මං මේ උඹලගෙන් අහන්ඩමයි හිටියෙ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Episode 4 No GIF by Curb Your Enthusiasm
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබටත් ඕනේ නැති රෙඩ්ඩක් නෑ

    කියල කවුරුහරි කිවොත් මට කියන්ඩ හොදද. මම බලාගන්ඩම්

    ප.ලි - මම උත්තරේ දන්නේ නෑ.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උබලට හිතෙන්නෙ නැද්ද අනුරාදය ඌට නිකන් මොලේ පොඩි එකා වගේ කියල පෙන්නන්න කරන ප්‍රෝඩාවක් කියල මේ 🤣🤣🤣 මටනං එහෙම හිතෙනව බොරුවට ඒක පෙන්නන්න දගලන උත්සාහයක්
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඇත්තටම ලංකාවෙ දවසකට කී දෙනෙක් ඉපදෙනවද? සහ මැරෙනවද?
    මචං මේ දවස්වල නං ඉපදෙන ගනනට වඩා මැරෙන ගාන වැඩ් ඇති කොරෝන නිසා....
     
    • Sad
    • Like
    Reactions: NRTG and Solo Rider