මං සෑහෙන්න අසරණ situation එකක ඉන්නේ ~ Family Problem

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    සීයට කියපන්

    මහලු නිවාසයක් හොයල දුන්නොත් යන්න ලෑස්ති වෙන්න කියල

    ටිකක් ගමක් පැත්තට වෙන්න ඕන තරම් මහලු නිවාස තියනවා

    විශ්‍රාම වැටුප උන්ට හැරෙව්වම පාඩුවේ ජීවත් වෙන්න පුළුවන්

    කැමති නම් කියපන් සෙට් කරන්න
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    දෙමව්පියන්ට සලකන්නේ නැති එකේ ආදීනව ගැන අර කලින් කෙනෙක් කිව්වා වගේ හාමුදුරු නමක් ලව්වා හරි අම්මලාට ඇහෙන්න සලස්සන්න. නැත්තම් අම්මාටත් බැරි කාලෙක අනිවා අම්මාත් අමාරුවේ වැටෙනවා.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උඹ අම්මට තේරුම් කරලා දෙන්න බලපන්. උඹ හොඳට කිව්වොත් අම්මා ටිකක් හරි අහයිනේ. පව් නෙ සීයයි, අච්චියි. අම්මාටත් පව් ඔහොම කරනකොට.
     
    • Like
    • Love
    Reactions: Ryan08 and sahases

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අපේ ආච්චිත් ආව ආතල් දෙන්න
    මම WFH කරන්නෙ සල්ලි ඉතිං මාසෙකට සැරයක් වගේ අරං එනව ගෙදර වියදමට අම්ම එහෙම ඉල්ලගන්නව ඇවිල්ල ඕකට ගෑනි පදයක් හැදුව අස්සට වෙලා සල්ලි අච්චු ගහනව කියල 🤣🤣🤣🤣

    ඊට පස්සෙ මම ගෙදරින් එලියට යන්නෙ නෑලු වෙන අය එලියට ගිහිං ලෝකෙ දකිනවලු.

    හෙඩ්ෆෝන් ගහගෙන කතා කරන්න බෑ උන්දැට බයිනවලු.

    ඊට පස්සෙ උන්දැටම ඉන්න බැරුව ගියා යන යන තැන කට කියවන නිසා කවුරුත් ගන්නෙ නෑ. අපේ තාත්තගෙ පැත්තෙ තාත්තව බලලත් නෑ පුංචිල ගාව එයත් හැදිල තියෙන්නෙ ජීවිත කාලෙම.

    නාකි මිනිස්සු ට්‍රැක් පයිනව කල් යද්දි
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    හැමෝටම Thanks
    මේක දැම්ම එකෙන් හුගක් stress release වුණා
    ඔය මට තියෙන එක ප්‍රශ්නයක් විතරයි
    ඔක්කොම මේකේ දැම්මොත් උබලටත් පිස්සු හැදෙයි

    මොනවා කරන්නද, ලබා උපන් හැටිනේ
    කොහොම හරි ගොඩ යන්න try එකක් දෙනවා
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    වයසක අම්මට තාත්තට ගොන් පාට් දාන, සලකන්න සෙට් වෙනවට ශේප් එකේ ඇග බේරගන්න බලාගෙන ඉන්න උන් ඉන්නව නේද?? අන්න ඒ වගේ මිනිස්සුන්ට කෙල වෙනවා දවසක සුපිරියටම.... අම්මා තාත්තා වුනත් කරන්නෙ වැරද්දනම් කොන්ද කෙලින් තියන් බනින්න පුරුදු වෙයන්.. පවු නෑ ...
    ආච්චියි සීයයි ඒ මිනිස්සුන්ගේ පාඩුවේ ඉන්දෙද්දීත් ඒ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න නොදී බනිනවනම් ඒක උබේ අම්මගේ පවුකාර කම. තනි වැරදියි උබේ අම්මා.. ඒ මිනිස්සුන්ගේ පෙන්ෂනුත් අරන් ඒකත් වියදම් කර කර ඒ මිනිස්සුන්ටම ගොන් පාට් දානවනම් අම්මා තාත්තා කම ටිකකට අමතක කරල පැත්තක් නොගෙන බැනපන් සද්දෙන්.. කොන්ද කෙලින් තියන් දවසක් හරි ජිවත් වෙයන්...
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕක උබට තියෙන එක ප්‍රශ්නයක් විතරක් නෙවෙයි කොල්ලෝ ඔහොම ප්‍රශ්න තියෙන එකෙක් විතරයි උබ. පුළුවන් වෙලාවට අම්මට ගෙදර වැඩ වලට උදව් කරපන් මුළු ගෙදරක වැඩ එක්කෙනෙක්ගේ කරපිට වැටුනමත් හොදට ඉන්න මිනිස්සු යක්කු වෙනවා. මේ දවස් වල තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක ඒක තවත් වැඩි ඇති.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    අම්මව බය කරපං අම්මා ආච්චිටයි සීයටයි සලකන විදියට තමයි උබත් දවසක අම්මට සලකන්නේ කියලා.
    ඔව්වා සීයලගෙත් වැරදි. horny වෙලා හුකලා විතරක් මදි, Consequences ගැනත් හිතන්න තිබ්බා.
    ළමයින්ගේ ජීවිතේ කකා උන්ව තමන්ගේ ඉන්ෂුවරන්ස් එක කරගෙන පැරාසයිට් අනාථ ජීවිත ගත කරනවා.
    This. Correct
    Aruna approved 👌
     
    • Wow
    Reactions: kasun_kbp

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,356
    41,289
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කොහෙන් කතාව පටන් ගන්නද තේරෙන්නේ නෑ
    අපේ සීයයි, ආච්චියි, සීයගේ අක්කයි (එයා marry කරලා නැහැ ), තුන්දෙනාම අවුරුදු ගාණක් ගෙවල් rent කරකර හිටියේ

    ඔහොම ඉදලා අර සීයගේ අක්කා ටික ටික ලෙඩ වෙන්න ගත්තා, එයා 2019 නැතිවුණා
    අන්තිමට අම්මලා සීයලව අපේ ගෙදරට ගත්තා, අපේ නෑදෑයෝ ඔක්කොම කිව්වා අම්මලට පිං කියලා
    මටත් මුලදි හිතුණේ එහෙම

    දැන් අවුරුදු 4ක් එයාලා අපේ ගෙදර
    අනිවාර්යෙන් හැමදාම උදේට අම්මා රණ්ඩුවක් පටන් ගන්නවා සීයයි ආච්චියි එක්ක
    ඇස් පේන්නේ නෑ කන් ඇහෙන්නේ නෑ කියලා බනින්නේ
    වයසට යද්දි එහෙම තමයිනේ ඉතින්:-(

    දැන් කියනවා වද දෙන්නේ නැතුව ආයෙත් එකට ගෙයක් rent අරන් යන්නලු, නැත්නම් කියන විදියට ඉන්නලු
    ආයේ කොහෙද බන් ඒ ගොල්ලෝ යන්නේ, එයාලගේ බඩු ඔක්කොම අම්මලා පරණ ගෙදර දාලා ආවා😣
    පැන්ෂන් එකත් ගන්නවා

    සීයා ඉතින් මට දුක කියනවා, මං සෑහෙන්න අසරණ වෙලා ඉන්නේ
    මානසික වදයක් මේක
    linde penahan
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    හැමෝටම Thanks මේක දැම්ම එකෙන් හුගක් stress release වුණා ඔය මට තියෙන එක ප්‍රශ්නයක් විතරයි ඔක්කොම මේකේ දැම්මොත් උබලටත් පිස්සු හැදෙයි මොනවා කරන්නද, ලබා උපන් හැටිනේ කොහොම හරි ගොඩ යන්න try එකක් දෙනවා
    හැමෝටම ප්‍රශ්න ඕන තරම් තියනවා. හදිස්සියේ එලකිරියේ අකුරු ලියවෙන්නේ නැතිව ගියොත් ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඒ හන්දා දෛනික ප්‍රශ්න පිළිබඳව එතරම් හිතන්න එපා. ප්‍රශ්න ගැන හිතන්න හිතන්න හෝ එයින් ලැබෙන බලපෑම් තමන්ගේ මනසට උරා ගැනීමෙන් විඩාවට, ආතතියට පත් වෙනවා.

    ඇතැම් ප්‍රශ්න විවිධාකර ක්‍රමවලින් හෝ විකල්ප වලින් විසඳා ගන්න පුළුවන්.
    තවත් ප්‍රශ්න විසඳන්න බැහැ නමුත් අවම කරගන්න පුළුවන්.
    ඉතිරිවා අවම කර ගන්නවත් බැහැ ඒවා බොහෝ දුරට කාලයත් සමඟ විසඳෙන හෝ කිසි දිනෙක නොවිසඳෙන දේවල් ඉතිං ඒවා ගැන වැඩි තැකීමක් නොදක්වා සිටිය යුතුයි සහ ඒවාට සාර්ථකව මුහුණ දීමට ධෛර්යමත්, දැඩි මනසක් සකසා ගැනීමයි වැදගත්.

    සියල්ලටම හේතු සාධකය මනස; ඉතිං හොඳ මනසක් තිබේ නම් ඔය වගේ සුළු දේවල් නෙවෙයි අසූචි වලක් උඩ හිඳගෙන සිටියා වුවද එහි ගඳ තමන්ගේ වැඩ කටයුතු බාධාවක් කර ගන්නේ නැහැ හෝ ඒ ගැන තැවෙන්නේ හෝ දුක් වන්නේ නැහැ.

    අපගේ ඇතැම් එලකිරි සාමාජිකයින් පැවසූ දෑ ඔබට උපකාරී වේවි. ඒවා පහත උපුටා දක්වලා තියනවා.

    උඹ අම්මට තේරුම් කරලා දෙන්න බලපන්. උඹ හොඳට කිව්වොත් අම්මා ටිකක් හරි අහයිනේ. පව් නෙ සීයයි, අච්චියි. අම්මාටත් පව් ඔහොම කරනකොට.
    අම්මව බය කරපං අම්මා ආච්චිටයි සීයටයි සලකන විදියට තමයි උබත් දවසක අම්මට සලකන්නේ කියලා.
    අම්මා බනින වෙලාවට, අම්මා ආච්චිටයි සීයටයි ඔහොම සැලකුවොත් අම්මා වයසට ගියාම මටත් ඔහොමම තමයි සලකන්න වෙන්නේ කියන්න. මටත් නරක ආදර්ශයක් තමයි අම්මා දෙන්නේ කියන්න.
    ඒ වෙලාවට ඔයාටත් බනිනවා නම්, උදා. සීයා ළඟ ඉන්න වෙලාවක් බලලා, ඉහත දේවල් කියලා; හා නැද්ද සීයේ කියලා අහලා එයාලගෙන් පොඩි උදව්වක් ගන්න නැතිනම් තාත්තව අල්ල ගන්න. ඔයා ඔය වැඩේ දිගටම කරන විට අම්මට ඔය නරක පුරුද්ද අතහරින්න වෙනවා. එයාටම බය හිතෙන්නේ නැතැයි. :D

    අනිතය අවබෝධ කරල දෙන්න කියලා හාමුදුරු කෙනෙක් වඩම්ම්මලා බණක් දියන් හික් ගෑවෙන්න . උබ හාමුදුරුවන්ට කියපන් ප්‍රස්නේ . එයා ගානට වටෙන් දෙයි බනෙන් . උබ පස්සේ ඇවිලෙන ගින්නට පිදුරු දාපන් අම්මලගේ කට වැහෙන්න බණ මතක් කර කර 🥲
    දෙමව්පියන්ට සලකන්නේ නැති එකේ ආදීනව ගැන අර කලින් කෙනෙක් කිව්වා වගේ හාමුදුරු නමක් ලව්වා හරි අම්මලාට ඇහෙන්න සලස්සන්න. නැත්තම් අම්මාටත් බැරි කාලෙක අනිවා අම්මාත් අමාරුවේ වැටෙනවා.
    පුළුවන් නම් මේ දෙයත් හොඳයි

    Phd එකකුත් තියනවා ද? උබලගෙ අම්මා ඉගෙන ගෙන නැතින්නම් සීයගෙයි අම්මගෙයි වෙනස තේරෙනවා ඇති හොඳට
    මචං උබ සීයගෙන් ගන්න පුළුවන් හොඳම දේ තමයි මොලේ හදා ගන්න එක ඒක කරහනින් සීයත් එක්ක එකතු වෙලා
    හ්ම්.. සීයගේ ඇස් පෙනීම හෝ කන් ඇසීම අඩු වුනාට ළඟට වෙලා කතාබහ කරලා ගොඩක් විෂය කරුණු ඉගෙන ගන්න පුළුවන්. එයාලට පොත් පත් ඕන නැහැ.

    ඕක උබට තියෙන එක ප්‍රශ්නයක් විතරක් නෙවෙයි කොල්ලෝ ඔහොම ප්‍රශ්න තියෙන එකෙක් විතරයි උබ. පුළුවන් වෙලාවට අම්මට ගෙදර වැඩ වලට උදව් කරපන් මුළු ගෙදරක වැඩ එක්කෙනෙක්ගේ කරපිට වැටුනමත් හොදට ඉන්න මිනිස්සු යක්කු වෙනවා. මේ දවස් වල තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක ඒක තවත් වැඩි ඇති.
    මේ කාරණයත් හොඳින් සැලකිල්ලට ගන්න.
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    වැඩිහිටි රැකවරණ ආයතනයකට යන ඵක තමයි සදුසු. අපි යතාර්ථය තේරුම්ගත යුතුයි. මියයන තුරුම ඒකට සිටීම, සැමවිටම සිදුවන්නනක් නොවේ.
     
    • Dislike
    Reactions: sahases

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    By seen this, I'm really proud of my mother in law.
    Wife ගෙ අම්ම තමා wife ගෙ තාත්තගෙ අම්මට සලකන්නෙ. දැන් වයස 94ක්. හැබැයි මාරම caring එකක් දෙන්නෙ. එයාගෙ වැඩ එතකොට යන්න සෙට් වෙන trips හැම එකක්ම කැප කරනව ඒ ආච්චිව බලාගන්න. මේ ළගදි හොදටම අමාරු උනා ඇවිද ගන්න බැරුව ඇදටම වැටුන. අපි හිතුවෙ මේ පාර down කියල හැබැයි පට්ට ගේමක් දීල ආයෙ නැගිට්ටුව. තමන්ගෙ දෙමව්පියන්ටත් සලකන්නෙ නැතිව ලේලි කෙනෙක් එහෙම කරන එක හිතන්නත් අමාරුයි හැබැයි
    ඒවගෙ ඉන්නෙ අතලොස්සයි. හැබැයි කොල්ලො උබේ අම්මට මේ කරන දේවල් වල consequences අනිව ලැබෙනව. උබේ අම්ම නිසා උබට කරන්න පුළුවන්. එයාට තේරුම් කරවන එක මොනවහරි ක්‍රම වලින්. කියල බැරි වෙයි. Practically වෙන විදිහක් බලන්න ඕන.
    ඔහොම කරන අයට වෙච්ච දේවල් ගැන මට හොද experience එකක් තියනව.
    මෑතක් වෙනකන් අපෙත් නෑදෑ වෙන ආච්චි කෙනෙක් හිටිය එයත් retired teacher කෙනෙක්. ගෙදර මිනිස්සු අර pansion එකෙන් තමා කාල බීල හිටියෙ. අසනීප වෙලා කල්පනාව නැති වෙලා කරගන්න අමාරු උනහම කොහෙ හරි මහලු නිවසෙකට එක්කන් ගියා. මැරෙනකන් එතන හිටියෙ. වැඩි කාලයක් ගියෙ නෑ අරුන්ගෙ තිබ්බ ඉඩ කඩන් ගෙවල් ඔක්කොම මුන් ණය වෙල කෙලම වෙලා ගියා. මුගෙ ණය කාරයො ගෙදරට ඇවිල්ල හොයන නිසා හැංගිල හිටියෙ.
    ඉතින් තමන්ගෙ දෙමව්පියන්ට සලකන්නෙ නැති උන්ට ඔයිටත් වඩා කෙලම වෙනව. ඒක දැනගෙන ඉන්න ඕන.