මකර බිත්තර

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
17-13. සෑම මිනිසකුටම ඔහුගේ ඉරණම අපි ඔහුගේ ගෙලෙහි බැන්දෙමු. කියාමත්(මළවුන් කෙරෙන් යළි නැගිටුවන) දිනයේ ඔහු විවෘතව දකින පුස්තකයක් අපි ඔහුට ගෙන හැර පාන්නෙමු.

17-14. නුඹේ පුස්තකය කියවනු. මෙදින නුඹ ගැන ගණන් ගැනීමට නුඹම ප‍්‍රමාණැ(යි කියනු ලැබේ.)


20-124. යමකු මාගේ මෙනෙහි කිරිම පිටුපාන්නේද, නියතවශයෙන් ඔහුට (මෙලොවදී) දුඃඛිත ජීවිතයකි. කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ අපි ඔහු අන්ධයකු ලෙස නැගිටුවන්නෙමු.

මගුලක් කතා කරනව මම හිතුව කුරාණෙ මකරු ඉන්නව කියල තියෙනව කියල :sorry: නබියට කොහෙද එච්චර රසඥතාවයක් නේ :(
 

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
Podi Silva - පොඩි සිල්වා;21899343 said:
අපි දෙන්නා සරමයි ගවුමයි නැතුවයි ඉන්නේ
අපි දෙන්නා පමණයි රස තැන් සොමි තැන් දන්නේ
මාගේ ඇට දෙක ඈ ලෙව කන්නේ
ඈගේ ගැට දෙක මා ලෙව කන්නේ
බේරෙයි බේරෙයි බේරෙයි බේරෙයි බේරෙයි බේරෙයි
කැරි ගංගාවක් වේවා

තාලෙට කියමු බලන්න :P :P

:lol::lol::lol::lol::rofl::rofl:



17-13. සෑම මිනිසකුටම ඔහුගේ ඉරණම අපි ඔහුගේ ගෙලෙහි බැන්දෙමු. කියාමත්(මළවුන් කෙරෙන් යළි නැගිටුවන) දිනයේ ඔහු විවෘතව දකින පුස්තකයක් අපි ඔහුට ගෙන හැර පාන්නෙමු.

17-14. නුඹේ පුස්තකය කියවනු. මෙදින නුඹ ගැන ගණන් ගැනීමට නුඹම ප‍්‍රමාණැ(යි කියනු ලැබේ.)


20-124. යමකු මාගේ මෙනෙහි කිරිම පිටුපාන්නේද, නියතවශයෙන් ඔහුට (මෙලොවදී) දුඃඛිත ජීවිතයකි. කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ අපි ඔහු අන්ධයකු ලෙස නැගිටුවන්නෙමු.

:rofl::rofl::rofl:


ඔන්න උඹ හරියට සිලෙක්ට් කලා ත්‍රෙඩ් එක.
ඔය වගේ මනංකල්පිත දේවල් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරපන්.

බල්ලාහු අක්බර්. ;)
 

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Dragon Bump (good luck baby dragons)
    Thnku mchn:yes:
    :lol::lol::lol::lol::rofl::rofl:






    :rofl::rofl::rofl:


    ඔන්න උඹ හරියට සිලෙක්ට් කලා ත්‍රෙඩ් එක.
    ඔය වගේ මනංකල්පිත දේවල් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරපන්.

    බල්ලාහු අක්බර්. ;)
    :yes:
    dan makaru 3 denek aran gihin westeros conquer karapan
    :yes:
    Makkai karanta qwe
     
    • Like
    Reactions: marQuis

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලොකුවෙලා ගිණි විදිනකොට :confused:

    එයාලගෙ නෑයො එයි අරන් යන්න
    අපෙ උන් බයවෙල ගේම ඉල්ලුවෙ නැත්තන් හොදයි
    අහසින් මොන උත්තවැටුනත් කපල බලන්ටනෙ අපෙ උන්ට ඕන:angry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එයාලගෙ නෑයො එයි අරන් යන්න
    අපෙ උන් බයවෙල ගේම ඉල්ලුවෙ නැත්තන් හොදයි
    අහසින් මොන උත්තවැටුනත් කපල බලන්ටනෙ අපෙ උන්ට ඕන:angry:

    v4Mbw_s-200x150.gif
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Podi Silva - පොඩි සිල්වා;21899343 said:
    අපි දෙන්නා සරමයි ගවුමයි නැතුවයි ඉන්නේ
    අපි දෙන්නා පමණයි රස තැන් සොමි තැන් දන්නේ
    මාගේ ඇට දෙක ඈ ලෙව කන්නේ
    ඈගේ ගැට දෙක මා ලෙව කන්නේ
    බේරෙයි බේරෙයි බේරෙයි බේරෙයි බේරෙයි බේරෙයි
    කැරි ගංගාවක් වේවා

    තාලෙට කියමු බලන්න :P :P
    :lol::lol: යකෝ.
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    :lol::lol::lol::lol::rofl::rofl:






    :rofl::rofl::rofl:


    ඔන්න උඹ හරියට සිලෙක්ට් කලා ත්‍රෙඩ් එක.
    ඔය වගේ මනංකල්පිත දේවල් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරපන්.

    බල්ලාහු අක්බර්. ;)


    18-29. (මෙම) සත්‍යය නුඹලාගේ රබ්(පරමාධිපති) ගෙන්ය. අභිමතවූ අය විශ්වාස කරත්වා. අභිමතවූ අය ප‍්‍රතික්ෂේප කරත්වා යැයි (නබි මුහම්මද්) කියනු. (මෙය ප‍්‍රතික්ෂේප කරන) අපරාධකාරයින් සදහා නියතවශයෙන් අපි නිරා ගින්නක් පිළියෙළ කළෙමු. එහි ගිනිදැල් ඔවුන් වටකර ගන්නවා ඇත.

    7-153. නමුත් පාප ක‍්‍රියාවන් කර පසුව (එයින් වැළකි) ඉන්පසුව පශ්චත්තාප වී විශ්වාසය කළ අයට (ඔවුන් කෙරෙහි) නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති) ඊට පසුවද අධි ක්‍ෂමාන්විතය, පරම දායලූය.

     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    rep power එකක් නැති එකෙක්
    image එකක් දාලා rep කපන්න හදලා

    :lol::lol:
    reputation_balance.gif
    මකර බිත්තර 07-05-2017 11:53 AM
    a-thousand-men-cant-undress-a-naked-man-greek-proverb.jpg
    බලපන් වනචරකම, ඔය ඉන්නේ​
     
    • Like
    Reactions: Dilzzzz

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    rep power එකක් නැති එකෙක්
    image එකක් දාලා rep කපන්න හදලා

    :lol::lol:
    reputation_balance.gif
    මකර බිත්තර 07-05-2017 11:53 AM
    a-thousand-men-cant-undress-a-naked-man-greek-proverb.jpg
    බලපන් වනචරකම, ඔය ඉන්නේ​

    මගෙත් ඕකම දාල කපල බන්, නබියෙක්ද කොහෙද
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඊයෙ රෑ වෙනත් ග්‍රහලෝකෙක තිබුන මකර බිත්තර වගයක් කුනාටුවක් හින්ද පෘථුවියට වැටුන, මන් ඒව 8ක් හොයාගත්ත, එකකින් පැටියෙකුත් අාව, ඒවට 90c විතර රස්නෙ ඕන,.උබලට ඒව හම්බුනොත් රස්නෙ තැනකින් තියපල්ල, මගෙ එකක අයිස් මිදිලත් තිබුන:eek:

    පැටියට කියලා පුකේ ඇර ගනින්