මං මේ කල්පනා කෙරුවෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    තමන්ට උදව් ඕනනම් කරන්න ඕන අවුලක් නැතිව සැපේ ඉන්න ගානට ෂෝ ඕෆ් කරන එක. ඊට පස්සෙ ඕන උදව්ව ඉල්ලන්ඩෝන.

    එහෙම නැතිව අසරණකම අනිත් උන්ට කීවම උනුත් කපල දාන එක කරන්නෙ.

    මිනිස්සු අපිටවචනෙන් හරි උදව්වක් කරන්නෙ උන්ට අපෙන් වැඩක් ගන්න පුලුවන්නම් විතරයි.
    මං මැරෙනව කියල කීවත් මේකෙ උන්ට ගානක් නෑ

    මං උනත් බොරුවට මේකෙ කීවනම් මගෙ පඩිය ලක්ෂ 27යි. සිංගප්පූරු කම්පැනියක වැඩ කරන්නෙ කියල මේකෙ උන්ගෙන් ලොකු රෙස්පක්ට් එකක් ලැබෙනව.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මැරෙන විදිහ හරියටම පැහැදිලිව කිව්වේ නැති නිසා ගණන් නොගෙන හිටිය වෙන්න බැරිද ...... :unsure:
     
    • Haha
    Reactions: Candid-B

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    තමන්ට උදව් ඕනනම් කරන්න ඕන අවුලක් නැතිව සැපේ ඉන්න ගානට ෂෝ ඕෆ් කරන එක. ඊට පස්සෙ ඕන උදව්ව ඉල්ලන්ඩෝන.

    එහෙම නැතිව අසරණකම අනිත් උන්ට කීවම උනුත් කපල දාන එක කරන්නෙ.

    මිනිස්සු අපිටවචනෙන් හරි උදව්වක් කරන්නෙ උන්ට අපෙන් වැඩක් ගන්න පුලුවන්නම් විතරයි.
    මං මැරෙනව කියල කීවත් මේකෙ උන්ට ගානක් නෑ

    මං උනත් බොරුවට මේකෙ කීවනම් මගෙ පඩිය ලක්ෂ 27යි. සිංගප්පූරු කම්පැනියක වැඩ කරන්නෙ කියල මේකෙ උන්ගෙන් ලොකු රෙස්පක්ට් එකක් ලැබෙනව.
    1000k diyan koththuwak kanna