මක්කම එහෙම නෙමෙයි මේ.......!!!!

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මක්කම එහෙම නෙමෙයි මේ.......!!!!

    537144_267176936700384_100002242409052_603148_1190879974_n.jpg

    මේ දිස් වන්නේ අරාබියේ නගරයක දේශපාලන ‍රැළියක් හෝ මක්කම එහෙම නෙමෙයි, මෑතකදී කොළඹ නගරාශ්‍රිතව මුස්ලීමුන් විසින් ඇමරිකාවට විරුද්ධව කරන ලද උද්ඝෝෂණයයි.

    පළමුව ඇමරිකාවට විරුද්ධව සද්භාවයකින් යුතුව උද්ඝෝෂණය කළානම් එවැනි මුස්ලීමුන්ට අපගේ අවංක ස්තුතිය හිමි වෙනව. නමුත් එයාල උද්ඝෝෂණය කළේ මූලිකවම ඇමරිකාවට තියෙන විරෝධය නිසා කියල අලුතෙන් කියන්න දෙයක් නෑනේ. ලිබ්යාවට, ඉරාකයට, ඇෆ්ගනිස්ථානයට වුන දේ මේ රටට වෙනවට ඔවුන් අකමැති වන්නේ ඔවුනුත් ජීවත් වෙන්නෙ මේ රටේ නිසයි. අවුරුදු 30 ක් තිස්සේ කොටි ත්‍රස්තවාදීන් අහිංසකයින්ව ගම් පිටින් මරා දමද්දී මේ වගේ උද්ඝෝෂණයක් කළේ නැත්තේ ඇයි?

    මුස්ලීම් යාළුවනේ, ඒත් ඇයි ඔයාල මේකටත් වර්ගවාදයක් ගාව ගත්තේ? ඇයි මුස්ලීම් විතරක් උද්ඝෝෂණයක්? ඔයාල කට් ඇරියොත් කියන්නේ "අපි ශ්‍රී ලාංකිකයො" කියල. ඉතින් රට වෙනුවෙන් කරන උද්ඝෝෂනයකට වෙනත් ජන වර්ග වලට එක් වෙන්න දුන්නේ නැත්තේ ඇයි?

    පින්තූරයේ වම් පස ඉහල හරියේ රතු පාටින් රවුම් කරලා තියෙන තැන මැද බලන්න. සවුදි අරාබි කොඩි! එය එසේනම් , සිංහ කොඩිය වනන ගමන් පැත්තක සවුදි අරාබි කොඩි ඇයි?

    මුස්ලීමුන් යන්තම් 10% ක් ඉන්නව කිව්වත් කොළඹ නගරයේ විතරක් ඉන්න සෙනග දිහා බැලුවාම දැනටම ශ්‍රී ලංකාවෙ මුස්ලීම් අය 20% කට වඩා ඉන්නව කියල පේනව. දැනටම මුස්ලීම් අය කොළඹ අල්ලලා ඉවරයි.

    මුස්ලීම් රටවල් ශ්‍රී ලංකාවට සහයෝගය දීම සහ මුස්ලීමුන් දස දහස් ගණන් කොළඹ නගරයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් උද්ඝෝෂණය කිරීම ගැන මට හිතන්නේ මේවායි.

    1. කොළඹ නගරයේ මුස්ලීමුන් පිරී ඉතිරී ගිය මක්කම සිරි ගන්නා පින්තූර දැකීමෙන් ශ්‍රී ලංකාව මුස්ලීම් රටක් බව සෘජුවම ලෝකයට යයි.

    2. බටහිර ජනමාධ්‍ය මගින් ශ්‍රී ලංකාව මුස්ලීම් රටක් බවට ඇමරිකානුවන් ප්‍රමුඛ බටහිරයන්ගේ ජන මනස තුළට සියුම්ව ඇතුළත් කරයි.

    3. බටහිරයන් මුස්ලීමුන්ට වෛර කරන බැවින් ශ්‍රී ලංකාවට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවුවහොත් බටහිර රටවල් වල ජනතාව ඊට විරුද්ධ වන්නේ නැත.

    4. යම් දිනෙක ඇමරිකාවට ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට අවශ්‍ය වූ විට ආක්‍රමණය සාධාරණීකරනය කිරීමට ශ්‍රී ලංකාව යනු ඉස්ලාමික රටක්ය යන ප්‍රොපගැන්ඩාව යොදා ගැනීමට ඉඩ තිබේ. (අප එකඟ නැතත් ඇමරිකානුවන් බහුතරයක් මුස්ලීම් ව්‍යාප්තවාදයට දිය යුතු පිළියම වන්නේ ඔවුන්ව සංහාරය කිරීම බව විශ්වාස කරයි)

    5. ශ්‍රී ලංකා රජය වඩ වඩාත් මුස්ලීම් රටවල් වලට ළං වෙයි. එමගින් ශ්‍රී ලංකාව තුළ ඇති මුස්ලීම් රටවල සහාය ලබන අන්තවාදී මුස්ලීම් සංවිධාන මර්දනය කිරීමට රජය මැළි වෙයි.

    6. ශ්‍රී ලංකාවට ආධාර කිරීමේදී මුස්ලීම් රටවල් වල එක් කොන්දේසියක් වන්නේ ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් ආගම ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සයාය ලබා ගැනීමයි.

    7. ශ්‍රී ලංකාවේ මුස්ලීමුන්ගේ කේවල් කිරීමේ හැකියාව වැඩි වෙයි. ඒ අනුව ඇමරිකානු අධිරාජ්‍යවාදයෙන් ශ්‍රී ලංකාව ‍රැක ගැනීම සඳහා මුස්ලීම් රටවල් වල සහාය ගැනීමට මුස්ලීමුන්ගේ ඉල්ලීම පරිදි සමහර විට සිංහල බෞද්ධයින්ගේ උතුම්ම පුද බිමක් වන මහමෙවුනාව මුස්ලීමුන්ට සින්නක්කරව ලියා දීමට වුවද සිදු විය හැකිය.

    ඉන්දියාව කෙටි කාලීන වාසි ගැන බලා ලංකාවට විරුද්ධව ඡන්දය දී තමිල්නාඩුව ඉන්දියාවෙන් වෙන් කිරීමේ පළමු පස් පිඩැල්ල කැපුවේය. අන්න ඒ ආකාරයටම කෙටි කාලීන වාසි තකා මුස්ලීම් රටවල් ළං කර ගැනීමෙන් ශ්‍රී ලංකාව පත් වෙන්නේත් ලෝක අමාරුවකය.

    ශ්‍රී ලංකාව ඇමරිකන් කොළණියක් වීමට අප දැඩි ලෙස විරුද්ධය. දිවි පුදා හෝ අපගේ මව් බිම ඇමරිකන් අධිරාජ්‍යවාදයෙන් බේරා ගත යුතුය. ඒත් ඉඟුරු දී මිරිස් ගන්නා සේ ඇමරිකන් අධිරාජ්‍යවාදයෙන් බේරීමට මුස්ලීමුන් ළං කර ගැනීමෙන් ඇමරිකන් කොළණියක් වීමට වඩා අති බිහිසුණු ඉරණමකට අප රටේ ජනතාව ලක් වෙන බව දැනගත යුතුය.

    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් (අල්ලාහ්ව විශ්වාස නොකරන අයව) දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.

    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.

    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න.

