මං පොඩි කාලේ

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කෙහෙල්මල් වල පැනි බීම
    ඇලේ ඇන්කට් එකක් සදා මාළු අල්ලා දැමීම
    කජු ඇහිදින්නට යෑම
    ගං ඉවුරේ පතල් කැපීම
    කෙසෙල් කොට ඔරු පැදීම
    ගදපාන ගෙඩි කෑම
    හොර කුරුල්ලෝ එකතු කිරීම (ගොරගස් වල ගෙඩි වලට පියාපත් දෙකක් ඇත.ඒවා හොර කිරිල්ලන් ලෙස හදුන්වයි )
    කොට්ටම්බා ගෙඩි තලා කෑම.
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    බට තුවක්කු හදලා තියා ගන්න එකත් මරු, අපේ එකෙක්ව තාම බයිට් කරනවා අපි දවසක් බට තුවක්කු වලින් වෙඩි තිය ගනිද්දී මු කියනවා මේක නං හරි බයානක සෙල්ලමක් අපි මේක නොකර ඉමු කියල ෆුල් සීරියස් පිට............
     
    • Like
    Reactions: DangerMan119

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඉස්සර bicycle එක පදිද්දී ඉස්සරහ Tyre එකයි break එකයි අස්සට වේලිච්ච කොස් කොලයක් තියාගෙන පැදීම :D එතකොට මරු සද්දයක් එනවා නෙහ් ෆුල් ආතල් :cool:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වැටි වැටී යන එක නෙමෙයි යකෝ වැඩේ.උන් දෙන්නෙක්ට එහෙම පොවලා, පොඩි බෝතලයක් වගේ එකකට දාලා බලලා නැද්ද උබලා.උන් මරාගන්නව බොල.දැන් තමයි තේරෙන්නේ ඒවා මහ පව්කාර වැඩ කියලා. :(

    :yes::yes: ow ow un beepuwama mara gannawa. :D
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඩ්‍රයිවර් ගේ සීට් එක පිටිපස්සෙ තමා අපි ගියේ.

    දං කොළ වලින් නලා හදලා පිබීම.
    දුම දාගෙන සද්දේ දාගෙන බට තුවක්කු වලින් උණ්ඩ පිට වීම
    කූරිය නොගහා සරුංගල් උඩ යැවීම
    බත් කොළ පැරෂුට් උඩ යැවීම
    ජෑම් බෝතල් වල මාළු ඇති කිරීම


    අද කාලේ පොඩි උන් මොනවද බන් දන්නේ ......

    :yes::yes::yes:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇයි ඉස්කෝලේ ගිහින් ආපු ගමන් බෝලෙයි බැට් එකයි අරන් සෙල්ලන් කරන එක. දැන් බෙහෙතකට දකින්න නැහැ පොඩි උන් සෙට් එකක් එහෙම සෙල්ලන් කරනව. උන්ට හැමදාම class.

    :yes::yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    පන්තියේ පළවෙනියා වීම.
    දහම් පාසල් තරග වලින් තෑගී ලැබීම....:D:D
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඉස්සර bicycle එක පදිද්දී ඉස්සරහ Tyre එකයි break එකයි අස්සට වේලිච්ච කොස් කොලයක් තියාගෙන පැදීම :D එතකොට මරු සද්දයක් එනවා නෙහ් ෆුල් ආතල් :cool:

    මාත් කරල තියෙනවා.:Dමම එල්.ඊ.ඩී බල්බ් වලින් නයිට් රයිඩර් සර්කිට් එකක් පාස්සල හයි කරන් උන්න.:P
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    mekata nam thaama asai. lagadi ekak hamba wela aran giya gedara. koheda gedara hitapu eka winadi 5ta kaala damma.

    ape gewal gaawa buwek innawa hadala wikunana, uba apuhama kiyapan packet deka thunak genath dennam, mama nan ithin kanawa ape amma hina wenawa thaama podi eka wage kiyala.....

