තමන්ට උදව් ඕනනම් කරන්න ඕන අවුලක් නැතිව සැපේ ඉන්න ගානට ෂෝ ඕෆ් කරන එක. ඊට පස්සෙ ඕන උදව්ව ඉල්ලන්ඩෝන.
එහෙම නැතිව අසරණකම අනිත් උන්ට කීවම උනුත් කපල දාන එක කරන්නෙ.
මිනිස්සු අපිටවචනෙන් හරි උදව්වක් කරන්නෙ උන්ට අපෙන් වැඩක් ගන්න පුලුවන්නම් විතරයි.
මං මැරෙනව කියල කීවත් මේකෙ උන්ට ගානක් නෑ
මං උනත් බොරුවට මේකෙ කීවනම් මගෙ පඩිය ලක්ෂ 27යි. සිංගප්පූරු කම්පැනියක වැඩ කරන්නෙ කියල මේකෙ උන්ගෙන් ලොකු රෙස්පක්ට් එකක් ලැබෙනව.