     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    නැගෙනහිර විශ්විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨය (සමන්තුරය )තුල බෞද්ධ සිසුන්ට බලෙන් ඉස්ලාම් පෙවීම හෙලා දකිමු..
    තව දුරටත් ඔවුන්ගේ නේවාසිකාගාර වලට පවා බලහත්කාරයෙන් ,අනවසරයෙන් පැමිණ බලෙන් ඔවුන්ගේ කුරාණය ඇද බෑම හෙලා දකිමු!!..
    තොපේ කුරානය තොපිම තියාගව්! ඌරු හැත්ත..
    :angry::angry::angry:
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    උන් අරාබි කොඩි දාලා තිබ්බේ අරාබි කාරයොන්ට පේන්න වෙන්න ඇති.. අනේ මන්ද... කොහොමහරි මුස්ලිම් ජනතාව එහෙම හරි ලංකාව බේර ගන්න සහයෝගයක් දුන්නට ස්තුති කරමු.. :)
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උන් අරාබි කොඩි දාලා තිබ්බේ අරාබි කාරයොන්ට පේන්න වෙන්න ඇති.. අනේ මන්ද... කොහොමහරි මුස්ලිම් ජනතාව එහෙම හරි ලංකාව බේර ගන්න සහයෝගයක් දුන්නට ස්තුති කරමු.. :)
    මේක ගොඩාක් පැතිවලින් බලන්න ඕනේ දෙයක්. ආණ්ඩුවේ අනුදෙනුම ඇතුව වෙච්ච දෙයක්, ඒ අවස්ථාවේ ආණ්ඩුවට උවමනා වෙලා තිබ්බා ලෝකෙට පෙන්නන්න, හරි ඉතින් අපි කව්රුත් සතුටු වෙන්න ඕනේ, ආඩම්බර වෙන්න, රට වෙනුවෙන් සහභාගී වුනු එකට, අනික මේක වෙලා තියෙන්නේ සිකුරාදා දවසක වෙන්න ඕනේ, මොකද ඒගොල්ල්ලන්ගේ මහා වන්දනාව දවස (ජුම්මා) සෙනග වැඩියෙන් එන දවස, ඉතින් ඒ වගේ දවසක් බලලා තමයි මේක කරන්නත් පුළුවං, බොහොම සන්තෝසයි,
    නමුත් මේකෙන් ඒ සහෝදරයෝ අයුතු ප්‍රයෝජන ගන්නවානම් මේක වැරදි තීරණයක් කියලා මාහට හැගනවා, තවත් දෙයක් තමයි සෞදි කොඩියක් මෙතනට කොහොමවත් අවශ්‍ය නැහැ,( සෞදි කොඩිය පැහැදිලි මදි පුලුවම්නම් ලොකු කරලා දාපන් ) මේක ලංකාවයි එක මතක තියාගන්න ඕනේ, අනික ඔය සහෝදරයන්ට මම කියන්න කැමති සෞදිය ඇමරිකාවට අල්ලන රටක්, ඌ උගේ රටේ එවුන්ටවත් සලකන්නේ නැති එක ඕගොල්ලෝ කව්ද? උන්ගාව HUMAN RIGHTS බිංදුවයි.... අපේ රටේ සිට මොකා ගියත් ඌ සලකන්නේ එකම හැන්දෙන්, ආයේ ඌ බලන්නේ නැහැ උඹ මුස්ලිම්ද කියලා, මොකද උන්ගාවම ඉස්ලාම් නැහැ( සෞදි ආණ්ඩුව) එමනිසා මේ අවස්තාව අපේ රටේ කව්රුත් එකමුතුව ඉන්න ඕනේ අවස්තාව කපටිකමෙන්/ජතිබෙදෙන් තොරව රටට ආදරේ කරපල්ලා, ජාතිබේද අවුස්සන ත්‍රෙඩ් දාන එකින් වලක්වා ගනිල්ලා, එකමුතු වයල්ලා,රටට ආදරේ කරපල්ලා, වැරැද්දක් තිබ්බොත් සමාව අයදිමි.:):)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    6. ශ්‍රී ලංකාවට ආධාර කිරීමේදී මුස්ලීම් රටවල් වල එක් කොන්දේසියක් වන්නේ ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් ආගම ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සයාය ලබා ගැනීමයි.


    :(:(:(:(:(:(:(:(
     

    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    නැගෙනහිර විශ්විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨය (සමන්තුරය )තුල බෞද්ධ සිසුන්ට බලෙන් ඉස්ලාම් පෙවීම හෙලා දකිමු..
    තව දුරටත් ඔවුන්ගේ නේවාසිකාගාර වලට පවා බලහත්කාරයෙන් ,අනවසරයෙන් පැමිණ බලෙන් ඔවුන්ගේ කුරාණය ඇද බෑම හෙලා දකිමු!!..
    තොපේ කුරානය තොපිම තියාගව්! ඌරු හැත්ත..
    :angry::angry::angry:


    2nrgcc8.jpg


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    තම්බි අපතයෝ. මට නම් ඕකුන්ව පෙන්ට බෑ.කොනක පාලු හැත්ත. තම්බිලා නම් මහා කක්කා ගොඩක්.
    මුන් නම් දෙමළුන්ටත් වඩා මහා කරදරයක් වෙනවා. මේ විදිහට බෝ උනොත් නම්
    :angry::angry::angry:




    මොහොමඩ් අලී

    3468202.jpg
     

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    නැගෙනහිර විශ්විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨය (සමන්තුරය )තුල බෞද්ධ සිසුන්ට බලෙන් ඉස්ලාම් පෙවීම හෙලා දකිමු..
    තව දුරටත් ඔවුන්ගේ නේවාසිකාගාර වලට පවා බලහත්කාරයෙන් ,අනවසරයෙන් පැමිණ බලෙන් ඔවුන්ගේ කුරාණය ඇද බෑම හෙලා දකිමු!!..
    තොපේ කුරානය තොපිම තියාගව්! ඌරු හැත්ත..
    :angry::angry::angry:


    යමක් දාන්න කලින් යොමුවක් එක්ක දැම්මොත් හොදයිනේද . යන්නන් වාලේ නොදමා
     
    • Like
    Reactions: inranasingha

    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata

    6. ශ්‍රී ලංකාවට ආධාර කිරීමේදී මුස්ලීම් රටවල් වල එක් කොන්දේසියක් වන්නේ ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් ආගම ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සයාය ලබා ගැනීමයි.



    anknyv.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: