මං ලස්සනද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ටිකේ අසහනෙ අඩුවෙලා තියෙන්නෙ.. බෙහෙත්වලට :(

    මොන අඩුවක්ද. උඹට බෙහෙත් වලට අඩුවෙලා වගේ දැනෙනව ඇති. :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    මොන අඩුවක්ද. උඹට බෙහෙත් වලට අඩුවෙලා වගේ දැනෙනව ඇති. :lol:

    කෙල්ලෙක්ගෙ කකුලක්වත් ඉම්බද?
    උඹ අද හරි අමුතුයි :confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කෙල්ලෙක්ගෙ කකුලක්වත් ඉම්බද?
    උඹ අද හරි අමුතුයි :confused:

    අද හරි අමුතුයි කියන්නෙ අපි දෙන්න අදනෙ කතා කලේ :eek: උඹට බෙහෙත් වලට මතකය මොකක් හරි වෙලාද ? :eek: මීට කලිං වුනේ නැති දේවල් වුනා වගේ මතකෙට එනවද ? :shocked: