මකනවා , මකන්න ඕනේ| Erase, Need to erase

Anonymouse

Member
Jul 27, 2012
91
7
0
මකනවා , මකන්න ඕනේ| Erase, Need to erase

දැන් අපිට එකී මෙකි නොකී files තියනවනේ බ්ලහ බ්ලහ ලෙසට :frown:

මට දැනගන්න ඕනේ කොහොමද මලාට බැරිවෙන්න කරන්නේ කියල

1. මේකට file shedder software හරියනවද?

2. දැනට කරලා තියෙන එකක් කරන්න බැරිවෙන්න මොකක්ද කරන්න පුළුවන්? ( ඒක තිබ්බ එක දෙතුන් පාරක පිරෙන්නම තව මොනාහරි කීපයකින් කරොත් මොකද? )

3. මේ Nuke කරනවා කියන්නනේ මොකක්ද ?


සැම හිත සුව පිණිස දන්නා Elakirians කියල දෙන්න :yes::yes: Please