්.ඊ.ඩී බල්බ් වලින් නයිට් රයිඩර් සර්කිට් එකක් පාස්සල හයි කරන් උන්න.
mekata nam thaama asai. lagadi ekak hamba wela aran giya gedara. koheda gedara hitapu eka winadi 5ta kaala damma.
TV ගේම් තියෙන ගේකට හැමෝම හවසට් සෙට් වීම(අයිතිකාරයා ගහනවා, අනිත් උන් කැගගහ අරුට උපදෙස් දෙනවා)

බට තුවක්කු හදලා තියා ගන්න එකත් මරු, අපේ එකෙක්ව තාම බයිට් කරනවා අපි දවසක් බට තුවක්කු වලින් වෙඩි තිය ගනිද්දී මු කියනවා මේක නං හරි බයානක සෙල්ලමක් අපි මේක නොකර ඉමු කියල ෆුල් සීරියස් පිට............

ඇහැකට වැදුනොත් බඩු බනිස්![]()

mata hina ban meka dakala

ape paththe nan okata daan ara monawada gedi na kolayak pogawala thama daanne, aru eka kiwwe full barapathala prashnayak wage katath ul karala ehema...............
ape paththe nan okata daan ara monawada gedi na kolayak pogawala thama daanne, aru eka kiwwe full barapathala prashnayak wage katath ul karala ehema...............