මං 2001 A/L කරද්දි පංති ගියෙ මෙයාල ගාවට

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,126
    34,708
    113
    මට 38යි
    මම ජනවාරි හින්ද මගෙ පංතියෙ හිටපු ලමයින්ගෙ දැං වයස 39ක්
    38 වයසක්ද බං. පිරිමින්ගේ ජීවිතේ පටන් ගන්නේ 40න්. දැන්ම තියා ෆිට් එකේ ඉඳපං. එතකොට 40 ඉඳලා ජීවිතේ පටන් ගන්න පුළුවං. මහින්ද ලොක්කා බැඳලා තියෙන්නෙත් 40න්. උඹ තාම ප්‍රමාද නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    38 වයසක්ද බං. පිරිමින්ගේ ජීවිතේ පටන් ගන්නේ 40න්. දැන්ම තියා ෆිට් එකේ ඉඳපං. එතකොට 40 ඉඳලා ජීවිතේ පටන් ගන්න පුළුවං. මහින්ද ලොක්කා බැඳලා තියෙන්නෙත් 40න්. උඹ තාම ප්‍රමාද නෑ
    මූ ඉතින් කෙදිරි ගගා ඉන්නව විතරනෙ ගැම්මක් නෑනෙ කිසි
     
    • Like
    Reactions: nalin0001

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    1. කැෂ්මියර් ලූක් - පට්ට
    2. සනත් කේ බණ්ඩාර - පට්ට
    3. භානු වෛද්‍යසේකර - මට ගණන් අමාරුවුණ හින්දද මංද ඇල්ලුවෙ නෑ මේ සර්ව
    Uba AL kalada? Athi yantham meke AL karapu ekek hari hitapu eka.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    38 වයසක්ද බං. පිරිමින්ගේ ජීවිතේ පටන් ගන්නේ 40න්. දැන්ම තියා ෆිට් එකේ ඉඳපං. එතකොට 40 ඉඳලා ජීවිතේ පටන් ගන්න පුළුවං. මහින්ද ලොක්කා බැඳලා තියෙන්නෙත් 40න්. උඹ තාම ප්‍රමාද නෑ
    ඕන් ආදර්ශයට ගන්න මිනිහෙක් ගැන කීවා !!!
     
    bravejohn

    Active member
  • Oct 15, 2009
    186
    207
    43
    1. කැෂ්මියර් ලූක් - පට්ට
    2. සනත් කේ බණ්ඩාර - පට්ට
    3. භානු වෛද්‍යසේකර - මට ගණන් අමාරුවුණ හින්දද මංද ඇල්ලුවෙ නෑ මේ සර්ව
    බාව කියන්නේ මන් ලව් කරන ස කෙනෙක්. මට freee card එකක් දුන්න. පනාවල ගාවට ගියේ නැද්ද?
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ubata mcadda thyenne
    :rolleyes::lol:
    තියන ඒවා ගැන කතාකරල වැඩක් නෑ බන්ස්:(:(
    Feliz S කියන්නෙ බෙහෙත් දෙකක කලවමකට

    Escitalopram + Clonazepam
    ඒ කිව්වේ? ????
    මාස 3ක් බීල එන්න කිව්වා මාස දෙකක් බිව්වා වෙනසක් නෑ.. යන්නෝනේ කියන්න...:(:(
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    :rolleyes::lol:
    තියන ඒවා ගැන කතාකරල වැඩක් නෑ බන්ස්:(:(

    ඒ කිව්වේ? ????
    මාස 3ක් බීල එන්න කිව්වා මාස දෙකක් බිව්වා වෙනසක් නෑ.. යන්නෝනේ කියන්න...:(:(
    cypnco apita danaganna ube pasne
     
    • Sad
    Reactions: bumper