මං රටේ උප ජනාධිපති වෙනවා.. ඇමති මනෝ ගනේෂන් ප&#

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මං රටේ උප ජනාධිපති වෙනවා.. ඇමති මනෝ ගනේෂන් ප&#

    මං රටේ උප ජනාධිපති වෙනවා.. ඇමති මනෝ ගනේෂන් පවසයි

    නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් උප ජනාධිපතිනම් තුනක් ඇති කරන බවත් ඉන් එක උප ජනාධිපති ධුරයක් තමනට හිමිවන බවත් අමාත්ය.. මනෝ ගනේෂන්

    මහතා විසින් සදහන් කර ඇත. ඇමතිවරයා විසින් මේ බව සදහන් කර ඇත්තේ තමනට හිතවත් ව්‍යාපාරිකයින් පිරිසකටය.
    කෙසේ වෙතත් මෙම තනතුරු ඇති කිරීම ගැන වූ යෝජනාව මේ වන විටත් ඇත්තේ සාකච්චා මටට්මේය
    .
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මුන්ට පඩි ගෙවන්න වාහන ගේන්න නිවාස දෙන්න කන්න බොන්න දෙන්නේ කගේ සල්ලි වලින්ද? දැනටමත් හිටපු ජනාධිපතිවරුන් දෙන්නෙක්ට මහජන සල්ලි වලින් කන්න බොන්න දෙන්න ඕන. පඩියක් දෙන්න ඕන.සේවකයො ආරක්ෂාව දෙන්න ඕන.ඉන්න සුපිරි ගෙයක් දෙන්නත් ඕන.එහෙනම් අපිටත් දීපල්ලා:angry::angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    මූ නම් මනෝ ලෝකෙක තනිවෙලා අතරමං උන එකෙක්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙ යන විදියට ඒකත් ෂුවර් නෑ!! සහජීවනේ නෙව!!
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ බව සදහන් කර ඇත්තේ තමනට හිතවත් ව්‍යාපාරිකයින් පිරිසකටය.

    අපෙ කට්ටිය සෙට් උනාම ට්‍රම්ප් කාරයාගේ ජනාධිපතිකමට ගහන්න බලාගෙන ඉන්න බව එළිවෙනවා දෙන ටෝක්ස් වලින්.
    ත්‍රෙඩ් දාලා නිකන් සූපින් ඩෑල් ගැන කාලේ කන්න එපා :no:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මනෝ මනෝ පාරක් ගහගෙන ඉන්නකොට දැකල තියෙන්නෙ :yes:
    ඔය සින් ඒක කියනවා මං අහල තියනව මචන් රනිල කිවේ
    සුළු ජාතීන්ගේ අයිතීන් කියන්න උප ජනපති කෙනෙක් දෙනවා කියලා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය සින් ඒක කියනවා මං අහල තියනව මචන් රනිල කිවේ
    සුළු ජාතීන්ගේ අයිතීන් කියන්න උප ජනපති කෙනෙක් දෙනවා කියලා
    උඹ රනිල් එක්ක පාටියේ හිටියද:eek:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔය සින් ඒක කියනවා මං අහල තියනව මචන් රනිල කිවේ
    සුළු ජාතීන්ගේ අයිතීන් කියන්න උප ජනපති කෙනෙක් දෙනවා කියලා
    අපිට මේ එකෙක් වැඩිවෙලා ඉන්නව මුන් තව උප ජනාධිපතිකන් හදන්න හදනව
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    hqdefault.jpg
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මේ කතාව ඇත්ත. සුළු ජාතීන් නියෝජනය කරන උප ජනාධිපතිවරු දෙන්නෙක් පත් කරන්න යන්නේ. දෙමල ජනතාවට එක්කෙනයි මුස්ලිම් ජනතාවට එක්කෙනයි විදියට.

    දෙමල උප ජනපති : මනෝ ගනේෂන්
    මුස්ලිම් උප ජනපති : බදුර්දීන්?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ කතාව ඇත්ත. සුළු ජාතීන් නියෝජනය කරන උප ජනාධිපතිවරු දෙන්නෙක් පත් කරන්න යන්නේ. දෙමල ජනතාවට එක්කෙනයි මුස්ලිම් ජනතාවට එක්කෙනයි විදියට.

    දෙමල උප ජනපති : මනෝ ගනේෂන්
    මුස්ලිම් උප ජනපති : බදුර්දීන්?
    කොහොමද දන්නේ?
     
    Oct 13, 2016
    2,675
    276
    0
    කොහොමද දන්නේ?

    News වලට කිව්වා. මේ ගැන යෝජනා ගොඩක් ඉදිරිපත් වෙලා තියෙන නිසා මේ මගින් ජාතීන් අතර සංහිඳියාව ඇති කරන්න පුළුවන් වෙයිලු. :yes: