මකබාස් ආර්කිටෙක්ට්ස්

kotu wa

Member
Feb 7, 2017
70
7
0

සරලව මෙහෙම Diagram එක පෙන්වන්න පුළුවන්. Powerline device එක SLT එකෙන් ගන්න පුළුවන්. Quality ඒවා ඕන නම්(TP-Link, Belkin, Netgear, BT Networks) ebay, amazon, ali express ගෙන්න ගන්න.

HP-5102AC_diagram.jpg

Internet ADSL router එක ලගම ඇති plug socket එකට මෙහෙම transmitter powerlike adapter ගහ ගත්තම හැම කාමරේකින්ම (Single phase electrical line) මෙහෙම තවත් receiver powerline adapter එකක් ගහලා internet ගන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි 21 සියවසේ internet ගන්නේ හැමතැනටම.

සැයු: Current එක UPS එකක් හරහා ගත්තොත් මේ powerline frequency එක හානි වෙන නිසා UPS හරහා මේ internet facility එක ගන්න බෑ.

41n6uZQtpSL._SX425_.jpg

51taOljFMLL._SX425_.jpg

adoooooooo patta ban:love:
 
  • Like
Reactions: kaushala1988

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    ආහ්හ් කියන්න අමතක උනා නේ.. මෙහෙම කරද්දී මචන් Network Switch එකක් භාවිතා වෙනවා. ඒ නිසා ඒක තියන්න ලගම තියෙන/තමන් කැමති internet access ගන්න තැනට වෙන්න මචන්. ඒ නිසා සිවිලිම ගාවට වෙන්න පොඩි rack එකක් හදන් එතන ADSL router එක, Network switch එක තියන්න තැනක් හදා ගන්න. Cost එක පොඩ්ඩක් වැඩි උනත් තේරෙනවා නේ වැඩේ කල්ප කාලාන්තරයකට ගොඩ කියලා. මේක අගය තේරෙන්නේ ළමයි හම්බුනහම උන්ට ලැප්ටොප් ඩෙස්ක්ටොප් අරන් දෙන්න ගියහමයි.

    දැනට මේක ගොඩාක් ඉස්සරහා plan එකක් නිසා මම suggest කරනවා Powerline adapters වලින් වැඩේ ගොඩ දාන්න කියලා අර මම ඔරිජිනලි කියපු විදිහේ cost එක අවුලක් නැත්නම්..

    :yes:;):D:cool:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කාමරේට නෙට්වර්ක් වයර් එන එක තේරුණා. නමුත් අනිත් කෙලවර කොහෙටද දාන්න ඕනේ? ගෙඉන් එලියට වෙන්නද?සාලෙට හෝ වරෙන්ඩ එකටද?:oo::shocked:

    උඹ router එක තියන්න හිතන් ඉන්න තැනට. ටෙලිෆෝන් කේබල් එකත් එතනට තමයි එන්න ඕන

    මෙන්න මේ වගේ ලස්සන finished design එකක් ගන්න පුළුවන්.

    network-panel-finished.jpg

    මෙතනම පස්සේ උබට CCTV ගන්නවා නම් ඒ වලට එන decoder එක වගේ තියාගන්නත් පුළුවන්.

    කොහොමද ලස්සන.. :love::love::rolleyes:

    Last edited:
    • Like
    Reactions: TROJAN-MAN

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    මම දැනට දාපු ත්‍රෙඩ් වලින් වැඩිම එලකිරියට වැඩිම ප්‍රයෝජනයක් උන සහ වැඩිම කොමෙන්ට්ස් ගානක් මෙච්චර ඉක්මනට හම්බෙච්ච ත්‍රෙඩ් එක මේක තමා. aviation ත්‍රෙඩ් වලට වඩා එදිනෙදා ප්‍රයෝගිකව වැදගත් වෙන ඒවා සහ අසහන ත්‍රෙඩ් තමා කිරියේ උන්ට ඕනේ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ආහ්හ් කියන්න අමතක උනා නේ.. මෙහෙම කරද්දී මචන් Network Switch එකක් භාවිතා වෙනවා. ඒ නිසා ඒක තියන්න ලගම තියෙන/තමන් කැමති internet access ගන්න තැනට වෙන්න මචන්. ඒ නිසා සිවිලිම ගාවට වෙන්න පොඩි rack එකක් හදන් එතන ADSL router එක, Network switch එක තියන්න තැනක් හදා ගන්න. Cost එක පොඩ්ඩක් වැඩි උනත් තේරෙනවා නේ වැඩේ කල්ප කාලාන්තරයකට ගොඩ කියලා. මේක අගය තේරෙන්නේ ළමයි හම්බුනහම උන්ට ලැප්ටොප් ඩෙස්ක්ටොප් අරන් දෙන්න ගියහමයි.

    දැනට මේක ගොඩාක් ඉස්සරහා plan එකක් නිසා මම suggest කරනවා Powerline adapters වලින් වැඩේ ගොඩ දාන්න කියලා අර මම ඔරිජිනලි කියපු විදිහේ cost එක අවුලක් නැත්නම්..

    මචන් උඹ over kill කරන්න හදන්නෙ. යකෝ මූ ගෙයක් හදන්නෙ. software company එකක් නෙමේ. :P
    Powerline adapters වලින් වැඩේ ගොඩ දාන්න :yes:

    අහ්, අමතක උනා.... your user name explains lot :rofl:
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    මෙන්න මේ වගේ ලස්සන finished design එකක් ගන්න පුළුවන්.

    network-panel-finished.jpg

    මෙතනම පස්සේ උබට CCTV ගන්නවා නම් ඒ වලට එන decoder එක වගේ තියාගන්නත් පුළුවන්.

    umba IT field eke da wada karanne? apita owa kiyala denawata godak sthuthi machan :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන් උඹ over kill කරන්න හදන්නෙ. යකෝ මූ ගෙයක් හදන්නෙ. software company එකක් නෙමේ. :P
    Powerline adapters වලින් වැඩේ ගොඩ දාන්න :yes:

    අහ්, අමතක උනා.... your user name explains lot :rofl:

    වැඩක් කරද්දී මම සුපිරියටම හිතනවා වැඩි.. :P:rolleyes:

    umba IT field eke da wada karanne? apita owa kiyala denawata godak sthuthi machan :D

    ඔව් IT Field මචං.. Software engineering. ;)

    @SHEHAN_GIWANTHA: වටිනා වැඩක් කලාට බොහොම පිං මචං. අතේ සතේ නැති උනාට ලගදීම මමත් ගෙයක් හදන්න ඕනා.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ත්‍රෙඩ් එක දකිද්දි සෑහෙන්න දුර ගිහිල්ල නේද?
    දැන්නං කමෙන්ට් කරල වැඩක් නෑ වගේ :D

    එහෙම නෑ එහෙම නෑ.... කමෙන්ට් එකක් දාන්න සහෝ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    මචන් උඹ over kill කරන්න හදන්නෙ. යකෝ මූ ගෙයක් හදන්නෙ. software company එකක් නෙමේ. :P
    Powerline adapters වලින් වැඩේ ගොඩ දාන්න :yes:

    අහ්, අමතක උනා.... your user name explains lot :rofl:

    Powerline adapters වලින් වැඩේ කර ගන්න විදියේ diagram එකක් හොයල දාන්නකෝ බලලා අදහසක් ගන්න
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Powerline adapters වලින් වැඩේ කර ගන්න විදියේ diagram එකක් හොයල දාන්නකෝ බලලා අදහසක් ගන්න

    diagram මොකුත් නෑ බන්. devices විතරයි ඕන. ඒක දැන් අමතක කරපන්. උඹට wifi අවුලක් උනොත් විතරක් ඒ ගැන හිතපන්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Powerline adapters වලින් වැඩේ කර ගන්න විදියේ diagram එකක් හොයල දාන්නකෝ බලලා අදහසක් ගන්න

    නම්බරේ පිඇම් එකක් ගහපන් මම call එකකින් කියලා දෙන්නම්. එතකන්

    Diagram_Home.jpg

    house.jpg
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    ත්‍රෙඩ් එක දකිද්දි සෑහෙන්න දුර ගිහිල්ල නේද?
    දැන්නං කමෙන්ට් කරල වැඩක් නෑ වගේ :D

    මේ ආර්ටිකල් එක දාද්දි මට ඕනේ උනේ ගෙවල් හදද්දී මිනිස්සුන්ට වෙච්ච වැරදීම් අඩුපාඩු කරගන්න බැරි උන දේවල් සාකච්චා කරන්න ත්‍රෙඩ් එකක් හදාගන්නෛ. වැඩේ සාර්තකෛ කියල මන් හිතනවා. :yes: ආර්කිටෙක් ලව හෙලා දකින්නවත් උන්ට උගන්වන්න යන්නවත් මට උවමනාවක් උනේ නැහැ. යමක් ඉගෙන ගන්න අසාවට දැම්මේ. නමුත් සමහරු එක වැරදියට තේරුම් අරන්. :sorry:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    diagram මොකුත් නෑ බන්. devices විතරයි ඕන. ඒක දැන් අමතක කරපන්. උඹට wifi අවුලක් උනොත් විතරක් ඒ ගැන හිතපන්.

    නම්බරේ පිඇම් එකක් ගහපන් මම call එකකින් කියලා දෙන්නම්. එතකන්

    Diagram_Home.jpg

    house.jpg

    wadeta thawa kal tiyena nisa e kaaleta ahannan :rofl:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113

    වැඩක් කරද්දී මම සුපිරියටම හිතනවා වැඩි.. :P:rolleyes:

    ඔව් IT Field මචං.. Software engineering. ;)

    @SHEHAN_GIWANTHA: වටිනා වැඩක් කලාට බොහොම පිං මචං. අතේ සතේ නැති උනාට ලගදීම මමත් ගෙයක් හදන්න ඕනා.

    හැමෝගෙම දැනුම එකතු උනාම ලොකු දෙයක් කරන්න පුළුවන්. එක තමා එළකිරියේ මම දකින වටිනාම දේ. සල්ලි වලට උපදෙස් දෙන මේ කාලේ මේවගේ දෙයක් ඉගෙන ගන්න චාන්ස් එකක් ලැබුනේ එලකිරිය නිසා
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ ආර්ටිකල් එක දාද්දි මට ඕනේ උනේ ගෙවල් හදද්දී මිනිස්සුන්ට වෙච්ච වැරදීම් අඩුපාඩු කරගන්න බැරි උන දේවල් සාකච්චා කරන්න ත්‍රෙඩ් එකක් හදාගන්නෛ. වැඩේ සාර්තකෛ කියල මන් හිතනවා. :yes: ආර්කිටෙක් ලව හෙලා දකින්නවත් උන්ට උගන්වන්න යන්නවත් මට උවමනාවක් උනේ නැහැ. යමක් ඉගෙන ගන්න අසාවට දැම්මේ. නමුත් සමහරු එක වැරදියට තේරුම් අරන්. :sorry:

    එහෙම හිතන්න එපා බන්. මම උඹට කිවුවෙ මගේ architect මගේ හොඳම යාලුවෙක් කියල. ඌ international awards ගත්ත ලංකාවේ ඕන කෙනෙක් නම කිවුව ගමන් දන්න කෙනෙක්. උගේ හොටෙල් ප්‍රොජෙක්ට්ස් දැනටත් වියට්නාම් වලයි තව තැන් තැන්වලයි තියනවා. මම මේ ත්‍රෙඩ් එකේ උව criticise කරලා තියන නිසා උගේ නම කියන්න බෑ. අරූ එහෙම කියන්න ඇත්තෙ වෙනම dimention එකකින් බලල.
     
    elakirisilva

    Active member
  • Jul 4, 2010
    322
    28
    28
    මෙතන තියෙන ගොඩක් කාරනා බොරු මතවාද සහ යල් පිනූ කරුණු. යමක් ලියනකොට සදාචාරාත්මනකව / නිසි සොයා බැලීමකින් ලියන්න කියල ඉල්ලා සිටිනවා මුලින්ම.:yes:

    ආකිටෙක්ල හම්පඩ බාච්චු ඇදුම් අඩින කතාව: ඔය කතාව අදාල වෙන්නේ ගල් යුගේට මිත්‍රයා. එහෙම කාලයක් තිබ්බ 80 දශකයේ වගේ. දැන් එහෙම මුස්පේන්තු විදියට අදින් ඩයල් ඉන්නේ බොහොම අතලොස්සයි. :D

    ආකිටෙක්ලයි ඉන්ජිනියර්ලයි අතර අවුල් තියෙන කතාව: ඕකත් හෙන ඕපයක් මොත්‍රයා. ඔය දෙගොල්ලන්ටම එකිනෙකා ඕනි. ආක්ටෙක්ල අදින ගෙවල් වලට ස්ට්‍රක්චරල් ඩිසයින් කරන්නෙ ඉන්ජිනේරුවන්. නාකි ආකියොයි, ඉන්ජොයි නම් ඔය පරණ හණමිටි කරේ තියන් යනවා.:P

    ප්‍රධාන ප්‍රශ්නය ආකිටෙක්ට් කෙනෙකුගෙ සේවය ලබා ගන්න ලංකාවෙ පොදු මහජනතාවට හැකියාවක් තියෙද යන්නයි. ආකිටෙක්ට් කෙනෙක් තම්න්ගෙ සේවා ගාස්තු වශයෙන් ඉදිකිරීම් ඇස්තමේන්තුවෙන් 4%-7% ත් අතර ගානක් ගන්නවා. ඒ කියන්නෙ මිලියන 10ක් යන ගෙදරකට 700,000 වගෙ. අනික ආකිටෙක්ට් කෙනෙකුගෙ සේවය ප්ලාන් එක ඇදීම නොවෙයි. ප්ලෑන් එක අමතරව සියලුව කොටස් වල සැලසුම්, සවිස්තර සටහන් , වර්ණ ගැලපීම ආදී ගොඩක් දේවල් ඇතුලත්.:yes:

    තව දෙයක් කියන්න ඕනි. ඔය හන්දි වල බෝඩ් එල්ලන් ඉන්න ගොඩක් එවුන් ආකිටෙක්ල නෙමේ. ඩ්‍රාෆ්ට්ස්මන්ල. එයාල ගාවට ගිහින් ආකිටෙක් ලගෙ සර්විස් එක ගන්න බෑ. :no:

    සුදුසුකම් ලත් ආකිටෙක්ට් කෙනෙක් හොයාගන්න ලේසිම විදිය ශ්‍රී ලංකා වාස්තු විද්යාවේදීන්ගේ සංගමයේ කැටලොග් එක ලබාගන්න එක. මෙන්න එඩ්‍රස් එක.;

    http://www.slia.lk/

    ඔයා ඔය කියන ආකිටෙක් කවුරු උනත් මටනම් හිතෙන්නෙ සුදුසුකම් නැති ආකිටෙක්ට් කෙනෙක් නොවෙන වෙනත් අයෙක් කියලයි.:yes:

    :P:P:P
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    එහෙම හිතන්න එපා බන්. මම උඹට කිවුවෙ මගේ architect මගේ හොඳම යාලුවෙක් කියල. ඌ international awards ගත්ත ලංකාවේ ඕන කෙනෙක් නම කිවුව ගමන් දන්න කෙනෙක්. උගේ හොටෙල් ප්‍රොජෙක්ට්ස් දැනටත් වියට්නාම් වලයි තව තැන් තැන්වලයි තියනවා. මම මේ ත්‍රෙඩ් එකේ උව criticise කරලා තියන නිසා උගේ නම කියන්න බෑ. අරූ එහෙම කියන්න ඇත්තෙ වෙනම dimention එකකින් බලල.

    බිත්ති බ්ලොක් ගල් වලින් බන්දිනවනන් බිත්ති ඇතුලට ඔයා කිව්වා විදියේ light දාගන්න පුළුවන් වෙඉද?
    9x6x4 ගඩොලෙන් බැන්දොත් කොහොමද?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    ලිවින්ග් රූම් එක ඩිසඉන් කරද්දී මොනාද සැලකිලිමත් වෙන්න ඕනේ? ෆර්නිචර් මොනාද මොඩන් විදියට දාන්නේ? ගොඩක් බඩු පුරවා ගන්න මන් අස නැහැ. :no:
    හබෛ මට L සෝෆා එකක් ඔනෙමෛ :P
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බිත්ති බ්ලොක් ගල් වලින් බන්දිනවනන් බිත්ති ඇතුලට ඔයා කිව්වා විදියේ light දාගන්න පුළුවන් වෙඉද?
    9x6x4 ගඩොලෙන් බැන්දොත් කොහොමද?

    ඒකනම් කියන්න දන්නෙ නෑ බන්, බැරි වෙන්න හේතුවක් නෑ. හැබැයි ඇතුලෙ තියන cavity එක තමයි ප්‍රශ්නෙ. අර Shaminda Peiris ගෙන් අහල බලපන්. ඌ දන්නවා ඇති.