මකර පවුලේ හැමිනිල්ල S2 E3 එනකං.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    කට්ටිය දෙක බැලුවා නේ. දැන් එන්න තියෙන්නේ බිසනේ. ඇත්තටම පොතේ ගොඩක් විස්තර කරලා තියනවා, නමුත් ඒවා ටිවි එකට දාන්න බැරි නිසා කැලි කොටස් අඩුයි. නමුත් ලස්සනට පෙන්නවා.

    අවජාතක මුනු දින දිනත් එකතු වෙනවා. අලුත් නොපෙන්නපු මකරු පෙන්න ගන්නවා. හැමරුප රාමුවකම ඉදිරිය ගැන ඉගි තියෙන්නේ. ඒවා කියන්න බැනේ ස්පොයිල් උනොත්.

    මම ආසම එකා
    බෙන්ජියා. බෙන්ජිකොට්..තනි ලේ පිසාචයා. ඉදිරියේදි එලියට එනවා කියලා ට්‍රේලරේ බැලුවට පේනවා.
    untitled-design-44-940x480.png

    ඉක්මනට සඳුදා වෙයන් මේක බලන්ට.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    අක්කත් බලනවද? ඔය වැඩ අස්සේ වෙලාව හදාගන්නේ?
    අපි දෙන්නාට නිදි මරලා පුරුදුයි. 🤚

    S04 ක් වත් යන්න කතාව තියෙනවද
    ගෙනියනවනම් පුලුවන් බං.
    ඩාන්ස් ඔෆ් ඩ්‍රැගන් ඉදන් ගත්තත්,
    ඩිනේරියස් ගේ තාත්තා, මැඩ් කින් වෙනකං අවුරුදු 120කට වැඩිනේ කාල පරත⁣රේ.

    ඒ උනාට ⁣hotd එක මෙකෙන් හරි තව එකකින් හරි නවත්තලා, මැඩ් කින්ට ලංවෙලා ⁣⁣රොබට් බැරැතියන් ගේ සෙල්ලමත් අල්ලලා වෙනම සිරිස් එකක් ගහයි කියලා හිතන්නේ මම.
    ------ Post added on Jun 29, 2024 at 4:53 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,548
    113
    අපි දෙන්නාට නිදි මරලා පුරුදුයි. 🤚

    ගෙනියනවනම් පුලුවන් බං.
    ඩාන්ස් ඔෆ් ඩ්‍රැගන් ඉදන් ගත්තත්,
    ඩිනේරියස් ගේ තාත්තා, මැඩ් කින් වෙනකං අවුරුදු 120කට වැඩිනේ කාල පරත⁣රේ.

    ඒ උනාට ⁣hotd එක මෙකෙන් හරි තව එකකින් හරි නවත්තලා, මැඩ් කින්ට ලංවෙලා ⁣⁣රොබට් බැරැතියන් ගේ සෙල්ලමත් අල්ලලා වෙනම සිරිස් එකක් ගහයි කියලා හිතන්නේ මම.
    ------ Post added on Jun 29, 2024 at 4:53 PM
    ඔව් එහෙම එකක් ඕකෙන් අවුරුදු 100කට පස්සේ එකක් කරනවා කියලා තිබ්බ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    කට්ටිය දෙක බැලුවා නේ. දැන් එන්න තියෙන්නේ බිසනේ. ඇත්තටම පොතේ ගොඩක් විස්තර කරලා තියනවා, නමුත් ඒවා ටිවි එකට දාන්න බැරි නිසා කැලි කොටස් අඩුයි. නමුත් ලස්සනට පෙන්නවා.

    අවජාතක මුනු දින දිනත් එකතු වෙනවා. අලුත් නොපෙන්නපු මකරු පෙන්න ගන්නවා. හැමරුප රාමුවකම ඉදිරිය ගැන ඉගි තියෙන්නේ. ඒවා කියන්න බැනේ ස්පොයිල් උනොත්.

    මම ආසම එකා
    බෙන්ජියා. බෙන්ජිකොට්..තනි ලේ පිසාචයා. ඉදිරියේදි එලියට එනවා කියලා ට්‍රේලරේ බැලුවට පේනවා.
    untitled-design-44-940x480.png

    ඉක්මනට සඳුදා වෙයන් මේක බලන්ට.
    ade moo katada support karanne?