මකනවා , මකන්න ඕනේ| Erase, Need to erase
දැන් අපිට එකී මෙකි නොකී files තියනවනේ බ්ලහ බ්ලහ ලෙසට
මට දැනගන්න ඕනේ කොහොමද මලාට බැරිවෙන්න කරන්නේ කියල
1. මේකට file shedder software හරියනවද?
2. දැනට කරලා තියෙන එකක් කරන්න බැරිවෙන්න මොකක්ද කරන්න පුළුවන්? ( ඒක තිබ්බ එක දෙතුන් පාරක පිරෙන්නම තව මොනාහරි කීපයකින් කරොත් මොකද? )
3. මේ Nuke කරනවා කියන්නනේ මොකක්ද ?
සැම හිත සුව පිණිස දන්නා Elakirians කියල දෙන්න
Please