මං 2001 A/L කරද්දි පංති ගියෙ මෙයාල ගාවට

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    1. කැෂ්මියර් ලූක් - පට්ට
    2. සනත් කේ බණ්ඩාර - පට්ට
    3. භානු වෛද්‍යසේකර - මට ගණන් අමාරුවුණ හින්දද මංද ඇල්ලුවෙ නෑ මේ සර්ව
    2001 කියන්නේ උඹට දැන් හතලිහක් විතරනෙ.
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    1. කැෂ්මියර් ලූක් - පට්ට
    2. සනත් කේ බණ්ඩාර - පට්ට
    3. භානු වෛද්‍යසේකර - මට ගණන් අමාරුවුණ හින්දද මංද ඇල්ලුවෙ නෑ මේ සර්ව
    උඹේ lamai යන්නෙත් මූන්ගේ class ද
     
    AnuradhaRa

    Well-known member
  • උඹේ lamai යන්නෙත් මූන්ගේ class ද
    මට මොන ළමයිද බං..
    ජීවිතේම නන්නත්තාර වෙච්ච කෙනෙක් මම
    උඹ කිරියට අලුත් නේ.. මංගැන නොදන්න එකෙක් නෑ කිරියෙ

    mokakda iskole?
    මම O/L කලේ ගමේ ඉස්කෝලෙ
    ඒ ලෙවල් කරන්ඩ ගියෙ මීගමුවෙ st marys
    ------ Post added on Mar 22, 2021 at 10:49 AM
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මට මොන ළමයිද බං..
    ජීවිතේම නන්නත්තාර වෙච්ච කෙනෙක් මම
    උඹ කිරියට අලුත් නේ.. මංගැන නොදන්න එකෙක් නෑ කිරියෙ

    මම O/L කලේ ගමේ ඉස්කෝලෙ
    ඒ ලෙවල් කරන්ඩ ගියෙ මීගමුවෙ st marys
    ------ Post added on Mar 22, 2021 at 10:49 AM
    Moko bn උඹට උනේ? Story එක kiyapn kp
     
    AnuradhaRa

    Well-known member
  • Moko bn උඹට උනේ? Story එක kiyapn kp
    කියල කියල මට ඇතිවෙලා බං තියෙන්නෙ
    මොකක්හරි මානසික (ස්නායු) දුබලතාවයක් තියෙනව මට, Adult ADHD කෙනෙක් වගේ තමා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Moko bn උඹට උනේ? Story එක kiyapn kp
    ඌට ADHD එකදේකට සිහිය තියාගන්න බෑ කියලා ඌ කියනවා, job ekak karagannath barilu, social phobia gathiyakuth thiynwa muta රිටාලින් බීපු දවස්වල ආත්ම විශ්වාසය , අනම්මනම් ඔක්කොම හොදවෙලා සාමාන්‍ය මටිටමට ආවලු, passe bheth ahanne nathiwa giyalu.
    Muge thaaththa my podi kale idan beela awith gdra randu karanawalu. Muutath aththe trauma ekak man hithanne .
     
    • Sad
    Reactions: charitha2011

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ඌට ADHD එකදේකට සිහිය තියාගන්න බෑ කියලා ඌ කියනවා, job ekak karagannath barilu, social phobia gathiyakuth thiynwa muta රිටාලින් බීපු දවස්වල ආත්ම විශ්වාසය , අනම්මනම් ඔක්කොම හොදවෙලා සාමාන්‍ය මටිටමට ආවලු, passe bheth ahanne nathiwa giyalu.
    Muge thaaththa my podi kale idan beela awith gdra randu karanawalu. Muutath aththe trauma ekak man hithanne .
    Oww..

    කියල කියල මට ඇතිවෙලා බං තියෙන්නෙ
    මොකක්හරි මානසික (ස්නායු) දුබලතාවයක් තියෙනව මට, Adult ADHD කෙනෙක් වගේ තමා
    venlafaxine බලන්න
    ------ Post added on Mar 22, 2021 at 11:17 AM
     
    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මමත් ගියේ මේ දෙන්න ගාවට. 2000 AL.
    1. කැෂ්මියර් ලූක්
    2. සනත් කේ බණ්ඩාර

    St Marys නම් බොහෝ විට මම දැකලත් ඇති. මම අල්ලපු ඉස්කෝලේ ;)
     
    • Wow
    Reactions: AnuradhaRa