මං වැරදිද?

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,473
    7,144
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔය වගේ වෙලාවක කතාව ඇදගෙන යන්න ඕන විදිය කියපම්කො.

    අඩෝ එතකොට උබ කරන්න ඕනේ ඒකිව වර්ණනා කරන්න ඕනේ , එකී ලස්සනයි , ඔයාව දැක්කහම හැගීම් ඇවිස්සෙන එක අහන්නත් දෙයක්ද , අරකයි මේකයි කියල වැල් බයිලා ටිකක්. ඒවත් ගොනා වගේ එක පරම කියාගෙන කියාගෙන යන්න හොද නැහැ, ලාවට වචනයක් දාලා බලන්න ඕනේ response එක මොන වගේද එන්නේ කියන එක.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    එයානම් මට වෙන්නෙ ඇන්ටි කෙනෙක් මේ කතා බහා උනේ facebook එකේ එයා කිව්වා එයා කලු මහාත ගැනු කෙනෙක් කියලා එයා ලස්සන නැති උනත් සෙනග තියෙන බස් වලග නැග්ගාම පිරිමි ඇගේ ඇතිල්ලෙන්න එනවලු

    • මම කිව්වා එහෙනම් ඇන්ටි gym එහෙකට යන්න කියලා ? එයා මට බැනගෙන අවා මම වැරැද්දක් කිව්වේ නැනේ
    මම කිව්වේ හොද දෙයක් නේද?
    174.jpg
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,473
    7,144
    113
    Western Province, SL
    www.myjournalview.com
    "එහෙම තමයි අනේ. ඔයාලගේ ඕවා දැක්කම අපිට ආසයි" කියන්න තිබ්බේ. 🙂

    අසහනකාර පෙරේතයෙක් වගේ කියන්න එපා යකෝ.එතකොට කොහොමත් අහගෙන කෙලවගන්න වෙනවා.
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,285
    956
    113
    මමත් සාමාන්‍යයෙන් උඹ දීපු ජාතියෙ ගොන් උත්තර තමයි දෙන්නෙ. එහෙම නෙමෙයි බම් ඇන්ටිව සෙට් කර ගන්න ඕනෙනම් ජැක් එකෙන් පටන් අර දිගටම සෙක්ස් සම්බන්ද දේවල් කතා කල යුතුයි මට හිතෙන්නෙ.
    🥴මට සෙට් කරගන්න ඕන උනෙ නැ මම එයා කියපු දේට හෙල්ප් එකක් වශයෙන් ඇත්ත පැහැදිලි කරලා දුන්නා බං