මම ලෑස්තියි
නොලැබෙනා පෙමකට
පැටලිලා අද මම
මිරිඟුවක නුඹ සොයයි
විරහ නෙතු තෙතබරිව
එහෙත් නුඹ මගෙ හඬින
ඇමතුමක් ලද සැනිණ
දුරස් වන්නට යැයි
කියයි නොකියාම මට
කෝපයෙන් වෙව්ලයි
මටම නිති ගුගුලයි
වරද මගෙ කුමකැයි
කියන් සොඳුරිය මියෙන්නට තව මොහොතයි
වැරදිකරැ නොවේ නම්
ආදරේ කළේ නම්
වෙන්වෙන්න බැරි නම්
දැන් ඇයිද සරදම්
නුඹට මා එපා නම්
අන් පෙමක් දැන් උරැම වේ නම්
කියන් මට නුඹ කෙලින්
ආලයක් අවැසි නැත කිසිවිටෙක බලයෙන්
නුඹෙන් සිත රිදුණා
ඉවසුමට සිත බැඳුනා
දුක සඟව ගත්තා
සිනාසෙනවා දැන් ඉතින් මා
මාලන් විදානපතිරණ
නොලැබෙනා පෙමකට
පැටලිලා අද මම
මිරිඟුවක නුඹ සොයයි
විරහ නෙතු තෙතබරිව
එහෙත් නුඹ මගෙ හඬින
ඇමතුමක් ලද සැනිණ
දුරස් වන්නට යැයි
කියයි නොකියාම මට
කෝපයෙන් වෙව්ලයි
මටම නිති ගුගුලයි
වරද මගෙ කුමකැයි
කියන් සොඳුරිය මියෙන්නට තව මොහොතයි
වැරදිකරැ නොවේ නම්
ආදරේ කළේ නම්
වෙන්වෙන්න බැරි නම්
දැන් ඇයිද සරදම්
නුඹට මා එපා නම්
අන් පෙමක් දැන් උරැම වේ නම්
කියන් මට නුඹ කෙලින්
ආලයක් අවැසි නැත කිසිවිටෙක බලයෙන්
නුඹෙන් සිත රිදුණා
ඉවසුමට සිත බැඳුනා
දුක සඟව ගත්තා
සිනාසෙනවා දැන් ඉතින් මා
මාලන් විදානපතිරණ
Last edited:
