බැලුවෙ නෑ බලන්නෙත් නෑඅද අලුත් බෙහෙත් ජාතියක් බිව්වද ?
![]()

බීගෙන යනව බං.. ජයග්රාහී පස්වෙනි සතිය පහු කලා
හරියටම ගිය මාසෙ 10 වෙනිද ඉදං අද වෙනකං නොකඩවා බිව්වා
duloxetine කරලක් රුපියල් 40ක් බං![]()

ඕව බොන්න ගත්තට පස්සෙද වීඩියෝ කල්ල යූටියුබ් දාන්න හිතුනෙ ? නැත්තං බොන්න කලිං ඉඳන්ම මෙහෙම කරන්න හිතාගෙන හිටියද?![]()

උඹට පිස්සුද මට පිස්සුද![]()
අනික් හැමෝටම පිස්සු 
පිස්සුද. උඹට පිස්සු නෑඅනික් හැමෝටම පිස්සු
![]()

අපි ඔක්කොටම පිස්සු බං
තට ටිකකින් මේක නිමල යනව සාලෙට. ටීවි එක දාගෙන පුටුව උඩ නිදා වැටෙන්ඩ
පුටුවක් කිව්වෙ සැටි පුටුවක්, කකුල් උඩ තියාගෙන පුටුවෙ හරහට ඇලවෙලා තමයි මම ටීවි බලන්නෙ

ටීවී බලන්න එපා යකෝ ඕක නවත්තල දාපං ටීවී බලන්න හොඳ නෑ![]()
umbada bang oke powder gaa gena inne ?

හිතට සැහැල්ලු ගතියක් දැනෙනව. එහෙම්ම ම නින්දත් යනව.. ආතල් වැඩක් ඒක..
ඇඳං කියල ජාතියක් තියෙනව බං මෙට්ටයක් දැම්මාම උස නැති මේසයක් වගේ
ඒක උඩින් කොට්ටයක් දාල ඇලවෙලා නිදාගන්න ඒව හදල තියෙන්නෙ
bed කියල google කරල බලපං
උඹ දැකල ඇති මං හිතන්නෙ මේක ඇඳක් කියල දන්නැති වුනාට
පින්තූරයක් දැක්කාම මතක් වෙයි
ඒකක් ගනිං 
ඇයි උඹලෑ දිහෑ ඇඳවල් නැද්දඇඳං කියල ජාතියක් තියෙනව බං මෙට්ටයක් දැම්මාම උස නැති මේසයක් වගේ

මගෙ කාමරේටත් ටීවි එකක් තිබුණනං ඇඳටම වෙලා ටීවි බලන්ඩ පුලුවන්..
ඒත් සාලෙන් ගන්න ආතල් එක මගෙ කාමරේ ටීවි එකෙන් එන එකක් නෑ කියල හිතෙනව
ඕව බලල තමා උඹේ අසහනය වැඩි වෙලා තියෙන්නෙ 
උඹ මෙගා නාට්ටි බලනවද ?ඕව බලල තමා උඹේ අසහනය වැඩි වෙලා තියෙන්නෙ
![]()