මං මේ කල්පනා කරේ කප්රුක කෝටි 57 සාමාන්‍ය මිනිහෙකුට ඇදුනොත්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උඹ මනෝ පාරක් ගැහුව. පස්සෙ උඹට ඇදුනම පොලිසියෙන් ගේම දෙයි කියල හිතුවා. ඊට පස්සේ උඹ ඇදුන ගමන් රටින් පිටවෙන්න පාස්පෝට් එක හැදුවා. ජොබ් එකට රිසයින් දුන්න. තව මාසෙකින්ට ඔබ ජොබ් එකක් නෑ. කප්රුකත් නෑ
     
    • Haha
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මට ඇදුනොත්
    1. Anuradhata fleshlight ekak denawa
    2. Mohawk wa tharakaf lage gedara tour ekak ekka yanawa..
    3. CandibB ta hodata eliya tiyena bulb ekak aran denawa.
    4. Hemadama bic gnna hadana , but kawadawath gatte neti koluwata bic ekak aran denawa. Erzoda?
    5. Slk_sri ta police aarakshaawa denawa.
    6.indrajith gamageta uu hiina mawagena thread wala kiyawana kettu sudu 2000 ta mehaa kelkek hoyala baduwak gassanawa. Uge adoonaawa iwara wei ethkota.

    Anith aya request kranna. Priority balala mn salakannm.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    Lankawe samahara un genapu wahana oyta ganan wadi, samahara unge gewal apartments oyta godak watinawa..
    Oka dan maha ganak nemei...
     
    • Sad
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    Lankawe samahara un genapu wahana oyta ganan wadi, samahara unge gewal apartments oyta godak watinawa..
    Oka dan maha ganak nemei...
    ඒක ඇත්ත
    ඒකයි මං කීවෙ සාමාන්‍ය මිනිහෙකුට ඇදුනොත් කියල
    ඔය උබ කියපු මට්ටමේ උන්ට කනෙක්ෂන් තියනව කාලයක් එක්ක හැදුන. ඒහින්ද උන්ට ගේම් දෙන්න අමාරුයි