මං වාගෙ ගෙවල් අස්සෙ ඉන්න උන්

Mar 24, 2018
7
1
0
මං වාගෙ ගෙවල් අස්සෙ ඉන්න උන්

අවුරුද්දටත් මං වාගෙ ගෙවල් අස්සට වෙලා රිංගගෙන ඉන්න උන් ඉන්නවද?යාලුවො කියල එකෙක්වත් නෑ.මොන කරුමෙකට ඉපදුනාද කියල මට තේරෙන්නෑ.:(:(:(
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යාලුවො නැති උනාම හොදයි..
    උන් හිටියම බොන්න වෙනව...
     
    Mar 24, 2018
    7
    1
    0
    යාලුවො නැති උනාම හොදයි..
    උන් හිටියම බොන්න වෙනව...

    ඒ උනත් යාලුවො එකෙක්වත් නෑ කියන්නෙ කිසිම ආතල් එකක් නෑ.
    හිටපු එකත් නෑ මගෙ වැඩ නිසා.
    මට තේරෙන්නෑ මගෙ අවුලක්ද කියල
    මට කවදාවත් friendship එකක් එකදිගට තියාගන්න බෑ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ උනත් යාලුවො එකෙක්වත් නෑ කියන්නෙ කිසිම ආතල් එකක් නෑ.
    හිටපු එකත් නෑ මගෙ වැඩ නිසා.
    මට තේරෙන්නෑ මගෙ අවුලක්ද කියල
    මට කවදාවත් friendship එකක් එකදිගට තියාගන්න බෑ

    උබ මොක්ද කරන්නෙ? ඉගනගන්නවද රස්සාවක් කරනවඩ>?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,313
    1
    13,227
    113
    Gotham City
    යාළුවො නම් නැති එකම තමා හොඳ වෙලාවකට. එත් ටිකක් තනිකමක් දැනෙනවා .ඒකට කරන්න තියෙන්නෙ ලඟම කියන දෙතුන් දෙනෙක් ආශ්‍රයට තියන් ඉන්න එක.අපතයො නොවන.
    රස්සාවක් කරනවානම් ඉගෙන ගන්නවානම් කොහොමත් යාළුවො හැදෙනවා කැමති හො අකමැති.
    ඕනාවට වඩා සමාජගතවෙන්න එපා, ඕනාවට වඩා තනි වෙන්නත් එපා