    TV ගේම් තියෙන ගේකට හැමෝම හවසට් සෙට් වීම(අයිතිකාරයා ගහනවා, අනිත් උන් කැගගහ අරුට උපදෙස් දෙනවා)

    :lol::lol::lol::lol::lol::lol::lol:

    mata hina ban meka dakala
     
    • Like
    Reactions: KDH

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බට තුවක්කු හදලා තියා ගන්න එකත් මරු, අපේ එකෙක්ව තාම බයිට් කරනවා අපි දවසක් බට තුවක්කු වලින් වෙඩි තිය ගනිද්දී මු කියනවා මේක නං හරි බයානක සෙල්ලමක් අපි මේක නොකර ඉමු කියල ෆුල් සීරියස් පිට............

    ඇහැකට වැදුනොත් බඩු බනිස්:sorry:
     
    • Like
    Reactions: cnk_123

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අම්මා ගමනක් ගිහින් එනකොට සෙල්ලම් වාහනයක් ගෙන ඒම
    ගමේ යාළුවොත් එක්ක ගඟේ නාන්න සෙට් වෙන එක
    නිවාඩු දවස් වල ගමේ තියෙන කඳු කැලාවල් අස්සේ ඇඩ්වෙන්චර් කිරීම :rofl:
    ගගේ ගිහින් කෙහෙල් කොට පාරු හදන් පැදීම
    හවසට පිට්ටනියට ක්‍රිකට් ගහන්න සෙට් වීම
    සෙල්ලම් කාර් වලට බලුප් ඇමිණීම
    බොරු ලෙඩක් දාල ඉස්කෝලේ ගමන කැන්සල් වීම :rofl:
    බයිසිකලයට බලුප් සහ එක එක එව්වා ඇමිණීම
    මාමට හොරෙන් මාමගේ කාබරේට රිංගල කොම්පියුටර් එකේ V-COP ගැසීම


    ඒ කාලේ ආයේ එන්නේ නෑනේ :(:(:(:(
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    :lol::lol::lol::lol::lol::lol::lol:

    mata hina ban meka dakala

    :yes::yes::yes::yes::yes:


    ape paththe nan okata daan ara monawada gedi na kolayak pogawala thama daanne, aru eka kiwwe full barapathala prashnayak wage katath ul karala ehema...............

    "බලු දං" කියන ගෙඩි දාන්නේ.අපේ පැත්තේ තිබුනා. හැබැයි අපිත් දැම්මේ පත්තර කොළ පොගලා.
     

    svhsathyajith

    Active member
  • Dec 15, 2011
    139
    20
    28
    led, බැටරි කෑලි වගෙ ගැජමටික් ලැබීම්
    knight rider බැලීම
    සින්හල කොමඩි ෆිලුමක් බලන්න ලැබීම
    හවසට අහලපහල ගෙවල් වල කොල්ලෝ කෙල්ලෝ එක්ක සෙල්ලම් කිරීම
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    • නාරං බික්, ගුණසිරි බුල්ටො ලැබීම
    • හිස් බිස්කට් ටින් ලැබීම
    • පොඩි උන්ගෙ කිරි බූතල් මූඩි වලින් ජල රෝදයක් හැදීම
    • වෙල් එලියේ ක්‍රිකට් ගැසීම
    • කොලපත් පැදීම
    • කිරිමැටි වලින් සත්තු සෑදීම
    • පිදුරු ගොඩේ සෙල්ලං කිරීම
    • වරා මල් වලින් මොට්ටු තැබීම. (නොපිපුනු වරා මල් නල්ලේ ඇන්න විට පොක් හඩක් එයි )
    • මල ගෙවල් වල පොරි ඉහින්නට ලැබීම. (පොඩි වැදගත් කමක් එන වැඩක්)
    • සන්ලයිට් තෑගි තරගෙට කොල එකතු කිරීම
    • බන්ට් ටොපී කොල ඇදීම
    • බඩු ඔතල දෙන මධුර පත්තරයක් හොරෙන් කියවීම (ඒ කාලෙ මධුර චිත්‍ර කතාපත්තරේ ජරා පත්තරයක් )
    • පත්තර වල ඩබල් පිටු තිබීම