මං_tattoo_එකක්_ගැහුවා.....

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මං_tattoo_එකක්_ගැහුවා.....

    ගිය සිකුරාදා ගැහුවෙ..... එච්චර ලොකු නෑ.....

    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    මොකෝ කියන්නෙ හොඳද?..... අවුලක් නෑ නෙ.....
    අනිත් අතේ maoriයක් ගහන්න ඉන්නෙ.....

     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    thota pissu , thawa masa 2,3k yanakota karapu gon kama keyala hetheai, ehema hethune natham ube awasanawa

    yako owa gahala laba ganna puluwan deyak ne, ekek deyak kalama hama ekama eka karunna hadana buru ratak meka

    gon wada nokara edapan thawath
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    machan mata one tempory tatoo ekak,ehema tatoos thiyenawada?danna aya innawa nam kiyanna,,e kiyanne super ekatama thiyenna one gahuwa wagema
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands

    thota pissu , thawa masa 2,3k yanakota karapu gon kama keyala hetheai, ehema hethune natham ube awasanawa

    yako owa gahala laba ganna puluwan deyak ne, ekek deyak kalama hama ekama eka karunna hadana buru ratak meka

    gon wada nokara edapan thawath

    ඇයි බන් මේ..... මම ටැටූ ගහල ලොකෙ අල්ලන්නවත්, මැරයෙක් වෙන්නවත් යනව නෙවෙයි බන්..... මගේ ආසවට ගැහුවෙ..... ඉස්සර තමයි බන් ඔය ටැටූ එකක් ගැහුවම ඌ තමයි පළාතෙම මැරයා කියලා හිතාගෙන හිටියෙ..... දැන් ටැටූ කියන්නෙ කලාවක් මචං.....
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    Kiyada ban tatto ekak gahanna? akuru ganatada charge karanne?

    මේව නම් අකුරු ගානට ගහන්නෙ අකුරක් 400යි. ටැටූ ආටිස්ට් අනුව තමයි බන් ගාන තීරණය වෙන්නෙ. සමහරු අකුරු ගානට නැතුව ටැටූ එකටම ගාන කියනවා....
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    machan mata one tempory tatoo ekak,ehema tatoos thiyenawada?danna aya innawa nam kiyanna,,e kiyanne super ekatama thiyenna one gahuwa wagema

    ටෙමපරි ගහන ඒවා ඇවිල්ලා මචන් බොඩි පේන්ටින් වගෙ සීන් එකක්ලු.....
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    එළකිරි එකේ ඉන්න සමහර හාල් පාරුවොන්ට තියෙන්නෙ පුදුම අමාරුවක්......:growl::growl::growl::growl: මම ටැටූ එකක් ගැහුව කිව්වමත් රෙප් කපනවා......
    එක්කො උන්ට ටැටූ ගහන්න සල්ලි නෑ, එක්කො ගෙවල් වලින් ගහන්න දෙන්නෙ නෑ, නැත්තන් උන් තාම ඉන්නෙ ගල් යුගේ.......:baffled::baffled::baffled::baffled: