ඇත්තටම ලංකාවෙ දවසකට කී දෙනෙක් ඉපදෙනවද? සහ මැරෙනවද?
යකෝ මේකෙ කියන විදියට දවසකට 370ක් විතර මැරෙනවනෙ
හරි ඇති බන් ඉතිම් ජනහගහනෙම මිලියන 21 යිනේ....යකෝ මේකෙ කියන විදියට දවසකට 370ක් විතර මැරෙනවනෙ
Umba wage gon pakekwa online hari dakinna api paw kalane yako. Karma tama itin.ඇත්තටම ලංකාවෙ දවසකට කී දෙනෙක් ඉපදෙනවද? සහ මැරෙනවද?
ගමේ එක්කෙනෙක් දැන් මැරුන ඒකත් දාගනින්පොඩ්ඩක් හිටපන් මචන් මම මේ ගණන් කරන ගමන්
උබ හැමදාම ඉපදෙනවා හැමදාම මැරෙනවාඇත්තටම ලංකාවෙ දවසකට කී දෙනෙක් ඉපදෙනවද? සහ මැරෙනවද?

පොඩ්ඩක් හිටපන් මචන් මම මේ ගණන් කරන ගමන්
මචං මේ දවස්වල නං ඉපදෙන ගනනට වඩා මැරෙන ගාන වැඩ් ඇති කොරෝන නිසා....ඇත්තටම ලංකාවෙ දවසකට කී දෙනෙක් ඉපදෙනවද? සහ මැරෙනවද?