මං රටේ උප ජනාධිපති වෙනවා.. ඇමති මනෝ ගනේෂන් ප&#
මං රටේ උප ජනාධිපති වෙනවා.. ඇමති මනෝ ගනේෂන් පවසයි
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් උප ජනාධිපතිනම් තුනක් ඇති කරන බවත් ඉන් එක උප ජනාධිපති ධුරයක් තමනට හිමිවන බවත් අමාත්‍ය.. මනෝ ගනේෂන්
මහතා විසින් සදහන් කර ඇත. ඇමතිවරයා විසින් මේ බව සදහන් කර ඇත්තේ තමනට හිතවත් ව්‍යාපාරිකයින් පිරිසකටය.
කෙසේ වෙතත් මෙම තනතුරු ඇති කිරීම ගැන වූ යෝජනාව මේ වන විටත් ඇත්තේ සාකච්චා මටට්මේය.