මං වාගෙ අනාතයො ඉන්නවද?

Jan 5, 2018
14
4
0
මං වාගෙ අනාතයො ඉන්නවද?

මං වාගෙ අනාතයො තවත් ඉන්නවද?මට කිසිම social life එකක් තිබ්බෙ නෑ පොඩි කාලෙ ඉදන්.

යාලුවො නෑ.

කෙල්ලෙක් එක්ක කතා කරලවත් නෑ

ජොබ් එකක් නෑ.

සෙක්ස් ආතල් එකක්වත් ගන්ඩ බෑ පක කොට නිසා

මං fucked up life එකක් තියන තවත් අනාතයො ඉන්නවද කිරියේ
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අනිවාර්යයෙන් තව ඉන්නව බං :yes: උඹ උඹ කොච්චර විශේෂ කෙනෙක් කියල හිතං හිටියත් උඹ වගේ තව සිය දහස් ගානක් ලෝකෙ ඉන්නව :yes: උඹ නැති වුනා කියල මේ ලෝකෙට දැනෙන්නෙවත් නෑ :no: හැමෝම එහෙමයි :yes:
 
Jan 5, 2018
14
4
0
මගෙ පෙනුමත් අවුල්
වයස විසිතුනයි
හරියට අවුරුදු පහලවක එකෙක් වගේ
ඇයි ඉතින් අපි වාගෙ උන් ඉපදෙන්නෙ
මට තේරෙන්නෙ නැත්තෙ ඒකයි
 
Jan 5, 2018
14
4
0
කවුද you are not alone bro කියල ටැග් එකක් දැම්මෙ.
මං වාගෙ අය තවත් ඉන්නවද එලකිරියෙ.
 
Jan 5, 2018
14
4
0
අනේ මන්ද බං අපි පෙර කරපු පවක් නිසාද මෙහෙම වෙන්නෙ?නැත්තං වෙන උන් හොදට ඉද්දි මං විතරක් මෙහෙම වෙන්න විදිහක් නෑනෙ.
වෙන උන් හොදට සෝෂල් ලයිෆ් එක විඳිනව.
මං පැත්තකට වෙලා ඉන්නව.
කොහෙටහරි ගියත් ගනන්වත් ගන්නෑ.
 
My Father

Junior member
  • Feb 26, 2017
    93
    8
    8
    කවුද you are not alone bro කියල ටැග් එකක් දැම්මෙ.
    මං වාගෙ අය තවත් ඉන්නවද එලකිරියෙ.

    thawa umba wage un ananthawath athi. umbata puluwan paththakin diyunu wenna balapan. salli thiyenawanam owa mukuth adala na bn.:D:D
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    elakiri anaathaya:22695083 said:
    කවුද you are not alone bro කියල ටැග් එකක් දැම්මෙ.
    මං වාගෙ අය තවත් ඉන්නවද එලකිරියෙ.

    යාස් ටූපක් ඉන්නවා.එයයි ඔයයි දෙන්නම එක වගේ
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    01-14-2017, 09:27 PM
    දේශපාලනය වැඩක් නැහැ . නමුත් රටක ආර්ථිකය ශක්තිමත් වීම ගොඩක් වැදගත්. ඉස්සර සිංගප්පුරුව දියුණු කලේ ලි කවන් යු. . එතුමා ආපු දවස් වල කලේ මිනිසුන්ට ගහන බදු මුදල වැඩි කරපු එක.. ඒදවස් වල සින්ගප්පුරුවෙත් අපේ රටේ වගේ මිනිස්සු පෙළ පාලි ගිය. උද්ගොෂණ කළා

    අද කොහොමද සිංගප්පුරුවේ ආර්ථිකය .

    අඩුම තරමේ අපිට නැති උනත් අනාගත පරපුරට දෙයියනේ කියලා කාල ඇඳලා ඉන්න පුළුවන් වෙයි. රට දියුණු වෙයි. විදේශ ආයෝජකයෝ තව තවත් ලංකාවට ඒවි,

    වර්තමාන ආණ්ඩුවේ වැරදි තියනවා. සමහර දේවල් සුළුකොට තැකිය නොහැකි වෙනවා. ලොව කොතනකවත් සර්ව සම්පුරණ රජයන් බිහිවෙලාඅ නැහැ. නමුත් පසුගිය රජයත් එක්ක සංසන්ධනාත්මකව බැලුවොත් වත්මන් රජයේ වැරදි තියෙන්නේ ඉතා අඩු අගයක්
    අනෙක යුධ අපරාධ චෝදනා වලින් ලංකාව බේරුනා. දෙමල ඩයස්පෝරාවට යන එනමන් නැති උනා.
    Last edited by 50KG; 01-14-2017 at 09:29 PM.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මොනා කරන්නද කුකුළෝ. පස්ස බලන්නෙ නැතුව ඉස්සරහටම පළ.
     
    KavindyaC

    Member
    Dec 12, 2017
    147
    11
    0
    01-14-2017, 09:27 PM
    දේශපාලනය වැඩක් නැහැ . නමුත් රටක ආර්ථිකය ශක්තිමත් වීම ගොඩක් වැදගත්. ඉස්සර සිංගප්පුරුව දියුණු කලේ ලි කවන් යු. . එතුමා ආපු දවස් වල කලේ මිනිසුන්ට ගහන බදු මුදල වැඩි කරපු එක.. ඒදවස් වල සින්ගප්පුරුවෙත් අපේ රටේ වගේ මිනිස්සු පෙළ පාලි ගිය. උද්ගොෂණ කළා

    අද කොහොමද සිංගප්පුරුවේ ආර්ථිකය .

    අඩුම තරමේ අපිට නැති උනත් අනාගත පරපුරට දෙයියනේ කියලා කාල ඇඳලා ඉන්න පුළුවන් වෙයි. රට දියුණු වෙයි. විදේශ ආයෝජකයෝ තව තවත් ලංකාවට ඒවි,

    වර්තමාන ආණ්ඩුවේ වැරදි තියනවා. සමහර දේවල් සුළුකොට තැකිය නොහැකි වෙනවා. ලොව කොතනකවත් සර්ව සම්පුරණ රජයන් බිහිවෙලාඅ නැහැ. නමුත් පසුගිය රජයත් එක්ක සංසන්ධනාත්මකව බැලුවොත් වත්මන් රජයේ වැරදි තියෙන්නේ ඉතා අඩු අගයක්
    අනෙක යුධ අපරාධ චෝදනා වලින් ලංකාව බේරුනා. දෙමල ඩයස්පෝරාවට යන එනමන් නැති උනා.
    Last edited by 50KG; 01-14-2017 at 09:29 PM.

    Arahe paka kota wela Mu methna deshapalahnaya krnwa:no::growl::frown::nerd: