එයාටත් බෑ වගේ 🤣
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Jan 24, 2025 #1 එයාටත් බෑ වගේ Reactions: Asmodeus, jamiezue, Mr Bones and 1 other person
සුදු පුතා Well-known member Jul 4, 2014 1,206 674 113 වලස්ගුහාව. Jan 24, 2025 #2 කයිය නායක. Reactions: Asmodeus
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,390 30,223 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jan 24, 2025 #3 කයිතං එනවා වනනවා යනවා මරු වැඩේ ජෙප්පොන්ට වුනේ Reactions: Asmodeus and Heshan Daminda
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,929 113 Jan 24, 2025 #5 2015දි කැබිනට් එකේදි අර්ජුන්ට විරුද්ධ වෙච්ච රාජිතටයි පාටලීටයි සහතියක් දීලා ඇඟ බැඳපු පොනිල නම් ලංකාවෙ ඉන්නවා.
2015දි කැබිනට් එකේදි අර්ජුන්ට විරුද්ධ වෙච්ච රාජිතටයි පාටලීටයි සහතියක් දීලා ඇඟ බැඳපු පොනිල නම් ලංකාවෙ ඉන්නවා.
saturn Well-known member Mar 21, 2015 5,371 9,175 113 Around the world Jan 24, 2025 #6 අනේ අපොයි, ගොඩ ඉදන් පීනන හැටි ගැන කයිවාරු ගහපු එකාව මුහුදට තල්ලු කරලා නේ. Reactions: Asmodeus and Mr Bones
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,950 113 Jan 24, 2025 #7 චන්දෙට කලින් උබල රවට්ටපු හැටි Reactions: Asmodeus and Sara_LK
tharindu143 Well-known member Mar 5, 2007 2,769 82 48 On the way..... Jan 24, 2025 #8 Lanka C news ne. Wimalge Laundary eka