ඒකනම් කියන්න දන්නෙ නෑ බන්, බැරි වෙන්න හේතුවක් නෑ. හැබැයි ඇතුලෙ තියන cavity එක තමයි ප්‍රශ්නෙ. අර Shaminda Peiris ගෙන් අහල බලපන්. ඌ දන්නවා ඇති.

මචන්ලා මගේ ගෙදර foundation 1යි බේස් වලවල් එහෙම දැම්මට පස්සෙ ටික කාලයක් වැඩ නැවතිල තිබුන....අවුරුද්දකට කිට්ටු කාලයක්...(පොඩි වැඩකට මුදල් යොදවන්න උන නිසා)..දැන් කණු වලට දාපු කම්බි වල ලාවට මලකඩයක් වගේ ඇවිත් තියෙනව.මේක අවුලක් වෙයිද මචන්ලා...
![]()

මචන්ලා මගේ ගෙදර foundation 1යි බේස් වලවල් එහෙම දැම්මට පස්සෙ ටික කාලයක් වැඩ නැවතිල තිබුන....අවුරුද්දකට කිට්ටු කාලයක්...(පොඩි වැඩකට මුදල් යොදවන්න උන නිසා)..දැන් කණු වලට දාපු කම්බි වල ලාවට මලකඩයක් වගේ ඇවිත් තියෙනව.මේක අවුලක් වෙයිද මචන්ලා...
Good thread machan!! digatama adagena yamu
Dann deyak wadagath wei kiyala hitena deyak kiyamuko apitat deyak igena ganna

mama tama geyak hadala na bn. balamu danna deyak awot kyala dennam![]()
ඔව් මචන්. කාමර 2 සෛස් මේ වගේ 12' 6'' x 11' සහ 12' x 11'. ඒ ප්රමානෙ කාමරේකට ඔය උස ඇති නේද?
ගෙදර ටයිල් කරනකොට ටයිල් දෙකක් ඍජුකෝනීයව මුණගැහෙන තැන් වලට සමහර ගෙවල් වල ප්ලාස්ටික් බීඩින් එකක් දාල තියනවා මම දැකල තියනවා. ඒක විතර කැත දෙයක් මට හිතාගන්නවත් බෑ. ඒ වගේ තැන් වලට වෙනම edging ටයිල් තියනවා (පඩි පෙලක්නම් ඒකට පඩියේ සයිස් එකට දාන්න පුළුවන් ස්පෙෂල් තනි ටයිල් ගන්න තියනවා). ලංකාවේ edging ටයිල් හොයාගන්න නැත්නම් ටයිල් බාස් ට කියන්න ටයිල් දෙක angle වෙන්න ග්රයින්ඩ් කරලා මූට්ටු කරන්න කියල. edge එකට වැඩිපුර කොලොප්පු දාල edge එක එන තැන වැඩිපුර ශක්තිමත්ව තියා ගන්න.
මමනම් කැමති බිම ටයිල් කරලා ස්ක්ර්ටින් එක ලී වලින් කරන්න. ඒ උනාට ලී පෙනුම තියන ටයිල් එකක් උනත් අවුලක් නෑ. හැබැයි ටයිල් වලින් ස්ක්ර්ටින් එක කරනවානම් බිත්තියයි ස්කර්ටින් ටයිල් එකයි අතර කොලොප්පු දාන පරතරේ අවම වෙන්න ඕන. නැත්නම් හරිම කැතයි. අනික තමයි ස්ටෙප් එකක් එන තැන් වල ස්ක්ර්ටින් ටයිල් එක හරි විදිහට රේඛා මූට්ටු වෙන්න ඍජුකෝනීයව අල්ලන්න ඕන.
ලී පෙනුම තියෙන ටයිල් එකනම් මට අල්ලන්නේ නෑ.ඒක දැම්මම හෙන ආර්ටිෆිශල් ගතියක් එනවා.ඊට වඩා හොඳයි ඇත්ත ලී හරි පොලවට දාපු වගේ ටයිල් එකකින් ස්කර්ටින් කරන එක.
ඔය දස්සයා සහෝ
එත් විහිලුවට වගේ එක නෙට්වොර්ක් කේබලුත් දාමුද?
මේ එක නෙමේ 13Amp සම්මත ක්‍රමයක් ගෙන්න යන සීන් එක මොකක්ද?![]()
ලිවින්ග් රූම් එක ඩිසඉන් කරද්දී මොනාද සැලකිලිමත් වෙන්න ඕනේ? ෆර්නිචර් මොනාද මොඩන් විදියට දාන්නේ? ගොඩක් බඩු පුරවා ගන්න මන් අස නැහැ.
හබෛ මට L සෝෆා එකක් ඔනෙමෛ![]()
බිත්ති බ්ලොක් ගල් වලින් බන්දිනවනන් බිත්ති ඇතුලට ඔයා කිව්වා විදියේ light දාගන්න පුළුවන් වෙඉද?
9x6x4 ගඩොලෙන් බැන්දොත් කොහොමද?
මාසෙකට කී දෙනෙක් ඔය ලිවින් රූම් එකට එනවද?

![]()
මේ වගේ පොළව වැඩ දාලා දැන් මොකක්ද විදියකට හදනවා නේද? ඒ මොකක්ද මචන්? ඒකේ කල්පැවැත්ම කොහොමද?