මකබාස් ආර්කිටෙක්ට්ස්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    ලයිට් එක කොච්චරක් බිත්තිය ඇතුලට යනවද?

    Mata idea ekak naha machan
    Lordbrok kiyapu nisa thama e gana consider keruwe. Thama plan eka pass wenna damma witarai. Puluwan taran salli saha karunu kaarana ekatu karanawa me awurudde antimata wade patan ganna hitagena
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Gedara hadanna kalin kohomada ban gedarata ki denek eida kiyala kiyanne? :confused:

    සාමාන්‍යයෙන් බන් උඹලගේ ගෙදරට කී දෙනෙක් එනවද කියලා ඇහුවේ.උඹ/වයිෆ් බිසී පොරක් නම් නිතරම ට්‍රැවල් කරනවනම් ලොකු ලිවින් එකක් හදලා තේරුමක් තියේද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mata idea ekak naha machan
    Lordbrok kiyapu nisa thama e gana consider keruwe. Thama plan eka pass wenna damma witarai. Puluwan taran salli saha karunu kaarana ekatu karanawa me awurudde antimata wade patan ganna hitagena

    ඌ කියපු එක මට තේරුනේ නෑ බන්.මම හවසට බලලා කියන්නම්
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113

    සාමාන්‍යයෙන් බන් උඹලගේ ගෙදරට කී දෙනෙක් එනවද කියලා ඇහුවේ.උඹ/වයිෆ් බිසී පොරක් නම් නිතරම ට්‍රැවල් කරනවනම් ලොකු ලිවින් එකක් හදලා තේරුමක් තියේද?

    Ehema travel karanne naha ban. Eth wennda wife nadayo nan hena pramanayak innawa. Ape gedara sale harima podi badu tibbama awidinnath ida madi. Anna e nisai tikak loku salekata man asa. Free space ekata man hari asai
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ehema travel karanne naha ban. Eth wennda wife nadayo nan hena pramanayak innawa. Ape gedara sale harima podi badu tibbama awidinnath ida madi. Anna e nisai tikak loku salekata man asa. Free space ekata man hari asai

    15 X 15 එකක්වත් හදාගනින් එහෙනම්.
    ඕවගේ ඉඩ යන විදිය බන් අනිත් ඇරේන්ජ්මන්ට් එක්ක බලන්න ඕනි.බඩු තියන විදිය,ඇවිදින්න තියෙන ඉඩ එහෙම බලහන්.

    උඹේ ප්ලෑන් එකේ බඩු තියෙන විදිය ඇඳලා තියෙනවද?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    15 X 15 එකක්වත් හදාගනින් එහෙනම්.
    ඕවගේ ඉඩ යන විදිය බන් අනිත් ඇරේන්ජ්මන්ට් එක්ක බලන්න ඕනි.බඩු තියන විදිය,ඇවිදින්න තියෙන ඉඩ එහෙම බලහන්.

    උඹේ ප්ලෑන් එකේ බඩු තියෙන විදිය ඇඳලා තියෙනවද?
    Naha mama sweet home 3D eken andala baluwa idea ekak ganna.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Naha mama sweet home 3D eken andala baluwa idea ekak ganna.

    කැමතිනම් ප්ලෑන් එකේ ෆොටෝ එකක් දාහන්.ප්ලෑන් එක ඇඳපු කෙනාගේ විස්තර නොවැටන විදියට ෆොටෝ එක ගන්න.ආකියෙක්ද ප්ලෑන් එක කලේ?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113

    කැමතිනම් ප්ලෑන් එකේ ෆොටෝ එකක් දාහන්.ප්ලෑන් එක ඇඳපු කෙනාගේ විස්තර නොවැටන විදියට ෆොටෝ එක ගන්න.ආකියෙක්ද ප්ලෑන් එක කලේ?

    Draftman kenek. Mage requirement wala ande
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Draftman kenek. Mage requirement wala ande

    තට්ටු දෙකේ ගෙයක්නම් කෝකටත් ගේ හදන්න කලින් Structural Engineer කෙනෙක්ට පෙන්නලා උපදෙස් ගනින් මචන් :yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    තට්ටු දෙකේ ගෙයක්නම් කෝකටත් ගේ හදන්න කලින් Structural Engineer කෙනෙක්ට පෙන්නලා උපදෙස් ගනින් මචන් :yes:

    Ok machan