මං එටිසලාට් ගත්තා, මාව මේකට පෙළඹෙව්ව මේකේ ඉන්න ලොල් සීන්, ජනාධිපති සහ ලේසි ලිසාර්ඩ් , ඒක හින්දා උන්ට බණින්න





skymicro:22720092 said:මං එටිසලාට් ගත්තා, මාව මේකට පෙළඹෙව්ව මේකේ ඉන්න ලොල් සීන්, ජනාධිපති සහ ලේසි ලිසාර්ඩ් , ඒක හින්දා උන්ට බණින්න
ලේසි ලෙසාඩ් නරක සමනලය .කන් දිග හාව . රාජ අලිය , කන්කුන්ඩ
දැන් හරිද
sachith19920726:22720102 said:gay උන්ව මරනව බන් උන් ගල් ගහල.. පුච්චල
තව ටිකකින් කියපන්කො මම ගේ කුරුල්ලෙක් උනෙත් ලෙසිලිසාඩ් හින්ද කියල![]()





තව ටිකකින් කියපන්කො මම ගේ කුරුල්ලෙක් උනෙත් ලෙසිලිසාඩ් හින්ද කියල![]()


යේක මාතියට අල්ලගේම පිහිටයි.. හෙබෙයි මාතියා ස්වර්ගේදී කන්යාවෝ 72ක විතරයි ලෙබෙන්නේ.. කොල්ලෝ ලැබෙන්නේ නේ.. මාතියට ඕනෙමනම් අපිලගේ නබිය යෙක්ක කොයි පටවන්න පුළුවන්![]()
නුඹලා කරන සියලූ දෑ ගැන අල්ලාහ් සුවිඥතය.
64-7. තමන් කිසිදාක (මළවුන් කෙරෙන්) නැගිටුවනු ලබන්නේ නැතැයි ප්රතික්ෂේපකයෝ දැඩි අධිෂ්ඨානයෙන් සිටිති. නොඑසේය. මාගේ රබ්(පරමාධිපති)ගේ නාමයෙන් (දිවුරමි) නියතවශයෙන් නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන්නේමය. ඉන්පසුව නුඹලා (මෙලොවදී) කළ දේවල් නියතවශයෙන් නුඹලාට දන්වන්නේමය. එය අල්ලාහ්ට පහසු දෙයකි.යි (නබි මුහම්මද්) කියනු.
64-8. (එබැවින් මිනිසුනි) අල්ලාහ් ගැනද ඔහුගේ රසූල්වරයා ගැනද අප පහළ කළ ආලෝකය ගැනද විශ්වාස කරනු. නුඹලා කරන සියලූ දෑ ගැන අල්ලාහ් සුවිඥතය.
