** මං මුලාවී **

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo

Jaya Wewa!


මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා තිබුනේ....

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයේ අඩමානය ..
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය

මං මුලාවී..........

අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයිදැයි නොකියමි..
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතැනින් නිමි

මං මුලාවී.........
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
කපුගේ ගේ ඔර්ජිනල් එකට ගහන්න බෑ බං මේකට කපුගේ පට්ට!

Aniwa bro... Kapuge original eka patta... supiri... mee sindu acoustic nisa ahagena inna puluwan..kanata kisima karadarayk nathiwaa... ekaii mee sindu danne...

Jaya Wewa!
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
ඔය එකෙක්ටවත් කපුගේගෙ කාලකන්නි මූසල හඬට ගහන්න බෑ පුටා........ ඒ හඬේ නොපෙනෙන ඒත් දැනෙන දුකක් තියෙනවා.......

Bro කියන එක ඇත්ත .එත් එක කාලකන්නි මූසල හඩක් නෙමෙයි .. ලංකාවේ බිහිහුණු සුපිරිම හඩක්..

ජය වේවා !!
 
  • Like
Reactions: LINDA_ADERSON_22

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,238
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Bro කියන එක ඇත්ත .එත් එක කාලකන්නි මූසල හඩක් නෙමෙයි .. ලංකාවේ බිහිහුණු සුපිරිම හඩක්..

    ජය වේවා !!

    වචන කැතවුනාට ඒක කම්ප්ලිමෙන්ට් එකක් බං...... ඒ හඬේ දුකට තමයි මිනිස්සු වශී වුනේ
     
    • Like
    Reactions: poora