කට්ටිය දෙක බැලුවා නේ. දැන් එන්න තියෙන්නේ බිසනේ. ඇත්තටම පොතේ ගොඩක් විස්තර කරලා තියනවා, නමුත් ඒවා ටිවි එකට දාන්න බැරි නිසා කැලි කොටස් අඩුයි. නමුත් ලස්සනට පෙන්නවා.
අවජාතක මුනු දින දිනත් එකතු වෙනවා. අලුත් නොපෙන්නපු මකරු පෙන්න ගන්නවා. හැමරුප රාමුවකම ඉදිරිය ගැන ඉගි තියෙන්නේ. ඒවා කියන්න බැනේ ස්පොයිල් උනොත්.
මම ආසම එකා
බෙන්ජියා. බෙන්ජිකොට්..තනි ලේ පිසාචයා. ඉදිරියේදි එලියට එනවා කියලා ට්රේලරේ බැලුවට පේනවා.
ඉක්මනට සඳුදා වෙයන් මේක බලන්ට.