මං ෆෝන් එකක් හැදුව

Iridium

Banned
Jun 24, 2015
67
17
0
Galle
මං ෆෝන් එකක් හැදුව

attachment.php

පරන ලංකබෙල් එකකුයි මයික්‍රොමැක්ස් එකකුයි ක්‍රොස් කරල අලුත් ෆෝන් එකක් බ්‍රීඩ් කරා :cool:
attachment.php
 

Attachments

  • TMPDOODLE1435292380308.jpg
    TMPDOODLE1435292380308.jpg
    55.8 KB · Views: 344
Last edited:

Iridium

Banned
Jun 24, 2015
67
17
0
Galle
මං මේකට පේටන්ට් බලපත්ත්‍ර් අරන් සින්හලකම මුලු ලෝකෙටම පෙන්නන්න හිටං ඉන්නෙ :cool:
 

Iridium

Banned
Jun 24, 2015
67
17
0
Galle
සැටලයිට් එකක්ද? ඉරිඩියම් නමට ගැලපෙන වැඩක්.

ඔව් මේකෙ කුවෙල්කොම් ආකිටෙක්චෙර් එක ටියෙන්නෙ එම්ටීකේ ෆේම්වෙයා එක අයින් කරල වෙනම මෙව්ව එකක් ෆ්ලෑශ් කරා :cool:
 

Iridium

Banned
Jun 24, 2015
67
17
0
Galle
ඇයි බන් ලන්කාබෙල් ෆොන් එකේ ශ්‍රී ලන්කා ටෙලිකොම් ලොගො තියෙන්නේ.

ඉස්සරම ටෙලිකොම් ල ඇග්‍රිමන්ට් එකක් ගහල ටිබ්බෙ ලන්කබෙල් එක්ක්ක අවුරුදු 2ක් යනකල් උන්ගෙන් රිසිවර් ගන්නව කියල ඒ කාලෙ මුලින්ම ආපු මෙව්ව එකක එකක් ඕක හිටං:cool:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අහ් එල එල. හොද වැඩක්, උබට ඔය වගේ වැඩ දිගටම කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
 

Iridium

Banned
Jun 24, 2015
67
17
0
Galle
අහ් එල එල. හොද වැඩක්, උබට ඔය වගේ වැඩ දිගටම කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

එල ඔයාටත් රේඩියෝ එක දිගටම ඇක්ටිව් එකේ තියන් ඉන්න වාසනාව ලැබේවා හිටං
 

Iridium

Banned
Jun 24, 2015
67
17
0
Galle
:lol:


oya mona gu wadakda yako :lol:

ear piece ekay mic ekay set karalaa neda ara kallata :lol:

සද බැබලෙති ®
ඔව් ඔව් එහෙනම් උබ එහෙම කරල බලප්ං මයික් එක හටියනවද කියල හිටං
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
:lol:


oya mona gu wadakda yako :lol:

ear piece ekay mic ekay set karalaa neda ara kallata :lol:

විවේචනයක් කරන කොට ඒක හරියට කරපන් බන්, ඕක විවේචනයක් නෙවෙයි නේ? ඕක අමු මඩක්.
constructive criticisms ගැන අහලා ඇති නේ?